ඉල්ලගෙන කෑම සහ අල්ලගෙන මැරෙන්න නෙළිම - Hacking tools (Spammers/flooders) ; { Facebook Flooder & Marketing tools , Deluxe Chat Spam & E -mail Bomber}

12
  • May 31, 2010
  • C0de BlUe
  • Labels: , ,

  • Share/Bookmark අද කියන්න යන්නේ නම් ටිකක් වෙනස් , අවුට් ඔෆ්ද ට්‍රැ‍රැක් ගනයේ ‍ටුල්ස් කිහිපයක් ගැන .අනේ ඕං මම මුලින්ම කියුවා , මේ මෘදුකාංග ගැන මම කියන්නේ දැනගැනිම පිණිස මිසක් අනුන්ට කරදරයක් කරන්න හිතාගෙන නෙවෙයි ඕං .hah

    මම අද කියන්න යන මෘදුකාංග කිහිපයට අලුත්ම .Net Framework (v 3.5) එක ඕනේ කරනවා . මුලින්ම මම කියන්න යන්නේ Deluxe-tools.net වෙතින් භාගත කරගත හැකි ටූල්ස් කිහිපයක් ගැන . Deluxe-tools.net තිබෙන වැදගත් වෙයි කියලා හිතුණු ‍ටුල්ස් 2 ගැන මම පොඩි විඩියෝ කට්ටක් කලා . ඒක පහතින් බලන්නකෝ .




    යොදාගත්ත ටූල්ස් 2 ක වෙන්නේ Deluxe Chat Spam , E-mail bomber . මම මෙහි Hitfaker එකත් ටෙස්ටින් පාරක් දුන්නා , ඒ වුනත් කනපැලෙන්න errors ගොඩයි (තාම Alpha version නේ තියන්නේ) .garupale
    තව හොද හොද බඩුභාණ්ඩ තියනවා , ඒ පැත්තේ ගිහිල්ලම බලන්නකෝ !!!


    http://deluxe-tools.net/downloads.php?cat_id=1

    අනික් ‍ටුලස් 2 ක තමා Facebook Black Box Flooder සහ Facebook Blaster Pro (For E-mail Marketing) . Facebook Black Box Flooder හොදා කවුරුහරි නහරකාරයෙක්ව බය කරන්න Spam කරලා . අනික (Facebook Blaster Pro) හොද ඔය internet marketing කරන කට්ටියට .

    Facebook Black Box එක ලියලා තියන්නේ .net වලින් පිලිපිනයේ හැකර් කෙනෙක් . ‍ටුල් එකේ source code එක බලන්න .NET Reflector (http://www.red-gate.com/products/reflector/) භාවිතා කරන්න පුලුවන් . මම මේක දැක්කේ නම් hackforums.net (Original thread : www.hackforums.net/showthread.php?tid=401867) එකේ (අපෝ මේකට එන අය දන්නවා ඇති ඔක්කොම බඩු භාණ්ඩ තියන්නේ මේකේ කියලා . අලුතෙන් මේකට එනවා නම් ලංකාවේ ip තහනම් කරලා තියන්නේ , proxy, tor එකක් හරි vpn එකක් හරි භාවිතා කරන්න වෙනවා වෙබ් අඩවියට යනවානම් ) . මටත් ඉතින් ඇම්ම කියන එක ඔක්කොටම වඩා තියන නිසා එන හැම භාණ්ඩයක්ම virtual pc එකක අනිවාර්්‍යයෙන්ම ටෙස්ටින් පාරක් දෙනවා නොවැ . garupale

    Original thread : www.hackforums.net/showthread.php?tid=401867
    Download : http://www.mediafire.com/?jmmynmakryi

    Facebook Blaster Pro ගැන කියනවා නම් internet marketing කරන කට්ටියට කියපු කිරිටොයියා. මේකෙන් කරන්නේ නම් අපිට group , fan page එකක ඉන්න කට්ටියගේ id අරගෙන ඒ අයට message යවන්න , friend request යවන්න , එක පාරම අනිකයගේ wall වල මොනාහරි ලියන්න වගේ Internet marketing වලට සම්බන්ධ වැඩ කිඩ ස්වයංක්‍රියවම කරන එකතමා . ආ අනික තමා මේකේ browser එක ලෙස දැනට පාවිච්චි කල හැක්කේ "Internet Explorer 7.0 හෝ ඊට වැඩි" ඒවා තමා .

    Download : http://facebookblaster.com/

    මම මේ ගැනත් පොඩි විඩියෝ කට්ටක් කළා . ඒකත් බලලා මේ ගැන ඔයාලාගේ අදහස් කියලම යන්නකෝ පහළින් !!!! garupale

    12 comments:

    1. Geekhunter said...
    2. ආ දැනුයි මචන් මේ සයිට දැක්කේ... පට්ට වැදගත්... නියෙම සයිටක්..

      මගෙනුත් සැබැදියක්-
      http://www.facebook.com/group.php?gid=120074181337432&v=wall

      Frame Work 3.5 ගන්න පුළුවන් සැබදියක් දීහින් මචන්.. MB කීයක් තියෙනවද බං?

    3. C0de BlUe said...
    4. බෝහෝම ස්තුතියි මචන් ප්‍රතිචාරයට , සැබැදියාවටත් බොහෝම ස්තුතියි !!!! :D

      Frame Work 3.5 : http://download.microsoft.com/download/6/0/f/60fc5854-3cb8-4892-b6db-bd4f42510f28/dotnetfx35.exe (195 MB)

    5. ඉලංදාරියා said...
    6. kackinga foramayata yanna ona aya mea sabadiya ba vitha karanna

      http://173.201.183.172/fast/prxprod/proxy?urlP=hackforums.net


      higanna ...ela ela ..dhigatama karamu...

    7. Anonymous said...
    8. නියමයි නියමයි මරු බඩු ටික :D:D

    9. C0de BlUe said...
    10. @ ඉලංදාරියා : බොහෝම ස්තුතියි (Proxy) සබැඳියාවට සහ දිරිමත්කිරිමට !!! මේ වගේ කොමෙන්ට් වැටෙනකොට දිගටම ලියන්න ආසයි , නමුත් වේලාව නැතිකම තමා ප්‍රශ්ණය . ඉඩ හම්බවෙන හැම වේලාවකම පුලු පුලුවන් විදිහට මම ලියන්නම්කෝ !! :D


      @ හසිත ජයසූරිය : එලම තමා , බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට !! :D

    11. ඉලංදාරියා said...
    12. මෙන්න තියන වා ලින්ක් එක ඔක බගත කරගන්න ඔන අය බාගත කරගන්න...........

      Facebook Blaster Pro.7.0v

      http://hotfile.com/dl/24541657/e2310c2/Facebook_Blaster_Pro.rar.html

    13. C0de BlUe said...
    14. @ ඉලංදාරියා : බොහෝම ස්තුතියි සැබැදියාව බෙදාගත්තට !!!

    15. ♠GaŋGster♠™ said...
    16. මේ පිළීබඳ දන්නේ නැති අයට ගොඩාක් ප්‍රයෝජනවත් මෙහෙම වීඩියෝ කරන එක මචන්...තව තවත් කරන්න.. :) මගෙන් සුභ පැතුම්..

    17. C0de BlUe said...
    18. @ ♠GaŋGster♠™ : ස්තුතියි මචන් දිරිමත් කිරිමට , මම පුලු පුලුවන් වේලාවට වීඩියෝ කරන්නම බලන්නම්කෝ !!!

    19. Anonymous said...
    20. Maxsaaa.............
      Uparimaiiiiiiii.....

    21. C0de BlUe said...
    22. @ ඇනොනිමස් :ස්තුතියි ප්‍රතිචාරයට !!!

    23. eagalawatta said...
    24. ela ayya

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails