

ලංකාවේ උන්ට නම් ඉතින් කොච්චර කට කැඩෙන කම් කියුවත් අහන්නේ නෑනේ (සමහර මී හරක්ට) , මේ මී හරක් රැලට කට කැඩෙන කන් කියලත් , මේ මෘදුකාංග දාලා බලලා කෙල වෙනකම්ම නින්ද යන්නේ නැ නෝවැ ........

පහත විඩියෝ 2 කම බලන්නකෝ , ඕකේ මම ඔය කියන scam මෘදුකාංගයක් හදලා ඕක crack කරලා පෙන්නනවා (* මෘදුකාංග හැක් කරන්න බෑ , crack කරනවා මිසක් !!!

මම අන්තිමට දෙන අවවාදය නම් Phishing scam මෘදුකාංග භාවිතා නොකරන්න Yahoo, Facebook, Gamil හැක් කරන්න .
Part 1
Part 2
අවශ්‍ය මෘදුකාංග සහ තොරතුරු :
Mail SMTP settings : http://www.emailaddressmanager.com/tips/mail-settings.html
decomplier : http://reflector.red-gate.com/Download.aspx
Hex Workshop : http://www.hexworkshop.com/
*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!

4 comments:
good post bro! try to prevent abuses.
@ CD Athuraliya : thanks !!! , I'm doing my best !!! :D
අඩෝ අපිට ඔන්ලයින් වීඩියෝ බලන්න බෑ... ඩයල් අප්.. අනේ..........
@ ගීත් : සොරිම තමා , මට මේ විඩියෝ එකෙන් කියන දේවල් ඔක්කොම ලියන්න ගියොත් මට වෙන වැඩක් නෑ , සිදුවු අපහසුතාවයට මාගේ බලවත් කණගාටුව !!!! :(
Post a Comment
write your comments here!