

අද ලියන්න යන්නේ නම් ටිකක් විතර වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක් ගැන. ගොඩක් අය මේක ගැන දන්නවාත් ඇති , නමුත් යාළුවෝ සෙට් එක මේක ගැන පොඩ්ඩක් ලියන්න කියුව හින්දම ඕං මම ලිව්වා




ජංජාලයේ නම් ඕනේ තරම් මෙවැනි මෘදුකාංග තියනවා , මම කියන්නම් මට අල්ලලා ගිය මෙවැනි මෘදුකාංග 2 ක් ගැන .
1. Time Stopper

* භාගත කරගන්න මෙතැන කොටන්න .
2. RunAsDAte

* භාගත කරගන්න මෙතැන කොටන්න .
මේවායේ ක්‍රියාකරිත්වය ගැන කියුවොත් නම් මෘදුකාංග ඔක්කොම වගේ ක්‍රියාකරන්නේ එකම විදිහට නිසා මම මේ මෘදුකාංග 2 කේ ක්‍රියාකරිත්වය වෙන වෙනම කියන්න යන්නේ නෑ , ඔක්කොම එකම සැරේ කියලා දාන්නම්කෝ . ඒකට ඉතින් පහත විඩියෝ එක බලන්නකෝ !!!

*මෙතැනදි මතක තබාගතයුතු මුලික කරුණු වනුයේ Trial Resetter හි අදාල දිනය තෝරනකොට එම දිනය trial period එකේ කාලපරිච්ඡේදයට අදාල දිනයක් තෝරන්න (දින 30 ක trial program එකක් නම් ඉදිරි දිනයකට වෙනස් කරනකොට එම දිනය වෙනස් කරන දිනයේ සිට දවස් 30ක් ඇතුලත දිනයක් වන බවට වගබලාගත යුතුයි ) . උදා : හිතන්න මම දින 30 ක trial period එකක් තියන මෘදුකාංගයක් මැයි 1 වෙනිදා install කලා කියලා (දින 30ක් කියනේ මැයි 1 දා සිට මැයි 31 දක්වා), ඊට පස්සේ මම මෙම මෘදුකාංගය මැයි 16 වෙනිදට Trial resetter එක හරහා run කරනවා කියලා , එතැනදි මම අදාල දිනය (trial resetter හි තෝරන දිනය) ලෙස මැයි 1 වෙනිදා දුන්නා කියලා හිතන්නකෝ. එතකොට මට තව දින 15 ක් (මැයි 1 සිට මැයි 16 ට දින 15 කි) වැඩිපුර ලැබෙනවා. එතකොට මගේ trial Software එක expire වන්නේ ජුනි 15 යි ( මැයි 16 සිට මැයි 31 දක්වා තිබෙන දින 15 + වැඩිපුර දින 15 ක් = දින 30 ) ; දැන් මම මේකේ (trial restter හි) තෝරන දිනය ලෙස අප්රේනල් 29 ට තේරුවොත් මට දින 17 ක් ලැබෙනවා ( අප්රේ ල් 29 සිට මැයි 16 දක්වා) , එතකොට මට වැඩිපුර දින 2 ක් ලැබිලා , මගේ trial Software එක expire වන්නේ ජුනි 17 යි ( මැයි 16 සිට මැයි 31 දක්වා තිබෙන දින 15 + වැඩිපුර දින 17 = දින 32 ), trial period එක දින 30 ක් නිසා මෙලෙස දැමු විට මෙම හැක්කිරිල්ල ක්රිදයානොරනු ඇත . දෙවෙනි කරුණ නම් shortcut එකක් අපි සෑදු පසු අනෙක් shortcuts (මෘදුකාංගය install කිරිමේදි ලැබෙන shortcuts සියල්ලම) මකා දැමිය යුතුය . මන්දයත් ඒවා මඟින් මෘදුකාංගය open කර run කලොත් මෙම හැක්කිරිල්ල නැතිවන නිසාය .
*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!

2 comments:
Superb.....
@ Danuka Prashan : thanks !!! :D
Post a Comment
write your comments here!