

වැඩේට ඕනේ කරන බඩු භාණ්ඩ ටික :
http://stevetarzia.com/sonar/download.php
http://www.microsoft.com/express/Downloads
http://www.wxwidgets.org/downloads
http://www.portaudio.com/download.html
=======================================================================
අමතර :
මට ඉහත විඩියෝව හම්බවුණේ http://www.tinkernut.com/ එකෙන් , මෙම වෙබ් අඩවියේ මරු මරු tips , tricks තියනවා , ගිහිල්ලම බලන්නකෝ . හැබැයි විඩියෝ බලනවා නම් මම නම් කියන්නේ මෙයාගේ youtube channel (http://www.youtube.com/user/gigafide) එකට ගිහිල්ලා බලන එකම තමා හොඳ .
උදාහරණයක් විදිහට අලුතෙන්ම දාලා තියන steganography ( hiding messages in plain site) ගැන තියන විඩියෝ එකත් මරු .
භාවිතා කළ කළමනා ටික :
http://www.irongeek.com/i.php?page=security/ms-office-stego-code
http://sourceforge.net/projects/hide-in-picture/
http://www.irongeek.com/i.php?page=security/unicode-and-lsb-stego-code
=======================================================================
*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!

6 comments:
ela kiri article tika, hondata wade karanawa, Jayawewa.
බෝහෝම ස්තුතියි කුසල් අයියේ , ඔයාටත් ජය !!!
උඹත් මාර ඒවා හොයාගන්නෙ. එල එල
බෝහෝම ස්තුතියි මචන් !!!
Niyamai Malliyoo.......
Pattaii....
Saturday Clz 1di thawa wedakeeli tikak Ahaganna thiyannawa........
@ ඇනොනිමස් : හර් හරි .. , ස්තුතියි ප්‍රතිචාරයට !!
Post a Comment
write your comments here!