අරපිරිමැස්ම - Sonar වලින් කරන්ට් බිල අඩුකරගැනිම .
6අද කියන්න යන්නේ මැසිමේ නැති වෙලාවට ස්වයංක්‍රියවම sonar හරහා මැසිම නින්දට පත් කිරිමේ මහා විප්ලවකාරි පිලිවෙතක් ගැන .. නිතරම පරිඝණකය භාවිතා කරන අයට නම් කියපුම් මරු භාණ්ඩය , ඔය පහළ තියන විඩියෝ එකත් බලලා කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!
වැඩේට ඕනේ කරන බඩු භාණ්ඩ ටික :
http://stevetarzia.com/sonar/download.php
http://www.microsoft.com/express/Downloads
http://www.wxwidgets.org/downloads
http://www.portaudio.com/download.html
=======================================================================
අමතර :
මට ඉහත විඩියෝව හම්බවුණේ http://www.tinkernut.com/ එකෙන් , මෙම වෙබ් අඩවියේ මරු මරු tips , tricks තියනවා , ගිහිල්ලම බලන්නකෝ . හැබැයි විඩියෝ බලනවා නම් මම නම් කියන්නේ මෙයාගේ youtube channel (http://www.youtube.com/user/gigafide) එකට ගිහිල්ලා බලන එකම තමා හොඳ .
උදාහරණයක් විදිහට අලුතෙන්ම දාලා තියන steganography ( hiding messages in plain site) ගැන තියන විඩියෝ එකත් මරු .
භාවිතා කළ කළමනා ටික :
http://www.irongeek.com/i.php?page=security/ms-office-stego-code
http://sourceforge.net/projects/hide-in-picture/
http://www.irongeek.com/i.php?page=security/unicode-and-lsb-stego-code
=======================================================================
*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!
Subscribe to:
Post Comments (Atom)
මගේ ගැන ..
පස්සෙන් එන අය ....
ටැග වලාකුළ ..
ලිපි කොලෙක්ශන් ...
-
▼
2010
(38)
-
▼
May
(7)
- ඉල්ලගෙන කෑම සහ අල්ලගෙන මැරෙන්න නෙළිම - Hacking too...
- බඩු පැකට් - Dynamic IP එකක් තියාගෙන තමන්ගේම Server...
- අරපිරිමැස්ම - Sonar වලින් කරන්ට් බිල අඩුකරගැනිම .
- ඕපාදුප සෙවිම - keylogger එකක ක්රියාකරිත්වය
- හැකර්ලව හැක් කිරිම - Phishing scam මෘදුකාංග හැක් (...
- මෘදුකාංගයක කාලය හොරකම් කිරිම - Trial Resetter එකක...
- ඉල්ලන් කෑම - modem / router හැක් කිරිල්ල ....
-
▼
May
(7)
6 comments:
ela kiri article tika, hondata wade karanawa, Jayawewa.
බෝහෝම ස්තුතියි කුසල් අයියේ , ඔයාටත් ජය !!!
උඹත් මාර ඒවා හොයාගන්නෙ. එල එල
බෝහෝම ස්තුතියි මචන් !!!
Niyamai Malliyoo.......
Pattaii....
Saturday Clz 1di thawa wedakeeli tikak Ahaganna thiyannawa........
@ ඇනොනිමස් : හර් හරි .. , ස්තුතියි ප්‍රතිචාරයට !!
Post a Comment
write your comments here!