මහා යුග පුරුෂයෙකුගේ නික්මන .......

12
  • Jul 26, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark


    කෙසේ විශ්වාස කරම්ද මේ නිහැඬියාව .......

    ජිවිතයට අරුතක් ,ආලෝකයක් එක්කල ඒ මහා රන් ටැබ අද අප අතරින් නික්ම ගොස්ය . .......

    " තම තම නැණ පමණින් "    බ්ලොගය ලියු ඒ යුග පුරුෂයා තැබු අවසන් සටහන (මිනීමල් හා මරණයට ඇති බිය), තමන්ගේ නික්ම යාම ඇඟෙව්වේද ???

    හිරුගේ ආලෝකය මෙන් , තමන්ගේ දැනුම බෙදාදෙනු ලැබු ඒ  සුර්යයා අද නිහඬය ...

    තබන්නේ මේ සටහන ඒ මහා  යුග පුරුෂයාට නිවන් සුව අත්වේවායි ඉත සිතින් පතන්නටය ....

    කුමුදු පින්තු ගුරුපියාණෙනි ඔබට අමා මහා නිවන් සුව ලැබේවා !!






    ~ විඩියෝව : ඇනොනිමස් ගෙන් ~
    ඉතිරිය කියවන්න .....>>

    ඩෙංගු මාරයා පරද්දමුද ?

    7
  • Jul 20, 2010
  • C0de BlUe

  • Share/Bookmark

    උපුටා ගැනිම : http://dhumee.blogspot.com/2010/07/blog-post_18.html


    ඉස්සෙල්ලම කියන්න ඕන මේකනම් මේ කට කහනවට කියන කතාවක් නෙවෙයි කියල. අපේ මුළු පවුලම පසුගිය ජූනි 23 වෙනිද ලංකාවට ආවෙ මගේ දුවගෙයි පුතාගෙයි ඉස්කෝලෙ සමර් එකට නිවාඩු දීපු නිසා. මෙහෙ ඉස්ස්කෝල වලට එක දිගට මාස දෙකක් විතර නිවාඩු දෙනව මොකද මේ කාලේ අවුරුද්දෙ රස්නම කාලේ නිසා. පිටත උෂ්නත්වය මේ දවස්වල c 50 පනිනවා.

    ඒගොල්ලොත් එක්කම ලංකාවට ආවත් මට ආපහු එන්න උනේ එක දිගටම මට නිවාඩු ගන්න තිබුන අපහසුතාවය නිසා. ආපහු ඇවිල්ල ටික දවසයි ගියේ මගෙ බිරිඳ කතා කරල කිව්ව මගේ පොඩි පුතාට හොඳටම උණ කියල. එයා ඉක්මනටම පුතාව ආසිරි එකට ගෙනිහිල්ල බෙහෙත් අරගෙන ඇවිල්ල තිබුනා. දොස්තර නම් කියන්නෙ බය වෙන්න එපා දවස් තුනකින් උණ අඩු උනේ නැතිනම් ලේ ටෙස්ට් කරල බලන්න කියලා. කොහොමත් පහු ගිය දවස් දෙකේම රෑට සහලෝල උණ ගත්ත නිසා එයාගේ ලේ පරීක්ෂා කරල ඊයේ හවස. තුණුරුවන්ගේ පිහිටෙන් මගේ පුතාට ඩෙංගු වැලඳිලා නෑ. අදවෙනකොට පුතාගේ උණ හොඳටම වගේ හොඳ වෙලා. පහුගිය දවස්වල හිතේ තිබුන නොසන්සුන්කම ගැන නම් කියලා වැඩක් නැහැ.

    පත්තරෙන් දැක්ක පහුගිය මාස කීපයට ලංකාවෙ ඩෙංගු වලින් 140 දෙනෙක් මිය ගිහිල්ල කියලා. ඒ වගේම ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ අවුරුදු 5ක මලක් වගේ පොඩි පුතෙකුත්, මාතර පැත්තෙ අවුරුදු 14ක දියණියකුත් තවත් තරුණ වෛද්‍යවරියකුත් ඩෙංගු මාරයාට බිලි වෙලා. මේක කොතනින්ද නවතින්න යන්නෙ ?

    මේත් එක්කම මට මතක් උනේ ටික කාලෙක ඉස්සෙල්ල ලැබිච්ච ඊ මේල් එකක තිබිච්ච ඩෙංගු ප්‍රතිකර්මයයි. ඒ තමා ගස්ලබු කොල ඉස්ම. පොඩ්ඩක් ගුගුල් කරල බලන්න මැලේසියාවෙ, පිලිපීනය වගේ රටවල් වල ඩෙංගු හැදිච්ච කීදෙනෙක් මේකෙන් සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවද කියලා. ගිහිල්ල බලන්න ඒ ගොල්ලො තමන්ගෙ අත්දැකීම් දාල තියෙන හැටි !

    මෙච්චර මේකෙන් පීඩා විඳින අපිට ඇයි මේක පාවිච්චි කරලා බලන්න බැරි ? ඕන තරං ගස්ලබු ගස් හොයා ගන්න පුළුවං අපේ රටේ ඇයි මේ ප්‍රතිකර්මය කරල බලන්නෙ නැත්තෙ ? මේක විද්‍යාණුකූලව ඔප්පු කරලා නැහැය කියලා යට ගහන්නෙ නැතිව ලෙඩාගේ ඇඟේ ප්‍රතිෂක්තිය හැදෙනකන්ය කියල මරණයට කැප කරන්නෙ නැතුව මෙ ගස් ලබු කොල ඉස්ම මේස හැන්දක් දෙකක් දීල මේ ජීවිතයක් බේර ගන්න බැරිද ?

    කියවපු ඒ අත්දැකීම් වලට අනුව, ප්ලේටල් කවුන්ට් එක අඩු වෙච්ච අයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් බීපු ගමන් නොහිතන විදිහට ප්ලේටල් කවුන්ට් එක වැඩි වෙනවලු. ඒ වගේම උණත් සීග්‍රයෙන් බැහැල යනවලු.


    ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

    1) ගස්ලබු කොල දෙකක් ගන්න.
    2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න.
    3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න.
    4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න.
    5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න.

    මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා.

    දන්න හඳුනන කාට හරි ඩෙංගු හැදිල නම්, මේ ප්‍රතිකර්මය කරලා බලමුද ? සාර්ථක උනොත් කීදෙනෙක්ගෙ ජීවිත බේරගන්න පුළුවං වෙයිද ?

    කවුරු හරි දැනටමත් මේක අත්හදා බලල තියෙනවනම් තමන්ගේ අත්දැකීමත් මේකට දානවද කරුණාකරල ?


    අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල.

    බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.


    මගේ පෝස්ට් එකට ටිකකට කලින් අංජන මල්ලිත් මේක ගැන ඉතා වටිනා පෝස්ට් එකක් කරලා. මේක වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ කලා කියල තමයි එය දාල තියෙන්නෙ. ඒක ගොඩක්ම හොඳ ආරංචියක්. දාල තියෙන ලින්ක් එකෙන් ඒක කියවලා බලන්න.
    ඉතිරිය කියවන්න .....>>

    ගේම දිම - ගින්නක් නැතුව Rapidshare /Hotfile / Megaupload (File Hosting ) සහ torrents බෑමට පිළියම්.

    17

    Share/Bookmark
    ඉක්මනට පොස්ට් එකක් ලියලා යන්න හිතුණා .. ඉතින් මේ හැමෝම මගෙන් (*මෙගෙන්ම විතරක් නෙවෙයි , මේවා දන්න කියන හැමෝගෙන්ම)100 සැරයක් විතර අහන එකම එක ,මට කියලා කියලා එපා වෙලා නිසා නොදන්න අය දැනගත්වා කියලා , මේක ඉක්මනට කොටල දාන්නම් .busuk

    හරි වල පල් නැතුව  මම දඩබඩ ගාලා මේක කියලා දාන්නම්කෝ . ඔය HSPA හාවිතා කරන අයට එන ලොකුම ගැටලුව තමා , මේ හැමෝටම එකම IP Address එක එන නිසා Rapidshare , Megaupload , HotFiles වගේ file hosting වෙබ් අඩවි වලින් ගොනු භාගත කරගන්න කොට තියන අවුල් nangih . ඉතින් ඔය අනං මනං විකාර ටික නවත්ගන්න නම් ක්‍රම කිහිපයක්ම තියෙනවා . මට  මතක් වුන ක්‍රම කිහිපයකින් විඩියෝ කට්ටක් කළා , ඒක මම මෙතැම දාන්නම් , පස්සේ මේක හිමිට යාවත්කාලිනය කරන්නම් තව ක්‍රම මතක් වෙන විදිහට ....nerd.


    අනේ විඩියෝව බලා තේරුම්ගෙන , facebook යෙහි මට තවත් කරදර නොකරත්වා !!!

    මතක් වෙලා කරපු ක්‍රම ටික තමා ,

    1. IP Changing
    2.Proxy / VPN
    3. Rapid Leechers / web based Torrents Clients ...
    4. Premium Link Generators
    5. Other ...




    Modem තියාගෙන  IP  Address වෙනස් කරගන්න ඕනේ අය පහත විඩියෝ කට්ට බලන්නකෝ !! garupale



    අදට ඔච්චරයි , හෙට උදෙන්ම class යන්නත් තියනවා , ඔයාලටත් මොනාහරි මතක් වුනොත් ඔය පහලින් ලියලම යන්නකෝ !!sengihnampakgigi

    අවශය විස්තර සහ ලින්ක්ස් :

    1. IP Changing

    http://whatismyipaddress.com/change-ip

    මේක හැම එකාම දන්න නිසා ,  මම මේක අමුතුවෙන් කරන්න යන්නේ නැ , නමුත් අනිත් නොදන්න අයට
    දැනගැනිම පිනිස,  මම Router එකක් තිබේ නම් IP එක වෙනස් කරගන්නේ කොහොමද කියලා පෙන්වන්නම් . 
    Modem  එකක් භාවිතා කරන අයට කොහොමද කරන්නේ කියලා පෙන්වන  විඩියෝ එකක් , මගේ බ්ලොග්
    එකේ දාලා ඇති , ඒක ගිහිල්ලා බලන්න .

    2.Proxy / VPN


    Lists : http://www.proxy4free.com/page1.html ...
              http://www.allproxysites.com/

    http://www.hidemyass.com/proxy-list/

    Program : Ultra Surf : http://www.ultrareach.com/

    ===========
     173.201.183.172 : 8080

    3. Rapid Leechers / Torrents ...

    http://www.rapidleech.com/ (Script)

    Sites  list : http://rlindex.net/

    eg : http://www.rapid115.com/1/ (site)

    ==============================
     browser-based and remotely hosted BitTorrent clients

    Torrents : http://btaccel.com/
                     http://www.bitlet.org/

    Search: http://thepiratebay.org/search/hacking%20pdf/0/99/0
                    

    4. Premium Link Generators

    http://rapidshare-premium-link-generator.com/
    http://www.rapid8.com

    (* For other file hosting services & more rapidhare , just do a google , you'll find plenty more sites ..... :D)

    5. Other ...

    * Rapid Share Time Defeat
    javascript:alert(c=0) : not working now ... :(

    Update :

    කට්ටියට වැඩිපුර දැනගන්නත් එක්ක ..... ; අපි දැන් දන්නවානේ කොහොමද ගේමක් නැතුව ගොනු බාන්නේ කියලා , නමුත් ගොඩක් අය දන්නේ නෑ , අපිට ඔය ගොනු upload කරනකොට එකපාරම file hosting වෙබ් අඩවි කිහිපයකට එකමසැරේ ගොනු යවාගන්න පුලුවන් කියලා . මේක ගැන පොඩි සටහනක් දාන්න හිතුනේ මේ ලිපිය දැකලා , මගේ යාලුවෙක් මේ upload ගැන ඇහුව නිසා. අඩේ මට මේක ගැන ලිය ලිය ඉන්න කම්මැලි , නෙට් එකේ තිබ්බ ලිපියක ෆොටොකොපි එකක් මෙතැන දාන්නම්කෝ. ආ කියන්න අමත වුනානේ මේ අඩවි වල තියන අනෙක් විශේෂත්වය තමා , අපිට මෙයාලෙගේ server වලට හරි , file hosting service වලට හරි remote upload එකත් දාන්න පුලුවන් , ඒ කියන්නේ වෙන වෙබ් අඩවියක තියන ගොනුවක් , අපේ පරිගනකයට භාගෙන ,ආයෙත් එය upload නොකර ,කෙලින්ම අර වෙනත් වෙබ් අඩවියේ තියන ගොනුවේ URL එක දිලා ඒක කෙලින්ම වෙන file hosting service එකකට දාගන්නත් පුලුවන් . ලිපිය ඉස්සුවේhttp://www.technotraits.com/2009/04/7-websites-that-upload-files-to-multiple-file-sharing-sites-at-once/ . නෙට් එකේ ගුගල් කලොත් තව නාන්න හොයාගන්න පුලුවන් . මම ඔක්කොම services බැලුවේ නෑ ..... හිමිට බලලා update කරන්නම් . කියන්න ඔනේ වුනේ මෙහෙම එකක් තියනවා කියලා විතරයි.


    1. Gazup


              
    Gazup supports 9 services including Rapidshare, Megaupload, Badongo. Maximum file size is limited by the services you choose. It can fetch files from remote location or via FTP including normal upload. It shows a upload progress bar that let you see how much of your file has uploaded.

    2. RapidSpread


    RapidSpread also does not impose any file size restrictions and supports upto 10 services including Rapidshare, Megaupload, Easyshare. It can fetch files from remote locations too. The interface of Rapidspread is not that good as of Gazup. I liked the way it showed download links for uploaded file.

    3. FileDucky


    FileDucky supports 4 services Rapidshare, Badango, Sendspace and Zshare. Also, it imposes a limit of 100MB per file. The upload progress bar didn’t work out for me. Also, the uploaded file page is a bit confusing.

    4. MassMirror



    With Massmirror You can upload files upto 1 GB in size though you might be restricted by the file size limit imposed by file sharing service like Rapidshare. It can fetch files from web easily. Though you might get annoyed by the advert that loads before you see the site. The file download links page is clean and clear and also lists estimated download time for different connection speeds. MassMirror supports 4 services Rapidshare, Badango, MegaUpload and Zshare.

    5. UploadJockey



    UploadJockey though imposes a 100 MB file size limit but with UploadJockey you can earn money as well. For every 1000 hits of your file download page, you can get $2. The file download page is a bit confusing. It supports 9 services if you sign up with them including Rapidshare, Megaupload etc.

    6. Sharebee



    Sharebee supports RapidShare, DepositFiles, MegaUpload, ZShare and Badango. It imposes a 150 MB file size limit. But interface wise, this one is the best out of all and pretty easy to use.

    7. Qooy



    Qooy supports 12 file sharing services without any file size restriction on its part. But you can distribute a single file to only 6 services at once. It can fetch files from remote locations too.

    8. Upload Mirrors



    Upload Mirrors looks like a refined version of Qooy as it can upload single file to 12 services at once. It does not support remote file fetching though. The interface of both Qooy and Upload Mirrors is very similar.
    ඉතිරිය කියවන්න .....>>

    ඇඩ් එක - තමන්ගේ වෙබ් අඩවියට සිංදු කලෙක්ශන් එකක් එක්කිරිම .

    7

    Share/Bookmark
    හරි වැඩිදෙනාගේ ඉල්ලිම පරිදි .. අද මම කියලා දෙන්නම් කොහොමද JW player එක උපයෝගී කරගෙන තමන්ගේම විඩියෝ / ඕඩියෝ කොලෙක්ශන් එකක් හදාගෙන , තමන්ගේ වෙබ් අඩවියකට දාගෙන කික් එකක් ලබදෙන්නේ කියලා ...... menari



    හරි වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ ......

    * මුලින්ම ඔයාලට කරන්න තියන්නේ JW Player Free version  එක http://www.longtailvideo.com/players/jw-flv-player/ අඩවියෙන් භාගත කරගන්න . ඊලගට එහි ඇති සියලුම ගොනු ටික (මෙහි ඇති video.flv එක අවශය නැත . නමුත් palyer.swf එක සහ yt.swf (මෙය youtube videos බැලිමට භාවිතා කරයි) , swfobject.js upload කිරිම අවශය වේ .) free web hosting serviceඑකකට upload කරගන්න ......

     * ඊළඟට අපිට තියන්නේ අපිට අවශය විඩියෝ /ඕඩියෝ එකක් හෝ වැඩි ප්‍රමාණයක් player එකට දමාගැනිමයි . මේ වැඩේ හරිම ලෙහෙසි , මම එක එක උදාහරන මඟින් එක එක පැහැදිලි කරන්නම් garupale. මුලින්ම කියන්න ඕනේ මේ අපි කරන්න යන උදාහරන අපිට online අත්හදා බලන්න , අපිට JW player වෙබ් අඩවිය මඟින්ම පහසුකම් ලබාදි තිබෙනවා . මෙය" http://www.longtailvideo.com/support/jw-player-setup-wizard " වෙබ් ලිපිනය හරහා අත්හදා බැලිය හැක .


     * පලමුව එක විඩියෝ සහ ඕඩියෝ වක් ...

    Demo :





    කේතය :

    විඩියෝ ....
    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="file=http://content.longtailvideo.com/videos/flvplayer.flv" height="320" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
    

    ඕඩියෝ .....

    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="#000000" flashvars="file=http://www.longtailvideo.com/jw/upload/bunny.mp3&amp;duration=33" height="24" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" width="470"></embed>
    

     මුලින්ම කියන්න ඕනේ ඔයාලට  http://www.longtailvideo.com/support/jw-player-setup-wizard වෙබ් ලිපිනිය මඟින් තමන්ට , තමන්ට අවශය විඩියෝ / ඕඩියෝ URL දීලා තමන්ට අවශය ලෙස player එක සකස් කරගෙන අවශය කේතය ගන්න පුලුවන් කියලා . ඉතින් මම කියන්නේ ඔය අලුත්ම අයට , ඒකට ගිහිල්ලා පොඩ්ඩක් අතපත ගාලා ඉගෙනගන්න කියලා . අනික තමා ඕක ගියහම අපිට අවශය වෙනස් කිරිම් කරලා , "Update Preview & Code" බොත්තම ඔබලා , කරපු වෙනස්කම් ටික බලාගන්න පුලුවන් .මුලිකමව මේ online application එක අපේ වෙබ් අඩවි වල දමා ගැනිමට ක්‍රම 2 කට සලසා දෙනවා . ඒවා තමා javascript හරහා වෙබ් අඩවියට දමාගැනිම සහ "embed" විධානය මඟින් එය වෙබ් අඩවියකට දමාගැනිමයි . අපිට මෙය මඟින් කේතය ලබාදිමේදි javascript වලින්ලබාදෙන අතර , අපිට අවශය නම් එය embed වලින් ලබාගැනිමට , කේතය දී ඇති ස්ථානයේ ඉහළින් ඇති "the embed code." යන්න කිලික් කරන්න . මම නම් කියන්නේ ඔය සාමානය වෙබ් අඩවියක නම් emebed එක පාවිච්චි කරන එක හොඳයි , මොකද ඔය internet explorer 6 වගේ javascript වලට සප් එක දෙන්නේ නෑ නොවැ . javascript භාවිතය යෝගය වන්නේ , ඔය palyer එකේ එක එක අංග කිලික් කරහම ඇඩ් එහෙම ලෝඩ් කරගන්න ඕනේ නම් තමයි , මොකද ඔක්කොම javascript වලින් දුවන් නිසා player එකට අදාල කේතය ඇතුලත ඇඩි සොලුශන් එකත් ලෙහෙසියෙන්ම ගොඩනගන්න පුලුවන් . garupale

    හරි දැන් බලමුකෝ අපි කොහොමද අපේ විඩියෝව/ ඕඩියෝව ඉහත කේත මඟින් දාගන්නේ කියලා . මම කේතය ගැන කියුවොත් එහෙම මම මෙතැන පාවිච්චි කරලා තියන්නේ embed එක .කේතය විස්තර කරනවා නම් ........nerd

    • allowscriptaccess="xxxx"  //* මෙමඟින් අපිට palyer එකේ තිබෙන යම් යම් ගුණාංග වැඩකරන්න දෙනවද , නැද්ද කියලා දිම *//
    •  bgcolor="xxxx"               //* player එකෙහි අවට වර්ණය කුමක්ද යන්න ලබාදිම *//
    • flashvars="file=[ ඕඩියෝ /විඩියෝ ගොනුවේ URL එක]"      //* ඕඩියෝ /විඩියෝ ගොනුවේ  URL එක ලබාදිම .. *//
    • height="xxx        //* player උස //*
    • width="xxx"         //* player පලළ //*
    • src="[ඔයාගේ palyer.swf එකෙහි URL එක ]"  //* ඔයාගේ palyer.swf එකෙහි URL එක //*

    ඔච්චර තමා කියන්න තියන්නේ .......

    හරි අපි ඊලඟට බලමුකෝ , කොහොමද video playlist එකක් XML වලින් හදාගෙන , ඒකෙන් playlist එකක් හදාගන්නේ කියලා .

    Demo :



    කේතය :

    Player කේතය ...

    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://www.longtailvideo.com/jw/upload/mrss.xml&amp;playlist=bottom" height="470" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
    

    XML හි කේතය :

    <rss version="2.0" xmlns:media="http://search.yahoo.com/mrss/">
     <channel>
      <title>Example media RSS playlist for the JW Player</title>
      <link>http://www.longtailvideo.com</link>
    
      <item>
       <title>Big Buck Bunny - FLV Video</title>
       <link>http://www.bigbuckbunny.org/</link>
    
       <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description>
       <media:credit role="author">the Peach Open Movie Project</media:credit>
       <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.flv" type="video/x-flv" duration="33" />
      </item>
    
      <item>
       <title>Big Buck Bunny - MP3 Audio with thumb</title>
       <link>http://www.bigbuckbunny.org/</link>
    
       <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description>
       <media:credit role="author">the Peach Open Movie Project</media:credit>
       <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.mp3" type="audio/mpeg" duration="33" />
       <media:thumbnail url="http://www.longtailvideo.com/jw/upload/bunny.jpg" />
      </item>
    
      <item>
       <title>Big Buck Bunny - PNG Image with start</title>
    
       <link>http://www.bigbuckbunny.org/</link>
       <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description>
       <media:group>
        <media:credit role="author">the Peach Open Movie Project</media:credit>
        <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.png" type="image/png" duration="20" start="10" />
       </media:group>
      </item>
    
     </channel>
    </rss>
    

    ඉහත පළමු උදාහරණයේ කේතය හා සැසඳු කල මෙහි player කේතයෙහි වැඩි වි ඇත්තේ  , flashvars=file වෙනුවට playlistfile ඇවිත් තිබිමත් ,  එහි playlistfile එකට ඔයාගේ playlist එක හදලා තියන XML ගොනුවේ URL එකදිද තිබේ . තවද අදාල playlist එක player එකේ පෙන්විමට අවශය ස්ථානය සඳහන් කිරිමට " playlist= [playlist එක player එකේ පෙන්විමට අවශය ස්ථානය]" මඟින්ද දී තිබේ . kenyit

    flashvars="playlistfile=http://www.longtailvideo.com/jw/upload/mrss.xml&playlist=bottom"

    XML  එක ගැන කථා කරනවා නම් , අප බ්ලොග් වල , ඔය RSS feed එක කියලා කියන්නෙත් ඔය XML වලින් ලියලා තියන එක්තරා ගොනුවකට තමා . ඉතින් JW player එකට XML අඳුනගත හැකි ලෙස ලියන ක්‍රමයක් තියනවා , ඕනැම XML ගොනුවක් ලියන්නේද මේ ක්‍රමයට අනුවයි . මම ඔයාලට පහත XML ලියන සැකිල්ල (Structure) එක දෙන්නම් , ඔයාලත් ඔයාගේ playlist එකක් භාවිතා කරනවා නම් , ඒක පහත සැකිල්ලට අනුව ලියලා , .xml ගොනුවක් ලෙස save කරගෙන , එය අදාල වෙබ් අඩවියට upload කර , player එකේ playlsit ගොනුව ලෙස් එහි path එක දීලා player එක ධාවනය කරගන්න . ඔයාලට මේ පිළිබඳව වැඩි විස්තර http://www.longtailvideo.com/support/jw-player/24/create-a-playlist-with-the-jw-player මඟින් ලබාගන්න පුලුවන් . garupale

     <rss version="2.0" xmlns:media="http://search.yahoo.com/mrss/">
     <channel>
      <title>Example media RSS playlist for the JW Player</title>
      <link>[ඔයාගේ වෙබ් අඩවියේ හෝ palylist එකට අදාල වන වෙබ් අඩවියේ URL එක]</link>

      <item>
       <title>[ විඩියෝවේ නම ] </title>
       <link>http://www.bigbuckbunny.org/</link>

       <description> [ විඩියෝවේ පිළිබඳ විස්තරය ....  ] </description>
       <media:credit role="author">[ විඩියෝව අයිතිකාරයා පිළිනඳව විස්තර , මෙතැන ඔයාලගේ විස්තර දාගන්න :P ]</media:credit>
       <media:content url="[ විඩියෝවේ තියන ස්ථානයේ URL එක ]" type="video/x-flv" duration="[ විඩියෝව ධාවනය වන කාලය තත්පර වලින් (මෙය අතවශයම නැත) ]" />
      </item>

     <item>
       <title>[ විඩියෝවේ නම ] </title>
       <link>http://www.bigbuckbunny.org/</link>

       <description> [ විඩියෝවේ පිළිබඳ විස්තරය ....  ] </description>
       <media:credit role="author">[ විඩියෝව අයිතිකාරයා පිළිනඳව විස්තර , මෙතැන ඔයාලගේ විස්තර දාගන්න :P ]</media:credit>
       <media:content url="[ විඩියෝවේ තියන ස්ථානයේ URL එක ]" type="video/x-flv" duration="[ විඩියෝව ධාවනය වන කාලය තත්පර වලින් (මෙය අතවශයම නැත) ]" />
      </item>

     

     </channel>
    </rss>

    * ඉහත කේතයේ item මඟින් අපට අවශය තරම් විඩියෝ /ඕඩියෝ ලබාදිය හැක .

    හරි අපි ඊළගට බලමු කොහොමද youtube feed එකක් , ඒ කියන්නේ youtube විඩියෝ ගොඩක් playlist එකක් ලෙස ply කරන්න player එක හදගන්නේ කියලා. ඉහත මම කියුවානේ RSS feed වලටත් ඔය XML එකම තමා පාවිච්චි කරන්නේ කියලා . ඉතින් අපිට පුලුවන් නම් youtube එකේ තියන මේ rss feed එක ගන්න , අපිට පුලුවන් , අර අපි XML ගොනුවේ URL එක දුන්න තැනට youtube එකේ තියන මේ rss feed එක දුන්නානම් හරිනේ .. ඉතින් ඔයාලට youtube එකේ rss feeds හැසිරෙන්නේ කෙලෙසද කියලා, http://www.youtube.com/rssls මඟින් දැනගන්න පුලුවන් . hah

    RSS Feeds for Tags and Users

    To create an RSS feed for your favorite tags or users, simply enter the tag or username as specified in the below URLs. You can then add this URL to your newsreader. Please note, you will need to create a feed for each individual tag or user you wish to subscribe to.
    Tags:
    http://gdata.youtube.com/feeds/base/videos/-/[insert tagname here]?client=ytapi-youtube-browse&v=2
    For example, if you wanted to create an RSS feed for the tag "monkey", you would enter:
    http://gdata.youtube.com/feeds/base/videos/-/monkey?client=ytapi-youtube-browse&v=2
    Full-text searches:
    http://gdata.youtube.com/feeds/base/videos?q=[insert url-encoded search term here]&client=ytapi-youtube-search&v=2
    For example, if you wanted to create an RSS feed for the search term "monkey", you would enter:
    http://gdata.youtube.com/feeds/base/videos?q=monkey&client=ytapi-youtube-search&v=2
    Users:
    http://gdata.youtube.com/feeds/base/users/[insert username here]/uploads
    For example, if you wanted to create an RSS feed for the user "YouTube," you would enter:
    http://gdata.youtube.com/feeds/base/users/youtube/uploads

    හරි අපිට ඉහත සඳහන් පරිදි youtube RSS feed එක යොදාගන්න පුලුවන් , නමුත් youtube RSS feed එක JW player එක සමඟ වැඩකිරිමට මෙහි RSS feed URL එකේ "base" වෙනුවට එය "api" ලෙස වෙනස් විය යුතුයි .
    උදාහරන :  http://gdata.youtube.com/feeds/[මෙහි base වෙනුවට api කියලා වෙනස් කරන්න ]/users/youtube/uploads

    මම දැන් Demo එකක් විදිහට youtube එකෙන් Elakiri.com user යටතේ තියන feed එක අරගෙන , ඒක player එකේ දාලා පෙන්වන්නම්කෝ . මම මෙතැන පාවිචිචි කරලා තියන්නේ youtube user කෙනෙක් upload කරපු videos වලට ලැබෙන feed එක උපයෝගි කරගෙනයි. එතකොට මෙතැන feed එක වෙන්නේ
    http://gdata.youtube.com/feeds/api/users/ElaKiri/uploads . ආ අනික තමා ඔයාලට youtube playlist එකක feed එක ගන්න ඕනේ නම් , http://gdata.youtube.com/feeds/api/playlists/[playlist එකේ නම්බර් එක, උදා :1C7B8C997AC1112C]  ලබාගත හැක . peace

    Demo :



    කේතය :
    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://gdata.youtube.com/feeds/api/users/ElaKiri/uploads&amp;playlist=bottom" height="470" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
    

    මෙතැන ඉතින් මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ . ඉහත XML එකේ වගේ , XML එක වෙනුවට youtube එකෙන් feed එක අරගෙන , එම feed URL එක playlistfile එකේ URL එක විදිහට දීලා තියනවා .

     හරි අපි දැන් දන්නවානේ කොහොමද youtube එකෙන් feed එකක් අරගෙන playlist එක හදලා ඒක අපේ player එක දාගන්නේ කියලා , අන්තිමට මම කියන්නම් කොහොමද අපේ player එකට කික් එකක් එන විදිහට , JW player වෙබ් අඩවිය මඟින් ලබාදි තිබෙන skin අපේ player එකට දාගන්නේ කියලා .fikir

    Demo :



    කේතය :

    <embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://gdata.youtube.com/feeds/api/playlists/5637DAA24A431159&amp;playlist=bottom&amp;skin=http://ashan.host56.com/blogger_video/jw/skins/grungetape.zip" height="600" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="500" wmode="transparent"></embed>
    

    හරි අපි කේතය දිහා බැලුවවොත් පෙනෙනවා , අපි youtube feed එක ඇදලා ගන්න එකේ කේතයට , අමතරව යමක් එකතු වෙලා තියනවා , එය තමා " skin=http://ashan.host56.com/blogger_video/jw/skins/grungetape.zip" යන්නයි . මෙහිදි අපි JW player වෙබ් අඩවිය මඟින් ලබාදි තිබෙන skin package එකක් .zip ගොනුව , upload කර එහි URL එක ලබාදි තිඅබෙනවා . ඔයාලට මෙම skins ,  http://www.longtailvideo.com/addons/skins මඟින් ලබාගන්න පුලුවන් . sengihnampakgigi

    මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!garupale
    ඉතිරිය කියවන්න .....>>

    ~ ආදර කතා සින්ඩිය ~

    18

    Share/Bookmark
    අප්පේ ඉඳලා ඉඳලා ඒකත් ඉවරයක් කරගත්තා . ඒක කියුවේ මොකක්ද ???? , වෙන මොකක්ද , මගේ ආදර කතා කොලේක්ශන් එක garupale  පුංචි පහේ සින්ඩියකට ගෙනිච්චා නොවැ . garupale



    මටත් එක එක පිස්සු තියනවා නොවැ , අන්තිමට ජංජාලයේ ලව් ස්ටෝරි කියවන්නත් පිස්සුව ගැහුවා . ඉස්සර නම් මම හෝ හෝ ගාලා කියෙව්වේ තාක්ශනික බ්ලොග් තමා, නමුත් පස්සේ පස්සේ මෙහෙම එකම දිගට තාක්ශනික ලිපි කියවිල්ල එපා වුනා hah , මම බැලුවා මෙහෙම හරි යන්නේ නෑ , මෙහෙම ගියොත් මල කෙලියක් වෙන නිසා , මමත් හිමිට ඔය කවි කතන්දර කියවන්න පටන් ගත්තා , ඇත්තම කියුවඔත් මම දැනගෙන හිටියේ නෑ , සිංහලෙන් මෙච්චර බ්ලොග් තියන්වා කියලා , ඔය සින්ඩි වලට ගියහම තමා දැක්කේ කවි කතන්දර තියන බ්ලොග් පට්ට ගානක් තියනවා . ඉතින් ටික කලක් යනකොට මේවා කියවන්නත් පුරුදු වුනා , මුලින් මුලින් කවි මට අරහං වෙලා තිබ්බේ , පස්සේ ටික කලක් යන්කොට ඒකත් අවුලක් නැතුවුණා . ඔහොම ටිකකලක් යනකොට දැක්කා හෝ හෝ ගාලා ලව් ස්ටෝරි කොලෙක්ශන් වෙබ් අඩ්වි තියනවා garupale . පට්ට කතා තිබ්බේ , ටික ටික කට්ටියව follow කර කර යනකොට , එක එක්කෙනගේ මරු මරු ස්ටොර්‍රිස් හම්බවුනා , මේ වෙනකොට ලව් ස්ටෝරිස් ගොඩක් එකතු වෙලා තිබ්බා කියවන්න , ඉතින් වෙලා තිබුන වෙලාවට හිමිට කතා කියෙව්වා . නමුත් අවුල ආවේ ටිකක් කතා කියවලා ඉවර වුනාට පස්සේ . වැඩේ කියන්නේ දවස් 3-4 සැරයක් වගේ එක එක කතා වල කොටස් කියවලා , අනෙක් දවසේ බලනකොට ඔක්කොම කතා අච්චාරු වගේ . මොකද ඔක්කොම කතා remix වෙලා .ඕකෙන් උන හොඳම වැඩේ තමා මට kootempo අයියාගෙයි , පලාමල්ල ලියන අයියගෙයි , ආදර කතාව ලියන අයියාගෙයි , ඉලංදාරියා සහ ජංජාල චාමර ලියන ආදර කතා ඔක්කොම remix විම gile . අනික අවුලක් වුනේ දැන් ඔක්කොම remix වෙලා නිසා , පටස් ගාලා ඒ ඒ කතාවේ මුල් කොටස බලලා ඩාර් ගාලා මතක් කරගන්න , එම වෙබ් අඩවියේ අනික් කොටස් වල ලින්ක් කිලොක් කර කර කාපු කට්ට ..... හපෝ !! අනික එක එක්කෙනාගේ බ්ලොග් හොයාගෙන ගිහිල්ලා බලන්න අමාරු නිසා , මට හිතුණා මේ ටික එක තැනකට ගේන්න . nerd

    මේක හරියන්නේ නැති නිසා පොඩ්ඩක් තාක්ෂනික පැත්තෙන් බැහැර වෙලා වින්දනාත්මක විදින්න , පොඩි වෙනසකටත් එක්ක මේ වැඩේට අතගහන්න හිතුණා . මුලින්ම හිතුණා feedpress දාලා wordpress වලින් සින්ඩියක් හදලා වැඩේ කරනවාද කියලා , පස්සේ හිතුණා මේක මේ මහා ලොකු බරපතල විදිහට කරන්න ඕනේ නොකරන වැඩක් නිසා කාටත් ලෙහෙසියෙන් බලන්න පුලුවන් සරල විදිහට හදන්න .... peace, ඉතින් මම කලේ ඔය තියන ඔක්කොම ලව් ස්ටොරි දාලා හැදුවා හොඳ කොලෙක්ශන් එකක් ( *මම ඔය ලව් ස්ටෝරිස් කියවන්න අරගෙන දැනට මාස 1 1/2 වගේ තමා ගත වෙලා තියන්නේ ).ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බවුණා . මම ඒකට ලස්සන DropDown Menu එකකුයි , links iframe එකක් ඇතුලේ ලස්සනට ලෝඩ් වෙන්න , prettyPhoto jquery script එකත් යොදාගත්තා . නමුත් අවුල වුනේ මගේ බ්ලොග් එකේ තාක්ශනික ලිපි බලන්න එන අයට මේ අමතර scripts ලෝඩ් විම නිසා ( මෙම නිසා වෙබ් අඩවිය ලෝඩ් විමට වැඩිකාලයක් ගතවුනා ) අපහසුතවය පත් වුනා . ඊලඟට මම වෙබ් අඩවියේ මේ ලව් ස්ටෝරි ලින්ක් කොලෙක්ශන් එක ගෙනගියා වෙන අඩවියකට . අනෙක් අයට අපහසු නිසා වැඩේ වෙන වෙබ් අඩ්වියකට ගෙන ගියා , නමුත් වෙන වෙබ් අඩවියකට ගිහිල්ලා ඕක නිතර යාවත්කාලිනය කරන්න වුන නිසා තමා මට කෙල වුනේ tension . හිතුවට වඩා කට්ට්ය මේකට ආවා , ඉතින් නිකම් තියලා හරි යන්නේ නෑනේ කොලෙක්ශන් එක , යාවත්කාලිනය කරන්න ඕනේ නේ . දවස් 4 යි සයිට් එක තිබ්බේ ,  වැඩේ අච්චාරු වේගෙන එන බව මට පෙනුනා . මොකද නිතර යාවත්කාලිනය විම් කරන්න ගියොත් මට පැය 24 නෙට් එකේතමා ඉන්න වෙන්නේ ketukmeje .පොට හරියන්නේත් නෑ ,වැඩේ දෙල් වෙනවා වගේ පෙනුන නිසා පුංචිම පුංචි සින්ඩියකට යන්න තිරණය කලා.


    ඉස්සෙල්ලාම බැලුවා සින්ඩිය දාගන්න හොඳ free webhosting service එකක් (http://www.free-webhosts.com/webhosting-01.php) , byethost අල්ලලා ගිය නිසා ගත්තා ඒක . ඊලඟට සින්ඩියට හොඳ script එකක් හෙව්වා , මම මහාපරිමාණයෙන් මේක නොකරන නිසා සරල script එකක් තමා බැලුවේ sengihnampakgigi. මට script නම් හෙන ලොට්ටක් හම්බවුනා . මුලින්ම අපි කවුරුත් දන්න wordpress දාලා feedpress , drupal දාලා aggregator plugin එක , ඊලඟට ගියා sourceforge.net (මොනාහරි script එකක් ඕනේ වුනොත් මුලින්ම දුවන්නේ ඔතැනට තමා !!) . එකෙනුත් ස‍ර්චි කරලා , නෙට් එකත් පීරලා ගත්තා Rnews , Gregarius , Feed on FeedsFlock, RawdogLilina,  සහ තවත් ..... script කටු ටිකක් , මට අල්ලලා ගියේ Gregarius hah. නිසා ඒක දැම්මා සින්ඩියට . ඊලගට වෙබ් අඩවියේ ඉස්සරහ interface එක හදන්න එපැයි , නිකම් මොකාද වගේ සින්ඩිය විතරක් හදලා හරියන්නේ නෑනේ . ඉතින් කලේ මම ඉස්සර ඔය වෙබ් අඩවි හදන්න ගත්ත Web page maker (http://www.webpage-maker.com) , CoffeeCup  Editor (http://www.coffeecup.com) වගේ WYSIWYG Editors එකකින් පැය 2 ක් ඇතුලත දඩබඩ ගාලා interface ඔක්කොම හඳලා prettyPhoto script එකත් දාලා හදලාගත්තා (කෝඩ් කොට කොට ඉන්න කම්මැලි නිසා garupale , ෂේප් වෙන්නත් එක්ක මේකේන්ම ඇරලා දැම්මා) . දැන් හදලා දවස් 2 ක් විතර වෙනවා , අද තමා බ්ලොග් පොස්ට් එකක් දාන්න හම්බවුනේ...... garupale




     ඉතින් ඔයාලට මේ අලුත් සින්ඩියට  http://lovespot.22web.net මඟින් පිවිසෙන්න පුලුවන් ගිහිල්ලම ගුණදොස් කියන්නකෝ !!!! , ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා , සින්ඩියට ගියහම "refresh" බොත්තොම ඔබලා ඔයාලට feeds ටික යාවත්කාලීනය කරගන්න පුලුවන් . senyumkenyit



    මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!garupale
    ඉතිරිය කියවන්න .....>>

    අනංමනං - ගේමක් නැතුව බ්ලොගර් එකට template සදාගැනිම , වෙබ් අඩවි වල javascript Enable /Disable කිරිමට ලෙහෙසි විදියක් සහ තවත් බ්ලොග් අච්චු

    12

    Share/Bookmark
    අද නම් පොස්ට් එකක් කොටන්න තරම් , ඇඟට කික් එකක් නැහැ . තව ටිකකින් මේක කොටලා මම පොඩි ඇලට් එකක් දාන්න යනවා . වැඩිය මොකුත් නම් අද කියන්න යන්නේ නෑ , තමන්ගේ බ්ලොග් එකට තිම් එකක් හදාගන්න් ටුල් එකක් ගැනයි , තව ගිනිනරියගේ ඇඩොන් එකකුයි , බ්ලොගර් ටෙම්පේලේට් ටිකක් ගැන තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ , මොනා කරන්නද වල පල් තමා .banyakckp

    මුලින්ම බ්ලොගර් එකට ලෙහෙසියෙන්ම ටෙප්ලේට් එකක් සදාගැනිම .  

    ටික කාලෙක ඉඳලා ඔලුවට ගහලා තිබ්බා , මගේම බ්ලොගර් ටෙම්පෙලේට් ටිකක් හදන්න . මුලින්ම කලේ වෙන ටෙම්පෙලේට් ට්කක් අරගෙන ඒවා වල XML එකයි , CSS එකයි වෙනස් කරකර වැඩේ කලා . පස්සේ බැස්සා jquery දාගෙන පට්ට ඒවා හදන්න. වැඩේ අතරමඟ නතර උනා , ටෙම්පෙලේට් වලට ඔනේ කරන පිංතුර හදන්න ගියහම . මට ඔය කලාත්මක ඇහැක් නැ නොවැ , හදපු ඔක්කොම පිංතුර , ටෙම්පේලේට් එකත් එක්ක දැම්ම ගු පාටයි hah . එතැනින්ම ටෙම්පෙලේට් හැදිල්ල එපා උනා , වෙන වැඩ ගොඩ ගැහුණු නිසා . පස්සේ මේ ලඟකදි අපේ නිප්පාගේ බ්ලොගර් ටෙම්පෙලේට් එක හදන්න ගිහිල්ලා , මිනිහට හරියන ටෙම්පෙලේට් තෝර තෝර ඉඳලා යන්තම් template එකක් දාගන්න ගිහිල්ලා කැව අමු කට්ට නිසාත් (* අනේ මෙහෙම ලියනවට ඕං නිප්පට තරහා යයිද දන්නේනෑ අපේ නිප්පාට sengihnampakgigi , මෙතැන වැඩේ වුනේ මේ smiles ටික දාගන්න එක . නමුත් ගොඩක් අපි try කරපු ටෙම්පෙලේට් වලට , මම අරගෙන තිබ්බ script එක වැඩ නෑ , ඉතින් ඔතැනදි කාපු කට්ට තමා . script එක මොනාහරි කරලා වෙනස් කරගෙන වැඩේ කරගන්න පුලුවන්, නමුත් ඇඟට කික් වෙලා යන template එකක් හොයාගන්න තමා ගු කට්ටක් කැවේ ....) මට හිතුණා ඔය බ්ලොගර් ටෙම්පෙලේට් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් ටුල් එකක් ගැන හොයන්න .
    around

                   
                                                   

    ටික ටික ජංජාලයේ හොය හොය ඉන්නකොට මට හම්බවුනා මරු ටොයියෙක් . ඒක තමා "Artisteer". ඔයාලට මේක "http://www.artisteer.com" එකෙන් භාගතකරගන්න පුලුවන් . මේ කිරිටොයියගේ තියන පට්ටකම කියන්නේ අපිට බ්ලොගර් වලට විතරක් නෙවෙයි , Joomla , Wordpress , Drupal , DotnetNuke වගේ script වලටත් , ඒවගේම සාමානය තමන්ගේ අවශයතාවයන්ට සරිලන පරිදි සරල HTML වෙබ් අඩවි පහසුවෙන් නිර්මාණය කරගැනිමේ පහසුකමද සලසාදි තිබේ  hah. MS Word 2007 වල වගේ user interface එකක් තියන්නේ . භාවිතය හරිම පහසුයි . තව මෙහි ඇති අඟනා පහසුමකමක් තමයි අහඹු ලෙස අපට ඒ අදාල script එකට ටෙම්පෙලේට් නිර්මාණය කරදිම . ඔයාලත් ඔය පලින් තියන විඩීයෝ කට්ට බලන්නකෝ , එතකොට තේරෙයි මේකේ රඟේ . hah




    ආ කියන්න අමතක වුනානේ මේකේ තියන තමා වාසියක් තමා , අපි දැන් බ්ලොගර් ටෙම්පෙලේට් එකක් හදාගත්තට පස්සේ ඒක upload කරගන්න එපැයි පින්තුර ටික එහෙම . ඉතින් ඔය වැඩ ටිකත් අපිට මේකෙන්ම ගේමක් නැතුව කරගන්න පුලුවන් (* බ්ලොගර් ටෙම්පෙලේට් වල පින්තුර ටික Imageshack , Picasa , වෙන ඔයාගේ වෙබ් අඩවියකට FTP හරහා හරි දාගන්න පුලුවන්). ආ setup එක ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න , මොකද මම වෙබ් අඩවියෙන් ගත්ත setup (v 2.4 for windows) එක install කරනකොට 73% ගිහිල්ලා "Out of memory" කියලා error එකක් ඇවිල්ලා නතර වෙනවා  . ඒක නිසා පොඩ්ඩක් setup එක ගන්නකොට cnet.com එකෙන් search කරලා ගන්න (*http://download.cnet.com/Artisteer/3000-10247_4-10886734.html?tag=mncol). garupale


    * Firefox Addon  එක - javascript Enable /Disable  කිරිමට .

    මට ඔය සමහර වෙලාවට තියන අවුලක් තමා වෙබ් අඩවි වල javascript දාලා , කරලා තියන එක එක මඟුල් . සමහර වෙලාවට යකා නඟිනවා මේවා දැක්කම . එපා කරපු එක තමා මොනාහරි පොඩි විස්තරයක් පොඩි කොපිකැට් කිරිල්ලක් දාන්න හදනකොට , ඒක කරන්න බැරිවෙන්න දාලා තියන rightclick disable කිරිල්ල . ඉතින් හැමවෙලාවෙම ගිනිනරියගේ tools > options > content > javascript enabled එකේ ටික් එක යවන්නයි , ආයේ ඒක දාන්නයි ගියහම මලලම පනිනවානේ tension. ඒක නිසා මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් ප්ලගින් එකක් හෙව්වා . පස්සේ හොයනකොට හම්බවුණා රෑම් එක කන්නේ නැති කිරිටොයියෙක් . එයාගේ නම නම් "Quick java" . පට්ට වැඩේ කියන්නේ මේකෙන්javascript විතරක් නෙවෙයි ,  Java , Flash , Sliverlight , Images Loading , CSS ගින්නක් නැතුව  enable /disable කරන්න පුලුවන් .මේක පාවිචිචි කරන්නත් මාර ලෙහෙසි කියන්නේ , ඔයාට කරන්න තියන්නේ වෙබ් අඩවියකට ගියහම යට browser tray (status bar) එකේ පොඩි අකුරු වලින් පෙන්නලා තියන option කීලික් කරලා අදාල දේ Enable / Disable කරගන්න පුලුවන් . පහත පින්තුරය බලන්නකෝ එතකොට ඔයාලට තේරෙයි . garupale



    මේ ඇඩොන් එක තියන්නේ ගිනිනරියට පමණයි , ඔයාලට මේක  https://addons.mozilla.org/en-US/firefox/addon/1237/ ගන්න පුලුවන් . ඔයත් දාගෙනම බලන්නකෝ !!


    * බ්ලොග් අච්චු ......


    1. Penciling 


    Demo : http://btemplates.com/2010/blogger-template-penciling/demo/
    Download : http://btemplates.com/download/2316/

    2. Accordian



    Demo : http://btemplates.com/2010/blogger-template-accordion/demo/
    Download : http://btemplates.com/download/2169/

    3. Penciling 


    Demo : http://btemplates.com/2008/blogger-template-wordpress-admin/demo/
    Download : http://btemplates.com/download/642/

     3. Aku boonto


    Demo : http://btemplates.com/2009/blogger-template-aku-boonto/demo/
    Download :http://btemplates.com/download/939/
     4. Blogtterfly


    Demo : http://btemplates.com/2010/blogger-template-blogtterfly/demo/
    Download :http://btemplates.com/download/1884/ 

     5. Design Pile Green



    Demo : http://btemplates.com/2010/blogger-template-design-pile-green/demo/
    Download :http://btemplates.com/download/1813/ 

     6. Grunge Theme


    Demo :http://btemplates.com/2010/blogger-template-grunge-theme/demo/
    Download :http://btemplates.com/download/1683/


     7. Multimedia Blog


    Demo :http://btemplates.com/2010/blogger-template-multimedia-blog/demo/
    Download :http://btemplates.com/download/2298/

    මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!garupale

    ඉතිරිය කියවන්න .....>>
    Related Posts with Thumbnails