අද කියන්න යන්නේ නම් ටිකක් වෙනස් , අවුට් ඔෆ්ද ට්‍රැරැක් ගනයේ ටුල්ස් කිහිපයක් ගැන .අනේ ඕං මම මුලින්ම කියුවා , මේ මෘදුකාංග ගැන මම කියන්නේ දැනගැනිම පිණිස මිසක් අනුන්ට කරදරයක් කරන්න හිතාගෙන නෙවෙයි ඕං .
මම අද කියන්න යන මෘදුකාංග කිහිපයට අලුත්ම .Net Framework (v 3.5) එක ඕනේ කරනවා . මුලින්ම මම කියන්න යන්නේ Deluxe-tools.net වෙතින් භාගත කරගත හැකි ටූල්ස් කිහිපයක් ගැන . Deluxe-tools.net තිබෙන වැදගත් වෙයි කියලා හිතුණු ටුල්ස් 2 ගැන මම පොඩි විඩියෝ කට්ටක් කලා . ඒක පහතින් බලන්නකෝ .
යොදාගත්ත ටූල්ස් 2 ක වෙන්නේ Deluxe Chat Spam , E-mail bomber . මම මෙහි Hitfaker එකත් ටෙස්ටින් පාරක් දුන්නා , ඒ වුනත් කනපැලෙන්න errors ගොඩයි (තාම Alpha version නේ තියන්නේ) .
තව හොද හොද බඩුභාණ්ඩ තියනවා , ඒ පැත්තේ ගිහිල්ලම බලන්නකෝ !!!

අනික් ටුලස් 2 ක තමා Facebook Black Box Flooder සහ Facebook Blaster Pro (For E-mail Marketing) . Facebook Black Box Flooder හොදා කවුරුහරි නහරකාරයෙක්ව බය කරන්න Spam කරලා . අනික (Facebook Blaster Pro) හොද ඔය internet marketing කරන කට්ටියට .
Facebook Black Box එක ලියලා තියන්නේ .net වලින් පිලිපිනයේ හැකර් කෙනෙක් . ටුල් එකේ source code එක බලන්න .NET Reflector (http://www.red-gate.com/products/reflector/) භාවිතා කරන්න පුලුවන් . මම මේක දැක්කේ නම් hackforums.net (Original thread : www.hackforums.net/showthread.php?tid=401867) එකේ (අපෝ මේකට එන අය දන්නවා ඇති ඔක්කොම බඩු භාණ්ඩ තියන්නේ මේකේ කියලා . අලුතෙන් මේකට එනවා නම් ලංකාවේ ip තහනම් කරලා තියන්නේ , proxy, tor එකක් හරි vpn එකක් හරි භාවිතා කරන්න වෙනවා වෙබ් අඩවියට යනවානම් ) . මටත් ඉතින් ඇම්ම කියන එක ඔක්කොටම වඩා තියන නිසා එන හැම භාණ්ඩයක්ම virtual pc එකක අනිවාර්්‍යයෙන්ම ටෙස්ටින් පාරක් දෙනවා නොවැ .
Original thread : www.hackforums.net/showthread.php?tid=401867
Download : http://www.mediafire.com/?jmmynmakryi
Facebook Blaster Pro ගැන කියනවා නම් internet marketing කරන කට්ටියට කියපු කිරිටොයියා. මේකෙන් කරන්නේ නම් අපිට group , fan page එකක ඉන්න කට්ටියගේ id අරගෙන ඒ අයට message යවන්න , friend request යවන්න , එක පාරම අනිකයගේ wall වල මොනාහරි ලියන්න වගේ Internet marketing වලට සම්බන්ධ වැඩ කිඩ ස්වයංක්‍රියවම කරන එකතමා . ආ අනික තමා මේකේ browser එක ලෙස දැනට පාවිච්චි කල හැක්කේ "Internet Explorer 7.0 හෝ ඊට වැඩි" ඒවා තමා .
Download : http://facebookblaster.com/
මම මේ ගැනත් පොඩි විඩියෝ කට්ටක් කළා . ඒකත් බලලා මේ ගැන ඔයාලාගේ අදහස් කියලම යන්නකෝ පහළින් !!!!
ඉතිරිය කියවන්න .....>>

මම අද කියන්න යන මෘදුකාංග කිහිපයට අලුත්ම .Net Framework (v 3.5) එක ඕනේ කරනවා . මුලින්ම මම කියන්න යන්නේ Deluxe-tools.net වෙතින් භාගත කරගත හැකි ටූල්ස් කිහිපයක් ගැන . Deluxe-tools.net තිබෙන වැදගත් වෙයි කියලා හිතුණු ටුල්ස් 2 ගැන මම පොඩි විඩියෝ කට්ටක් කලා . ඒක පහතින් බලන්නකෝ .
යොදාගත්ත ටූල්ස් 2 ක වෙන්නේ Deluxe Chat Spam , E-mail bomber . මම මෙහි Hitfaker එකත් ටෙස්ටින් පාරක් දුන්නා , ඒ වුනත් කනපැලෙන්න errors ගොඩයි (තාම Alpha version නේ තියන්නේ) .

තව හොද හොද බඩුභාණ්ඩ තියනවා , ඒ පැත්තේ ගිහිල්ලම බලන්නකෝ !!!
http://deluxe-tools.net/downloads.php?cat_id=1