ලව් ස්ටොරිස් - ජංජාලයේ ලව් ස්ටොරිස් කොලෙක්ෂන් එක .......

24
  • Jun 15, 2010
  • C0de BlUe
  • Labels: ,

  • Share/Bookmark
                         ~ දැනුම්දීමයි ~

    අඩේ මෙක හදිස්සියට දාන්නේ , මෙම වෙබ් අඩවිය ලෝඩ් විමේ අපහසුතා ගනණාවක් පසුගියදා වාර්තා උනා . හේතුව ලව් ස්ටෝරි කොලෙක්ශන් එකට XML (template) එකේ scripts බොහෝ ප්‍රරමානයක් දමා තිබෙන අතර මෙහි ඈති තාක්ශණික ලිපි බැලිමට එන එම අනවශ‍ය scripts ලෝඩ් විම නිසා අපහසුතාවයක් සිදුව තිබෙන බැවින් මෙහි ඇති ලව් ස්ටොරි කොලෙකශන් එක වෙනත් වෙබ අඩවියකට ගෙනගිය බව කරුණාවෙන් සලකන්න. මෙහි වැඩි පහසුකම් සහිතව මෙම සේවාව ලබාදෙන්න බලාපොරොත්තු වෙන අතරම දැනටමත් මෙහි නවතම සිංදු ඇසිමේ පහසුකම ලබා දී තිබේ . මා හට ඉදිරියට තිබෙන විභාග කටයුතු , අනෙක් කටයුතු නිසා බ්ලොග් කිරිමේ කාලය සීමා වන අතර මෙම සේවාව දිගටම පවත්වාගෙන යාම සඳහා වෙනත් අයගේ සහය ලබාගැනිමෙ අදහසක්ද පවතී , මෙය ගැන ඉදිරි අනාගතයේ දැනුම් දෙන්න බලාපොරොත්තු වෙන අතර  , ඔබට "http://sllovespot.blogspot.com" නව ලිපිනය ඔස්සේ මෙම අඩවියට යා හැක .

         ස්තුතියි ,
    ~ හිඟන්නා ~

    24 comments:

    1. C0de BlUe said...
    2. chrome පාවිච්චි කරන අය පොඩ්ඩක් dropdown menu එක අප්සෙට් ගියොත් කියන්න හොඳේ , XML file එකේ පොඩි javascript update කිරිල්ලක් කළා , දැනුයි ඉවර වුනේ !!!

    3. මල්$han said...
    4. මරේ මරු වැඩේ...මම නම් ඔක්කොම කියවලා තියෙන්නේ කියවලා නැති අයට උදව්වක් වේවී...

    5. C0de BlUe said...
    6. @ මල්$han : ඔව් ඔව් , ස්තුතියි ප්‍රතිචාරයට !!!

    7. පිස්සා පලාමල්ල said...
    8. මම බලන්නෙ කූල් ටෙම්පො ගේ එකයි වසන්තයෙන් එහ එකයි තමා.. ඉතුරු වත් බලන්න පුලුවන් දැන්. බොහොම ස්තුතියි වැඩේට කොල්ලො

    9. Hasitha Gunasinghe said...
    10. නියම වැඩක් බොස් ඔයා කරලා තියෙන්නේ. ආයි කතා දෙකක් නැහැ උපරිමයි :)

    11. ආදර කතාව said...
    12. ෂා... මරු වැඩක් මේක. ආදර කතා සින්ඩියක් වගේ :) නියමයි. ස්තුතියි මගේ කතාවටත් ඉඩක් ලබාදීම පිළිබදව.

    13. Geekhunter said...
    14. නියමයි මචන්... මාත් ෆුල් කැමතියි මේ ලව් ස්ටෝරිස් වලට..

    15. C0de BlUe said...
    16. @ පිස්සා පලාමල්ල : අනේ වාසනාවන් !!! , මම මේක හදපු එකේ ප්‍රතිඵල දැක්කම හරිම සතුටුයි !!!! , බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට !!

      @ Hasitha : ශා ඔය ව්ගේ කොමෙන්ට් දකිනකොට මට මාර් කික් !!!, බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට !!

      @ ආදර කතාව : අයියාගේ කතාව දිගටම ලියනව නම් තමා මම කැමති !!, බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට !!

    17. C0de BlUe said...
    18. @ ශාන් : එල එල මචන් ,පුලුවන් නම් දන්න අයව දැනුවත් කරපං මේක ගැන , මහන්සියේ ප්‍රතිඵල දෙනකොට දෙයියෝ දෙන්නේ ටොකු ඇන ඇන කිව්වලු , බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට !! :)

    19. ඉලංදාරියා said...
    20. හොදයි වැඩේ......නියමයි..එල...

      ....:::: ස්තුතියි සහෝ ::::....

    21. තාරාවි. said...
    22. මාව මේ පැත්තට එව්වෙ 'ආදර කතාව'...අප්පේ...පුංචි කමට මේ ලමයා කරල තියන වැඩක්...

    23. C0de BlUe said...
    24. @ ඉලංදාරියා : බොහෝම ස්තුතියි මචන් ප්‍රතිචාරයට !!!!

      @ තාරාවි.: මම නම් මේක තාම විදලා නැති වුනත් , විදපු අයගේ දුක /සතුට හොඳට දැනෙනවා , ඒකනිසා තමා අපි මේ වගේ ලොකු වැඩ කරන්නේ !!

    25. ජංජාල චාමර said...
    26. සිරා!! මම කියවපු නැති කතා ටිකත් දැන් කියවතෑකි!! :) නියම වැඩේ මචෝ!!

      ඒ වගේම , ස්තුතියි මිත්‍රයා! මගේ පුංචි කතාවටත් ඉඩක් දුන්නාට!

    27. දුකා said...
    28. ෂා හරිම ලොකු සේවයක් මේ පොඩි කොල්ලා කරලා තියෙන්නේ නම් . . දැන් කොහේවත් යන්න ඕන නෑ හොයන්න උඹේ එකෙන් ඔක්කෝම ටික හොයාගෙන කියවන්න ඇහැකි.

      මේ ඒක නෙමෙයි අර කාලෙකට කලින් මම ලියපු කතාව මොකෝ මේකට දැම්මේ නැත්තේ . . හි හි . . . ඒකත් දාපන් (ෆ්‍රී ඇඩ් දානවට කවුද අකමැති වෙන්නේ මළේ . . හික්ස් )

      http://dukaa.blogspot.com/search/label/%E0%B6%91%E0%B6%B4%E0%B7%8F%20%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%20%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.%20.

    29. C0de BlUe said...
    30. @ ජංජාල චාමර : එල මචෝ ,උබ වෙල්කම් ,බොහෝම ස්තුතියි මචන් ප්‍රතිචාරයට !!!!

      @ දුකා අයියට : අනේ සමාවෙන්න ඕනි අයියගේ එක මිස් උනාට , අයියගේ බ්ලොග් එක සිරියස් ලෙස කියවන්න ගත්තේ ලඟකදි ඉදලනේ , ඒක නිසා මට මේ කතාව අහු උනේ නෑ !! , අනික මම මේ කතා හොයාගත්තේ මම follow කරන අය Google reader හරහා කියවලා තමා , දුකා අයියගේ පොස්ට් ගොඩක් තියන නිසා මේ කතාව අහු උනේ නෑ නොවැ !!!!

    31. C0de BlUe said...
    32. @ දුකා : ඔන්න මම අයියගේ කතාවත් දැම්මා !!!

    33. ♠GaŋGster♠™ said...
    34. අප්පටසිරි දැන්නේ දැක්කේ මේක....එල එල...නියම වැඩක්... :)...කීප් ඉට් අප් මචන්..මගේ සුභ පැතුම්...

    35. C0de BlUe said...
    36. @ ♠GaŋGster♠™ : මෙනි තෑන්ක්ස් මචන් !!:)

    37. දුකා said...
    38. එල එල මල්ලියෝ . . තැන්කූ කිව්ව එහෙනම් හරිය . ..

    39. පිස්සා පලාමල්ල said...
    40. This comment has been removed by the author.
    41. Unknown said...
    42. වැඩේ නියමයි.මේ පින්තූර ටික ආයෙ Re size කරමු නේද? DSL ලයින් වලින් වගෙම Dialup වලින් ලොග් වෙලත් එතකොට කියවන්න ලේසිනෙ.Scrolling Duration එකත් අඩු වෙනවානෙ.සුබ පැතුම්..

    43. C0de BlUe said...
    44. @ දුකා අයියා : යු ආර් වෙල්කම් !! :)

      @ නිපුන චාමින්ද : හ්ම්ම්ම්ම්.... මම ආයෙ Re size කරන්නම්කෝ !! ස්තුතියි දුන්න අවවාදයට !!!

    45. Anonymous said...
    46. හරිම ශොක් හිගන්නො... මම නම් තම අලුත් නිසා කියවන්න පුලුවන් මෙක නිසා ලෙසියෙන්ම,,, වා වේ,,, වාව්,,,
      අහ්,,, මේ,,, ගොඩක් ස්තුතියි එත් එක්කම මගේ හිගන කතාවත් දැම්මාට,,,

    47. C0de BlUe said...
    48. @ හිතුවක්කාර සිත ...... : බොහෝම ස්තුතියි නංගියෝ , යු ආර් වෙල්කම්!!

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails