වෙබ් අඩවියේ ගුණ දොස් බැලිම - Acunetix Web Vulnerability Scanner

2

Share/Bookmark
අද දවසට දාන අන්තිම පොස්ට් එක (අපෝ තව කි දවසකින් මේ පැත්තේ එන්න ලැබෙයිද දන්නේ නෑ garupale) , මම දැන් කියන්න යන්නේ වෙබ් අඩවි නිර්මාපකයන් , වෙබ් ඇප්ලිකේෂන් (ව්‍යාපෘති) ක්‍රමලේඛනයන් අතර තිබිය යුතු අනිවාර්්‍යය කිරිටොයියෙක් පිලිබඳවයිgarupale (මම නම් මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ මගේ හොර වැඩ වලට තමා garupale).

මේ කිරි ටොයියගේ නම "Acunetix Web Vulnerability Scanner". වෙබ් අඩවි වල ගුණ දොස් බලන්න කියාපු මල් හතේ මරු භාණ්ඩය garupale . මුලිකවම මෙම මෘදුකාංගයෙන් කරන්නේ වෙබ් අඩවියක ඇති Vulnerabilities (දෝෂ) Sql injections , XSS Attacks (Cross Site Scripting) , Weak passwords login , Blind Injection , Remote XSL inclusion වැනි , වෙබ් අඩවි හැක් කිරිම සඳහා කරනු ලබන ප්‍රධාන ක්‍රම කිහිපයක් මඟින් වෙබ් අඩවියට හානියක් නොවන පරිදි පරික්ෂා කරනු ලැබිමයි hah. තවද මෙම මෘදුකාංගය ගැන hakin9 , Help Net Security , Pc Pro වැනි ප්‍රසිද්ධ ජංජාලයේ ආරක්ෂාව පිලිබඳ තිබෙන වෙබ් අඩවි වලින් ඉහලම ප්‍රරතිචාර ලබා තිබෙන නිසා මෙහි ගුණාත්මකභාවය ගැන ආයේ කතා දෙකක් නෑsoal . මම ඉතින් තව වැල් වටාරන් මේක ගැන කියන්න යන්නේ නෑ , ඔයාලා දාගෙනම පහත විඩියෝ එකත් බලලා ගුණ දොස් කියන්නකෝ ............ garupale .






* Official Site : www.acunetix.com
* Download කරගන්න මෙතැන කොටන්න .
ඉතිරිය කියවන්න .....>>

බ්ලොග් කියවිල්ලේ අලුත්ම පෙරළිය - බ්ලොග් කියවිම වෙනුවට වෙන එකෙකු ලවා එය කියවිම .

2

Share/Bookmark
අද ටිකක් ගෙදරට වෙලා ඉන්න පොඩ්ඩක් කූල් එකේ ඉන්න නිසා හිතුනා පොස්ට් 3 - 4 විතර ලියන්න . කරපු හැකින් (හැකින් කියන්නත් බෑ , script kiddies වගේ soal)විඩියෝ tutorials ටිකකුත් තියනවා දාන්න ..... මේ ටිකේ ජංජාලය බකල් ගැහුව නිසා මුකුත්ම අප්ලෝඩ් කරගන්නත් බැරිවුණා soal. හරි හරි වැල් වටාරන් ඇති , මාතෘකාවට එමුකෝ ! මම අද කිය්න්න යන්නේ ජංජාලයේ තියන අපුරු සේවාවක් ගැන . "Text-to-Speech - (TTS)" , ගොඩක් දන්නවාත් ඇති මේක ගැන . අපෝ ඉතින් මම දැන් අද කියන්න යන්නේ "Text-to-Speech - (TTS)" ගැන වැල්වටාරන් නම් නෙවෙයි ඕං , ඕකෙන් බ්ලොග් ලියන අපිට වාසි වන සේවාවක් ගැන .garupale

මේක ගැන කථාකරනවා නම් මේ සේවාවෙන් කරන්නේ අපි පොස්ට් එකක දාන වචන පෙළගස්වාගෙන ශබ්ද නඟා කියවිමයි (අපි පොඩි කාලේ පොත් කියවනවා වගේ...... garupale) , සේවාව ලබාදෙන්නේ නම් අපේ පොස්ට් එක උඩින් හරි යටින් හරි පොඩි ප්ලේයර් කෑල්ලක් embed වෙලා තියනවා . ඉතින් කියවන එක්කෙනාට කරන්න තියන්නේ ඔය ප්ලේයර් එකේ play බොත්තම ඔබන්න , එතකොට පොස්ට් එකේ තියන ටික මොකෙක් හරි එකෙක් කියවගෙන යනවා , අපිට තියන්නේ ඕක අහගෙන ඉන්න එක විතරයි hah .හරි හරි වැඩි වර්ණනා නැතිව මම කියලා දාන්නම්කෝ , ඔය සේවාව ලබාදෙන වෙබ් අඩවි කිහිපයක් ගැනම . garupale


1. Odiogo.com

මේ අඩවිය ගැන කියනවා නම් ඉක්මණින්ම වචන ටික ඕඩියෝ එකක් බවට පත්කරන්න පුලුවන් . නමුත් free version එකට නම් දෙන්නේ microsoft වල ඉන්න sam ගේ කටහඬ වගේ ගොබ්බ කටහඬක් hah (කටහඬ මොකක් වුනත් අවුලක් නෑනේ කියවන එක ඇහේනවා නම්garupale) . ප්ලේයර් එකත් අවුලක් නැතුව ගැලපෙන්න සාදා ඇති නිසා තිම් එකට අවුලකුත් නෑ , එහෙනම් ඔයලත් දාගෙනම බලන්නකෝ ......... garupale .

* DEmo එකක් බලාගන්න මෙතෑන කොටන්න .


2. ispeech.org

මේකත් මරු වෙබ් අඩවිය , හැබැයි පෙර අඩවියට වඩා මනා පැහිදිලි කටහඬක් මෙහි ඇතුලත් වෙනවා hah , ඕඩියෝ rending වේගය තරමක් අවම වුවත් තත්පර කිහිපයක් ඇතුලදි අවශ්‍ය වැඩේ කරගත හැක . ඔයාලත් දාගෙනම ගුණ දොස් කියන්නකෝ ....... (DEmo එකක් වෙබ් අඩවියේ මුලම තිබේ .) hah


* තව වෙබ් අඩවි කිහිපයක්ම මට හම්බවුණා . හම්බ වුණ ඒවා වලින් අල්ලලා ගිය වෙබ් අඩවි 3 ක් විතර තියනවා , මම පොඩ්ඩක් වෙබ් අඩවි ටික ටෙස්ටින් පාරක් දාලා බලනකොට එක එක අවුල් ආවා garupale(ඔක්කොම ඒවා වල මම signup වුනේ 10min mail හරහා , විනාඩි 10 ක් විතර බලලා confirmation mail එකක් ආපු නැති නිසා වැඩේ අත ඇරලා දෑම්මා garupale [දැන් මේක මම ලියන්නේ හෙනම හදිස්සියෙන්, මොකද මම මේ දැන් මට ආසම කරන බයිස්කෝප් 3 ක් හම්බවුණා බලන්න. අද ටිකක් වැඩි වැඩක් නැති නිසා අනිවා 3 ම බලන්න ඕනේ!!!] garupale) . ඕන දෙයක් කරගන්න කියලා මම කොකටත් අනෙක් වෙබ් අඩවි ටික දෙන්නම් කෝ !!! ඔයාලා දාලා ටෙස්ට් කරලා මටත් කියන්නකෝ !!!......... garupale .










* වෙබ් අඩවි ටික බලලම ඕවා ගැන ගුණ දොස් පහළ කොමෙන්ට් බොක්ස් එකේම දාන්නකෝ !!! garupale
ඉතිරිය කියවන්න .....>>

Community Toolbar එකක් දමා ගෙන වෙබ් අඩවියට කික් එකක් ලබාදිම .

2

Share/Bookmark
හ්ම්ම්ම්...... අද කියන්න යන එක නම් එච්චර වැදගත්ද කියලා දන්නේ නෑ garupale , යාළුවෝ ඇහුව නිසාම ඕන් මම දැම්මා . ගොඩක් අය මේක දන්නවත් ඇති , නොදන්න අයට දැනගන්නත් එක්ක මම කියන්නම්කෝ garupale. මේ Community Bar කියන්නේ මෑතකදි ආපු පොඩි ජිල්මාට් එකක් garupale. මුලිකවම මේකෙන් වෙන්නේ අදාල වෙබ් අඩ්වියේ menu bar එක තුල ලින්ක් කරන බොහෝ සේවාවන් , පොඩි toolbar එකක් ආධාරයෙන් ලබාදිම. මුලිකවම මෙය චැට් , ට්විටර් සේවාවන් , facebook fan page , ක්‍රිඩා , වෙබ් අඩ්විය සෙවුම , online status වැනි ජිල්මාට් (Widgets) කිහිපයක එකතුවක් ලෙස පැමිණේ hah. වෙබ් අඩවියේ traffic එක වැඩි කරගන්න කියාපු මරු බඩුව. නමුත් සමහර වෙලාවට වැඩකෑලි වැඩියෙන් දාගෙන මල ඇණයක් වෙන වෙලාවලුත් තියනවා , ඒක නිසා මේක දානවා නම් දාන වැඩකෑලි ප්‍රමාණය ගැන සැළකිලිමත් වෙන්න garupale.

හරි හරි කියෙව්වා ඇති මම කියන්නම්කෝ මේ සේවාව ලබාගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් ගැනම ................... soal .

1. Wibiya.com

Wibiya ගැන කතාකරනවා නම් වෙබ් අඩවියට කියාපු කිරි ටොයියා garupale , මොකද කියනවා නම් මෙහි ටූල්බාර් එක ලෝඩ් විමේ වේගය අනෙක් සේවාවන්ට වඩා ඉක්මන්ය . ඒ වගෙම වැඩි Gadgets ප්‍රමාණයක් අනෙක් සේවාවන්ට වඩා ඇතුලත් වන අතරම , පෙනුමෙන්ද ඉතා අඟනේය . තවද විවිධ වර්ණ වලින් ‍ටුල්බර් එක ‍තෝරාගත හැකි නිසා , එය තමන්ගේ වෙබ් අඩ්වියට සරිලන පරිදි ලෙහෙසියෙන්ම සාදා ගත හැකsoal . දාගෙනම බලන්නකෝ ........ hah .





2. Gigya.com


ඉහත කියුවා වගේ වැඩි Gadgets ප්‍රමාණයක් , වැඩි වේගයකින් ටූල්බාර් එක ලෝඩ් විමේ විමත් වගේම , විවිධ වර්ණ වලින් ‍තෝරාගැනිමට ඇති අතරම , අවුලකට තියන්නේ මෙහි පෙනුම චුට්ටක් විතර චාටර් එක විතරයි . garupale ගිහිල්ලම බලන්නකෝ .....






3. Skysa.com

මේක නම් මම දාලා බැලුවේ නෑ , ඒ වුනත් Skysa.com එකේ කියලා තියන විදිහට නම් ඉහත සඳහන් කළ වෙබ් අඩ්වි මෙන්ම මෙහිත් වැඩි Gadgets ප්‍රමාණයක් , වැඩි වේගයකින් ටූල්බාර් එක ලෝඩ් විමේ විමත් වගේම , විවිධ වර්ණ වලින් ‍තෝරාගැනිමට තිබේ garupale . ඒ වුනත් මට නම් ‍ටුල්බාර් එක එච්චර දිරෙව්වේ නෑ ...... garupale .



3. Meebo.com


හ්ම්ම්ම් .................. මේකත් එච්චරම අවුලක් නෑ , යම්තාක් දුරට වැඩක් කරගන්න පුළුවන් භාණ්ඩයක් තමා , මේකේ තියන එකම වාසිය තමා memmbo ලගේම තියන චැට් එක ‍ටුල්බාර් එකටම දාලා තියන නිසාම චැට් ගැජට් එක අනෙක් සේවාවන් වලට වඩා ඉක්මණින්ම ලෝඩ් වෙනවා garupale . ඔයාලත් දාලම බලලා ගුණදොස් කියන්නකෝ !!! sengihnampakgigi





මොකද හිතන්නේ මේවා ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ ඔයාලෙගේ අදහස් ගැන ....... garupale
ඉතිරිය කියවන්න .....>>
Related Posts with Thumbnails