
URl getter භාවිතයෙන් ගින්නක් නැතුව ඕනැම audio , video file එකක් භාගත කරගැනිම
මම මේක ලියනවාද නැද්ද කියල්ල ඉදලා , ආයෙත් හිතුනා ගොඩක් අය මේක නොදන්න නිසා (* එහෙම හිතනවා :P ) ලියන්න . මේ ඩිංගීරි පැටියා මට හම්බවෙලා මාසයක් විතර ඇති , බැලුවා මේක ගැන youtube එකේ පොඩ්ඩක් , වැඩිය යමක් තිබුනේ නැති නිසා හිතුනා tutorial එකක් ලියන්න, පස්සේ හිතුණා කට්ටියට වැඩිය තේරෙන්නත් එක්ක video එකක් කරමුයි කියලා . ආ කියන්න අමතක වුනානේ ඩිංගීරි පැටියා ගැන ... :D . ඩිංගීරි පැටියා තමා URL getter , මරු භාණ්ඩය කියන්නේ ඔත්තු බලලා files download කරන්න මරුගොයියා. මේකේ වැඩේ කියන්නේ බඩුව තියන්නේ නම් audio /video files වල url එක දැනගන්න ("Url Getter is a tool which get the streaming audio and video Urls, Many stream's Urls are hidden behind JavaScript or ActiveX scripts, so it is very difficult to get video and audio stream from social media websites." ) , නමුත් මේක යක් පැටියෙකුට හම්බවුනොත් කොහොමද?? ඔය වැඩේට අමතරව SSL Encrypted sites වල data sniff කරන්න , audio /video නොවන වෙන files වල path එක දැනගන්න , source code එක encrypted කරලා තියන වෙලාවට එම source code එකේ ඇති file එකක path එක දැනගන්න...... (වැඩ කෝටියයි නේ ...) නියම භාණ්ඩය . හරි හරි කතා ඇති ඔය පහත තියන විඩියෝ 2 ක බලලම කොමෙන්ට් එකක් දාන්නකෝ !!!!! :P
Part 1
Part 2
Download : http://www.urlgetter.com/download.htm
=========================================================================
Step by step instruction:
Step 2: Run URL Getter, then click "Options" button, open "Options" windows.
Step 3: Click the "Select ..." button, and open "Adpater list" window
Step 4: Select the right adapter, and cick "OK" button
Step 5: Return main window, and click "Start" button to sniff network data.
Step 6: Open video's website, and play the video
Step 7: Wait a second, you can get the video's address(URL) in the list.
4 comments:
මම පාවිචි කලෙ nmap මේක ඊට වඩා ලයිට් වගේ...දැන් ඉතින් වදුරට බාබර් සාප්පුවම දුන්නා වගේ :D
nmap නෙමේ wireshark සොරි හොදේ
@ Confiuzd ප්‍රෝග්‍රැමර් : හි හි මේක ගොඩක් ලයිට් තමා , "වදුරට බාබර් සාප්පුවම දුන්නා වගේ" , අපෝ ඕක ගෑන අහන්න :D; wireshark මම අදමයි දෑනගත්තේ දාගෙන බලන්න ඕනේ , මම ඔයවගේ වෑඩ වලට ටිකක් extreme කියලා පාවිච්චි කළේ K-soft IP Tools තමා !!!
@ Confiuzd ප්‍රෝග්‍රැමර් : හයියෝ වැරදුනා නේ !!! wireshark නෙවෙයි nmap තමා මම අලුතෙන් ඇහුවේ !!!! මම දාගෙන බැලුවා , ඒ වුනත් wireshark තමා නියම , TCP / IP analysis වලටයි , sockets වලටයි කියාපු මරු බඩුව !!!!
Post a Comment
write your comments here!