පරන අටමගුල කරලා කරලා එපා වෙලා , ගොඩක් කට්ටිය අහපු නිසා ඔන් කලා ඒකටත් tutorial එකක් . අදත් කෙලියා තාප්පෙට උනානේ video එක record කරනකොට . (3 video එකේ අතරමගදි audio එක record වෙලා නෑනේ ; mic එකේ jack එක හෑලිලා :P) . ආ අමතක වුනානේ කියන්න ; video එක අර මොකක්ද කියනේ educational purposes ද මොකක්ද කියලා , අන්න ඒකට මේක අයිති හොදේ !!!
VIDEO PART 1
VIDEO PART 2
VIDEO PART 3
ඕනේ කරන මෘදුකාංග ටික :
*SQLI/XSS/LFI/RFI Scanner (XSS Attacks චෙක් කරන්නත් හොදා මේක ...) :
http://www.zarabyte.com/dl/exploitscanner.zip
*SQLI Helper V2.7 :
http://www.zarabyte.com/dl/SQLIHelperV.2.7.rar
*Admin Page Finder :
http://www.zarabyte.com/dl/adminfinder.rar
=====================================================================
Online md5 decryption sites : http://www.md5decrypter.co.uk/
http://md5crack.com/
update : කුසල් අයියගේ kuppiya.com එකේ තියලා සිංහලෙන් , SQL Attacks කොහොමද යවාගන්නේ කොහොමද කියලා තියන පොඩි video tutorial එකක් හම්බවුණා , ඕනේ අය ගිහිල්ලම බලන්නකෝ >> .
http://kuppiya.com/download.php?pid=31
7 comments:
Mchn......... mata dan bayeth baaa... umba methana hacking purudukeranawa... ada mage site ekata wadakuth set una :P
මම වෙලාව තියෙන වෙලාවක, ජනෙලෙන් පැනලා අල්ලපු ගෙදර බඩු මුට්ටු පොඩි කරන්නේ කොහොමද කියලා උපකාරක ලිපියක් ලියන්න ඉන්නේ. ඒකටත් ඇවිල්ලා බලන්න.
@ Pubudu : මොකක්ද බන් උබේ වෙබ් site එකට උනේ ??? ;
මේ මම කියන්නේ උබ දැන් පොඩ්ඩක් උබේ blog එකේ theme එක වෙනස් කලා නම් හොදයි නේ!!!!
@ kolu : හි හි අනිවා ලියන්න , අපි ඉන්නවා මෙහේ ඒවා කියවන්න !!!!! :P
@හිඟන්නා hehe... waiting to change it soon mchn :D Next week i'll change it :D... actually, i got a database error, and all of my posts got erased from the site! :P fortuntaly host gator fixed it :P dan okkoma hari!! :D
එල එල !!!! ; password වෙනස් කළ නිසාද database error
ආවේ ???
Hehe... naa database overloaded...... Just saved a draft of a post :P Meedwaswela bayeth ba.... mokada self hosted wordpress welata aluth malware attacks wagayak awillalu.... ambooo :P
එහෙනම් උබ කොකටත් alert එකෙන් හිටියොත් හොදයි !!! lol :P
Post a Comment
write your comments here!