SQL Injection එක උපයෝගි කරගෙන වෙබ් අඩවියකට ගේම දිම (hack කිරිම) .

7

Share/Bookmark පරන අටමගුල කරලා කරලා එපා වෙලා , ගොඩක් කට්ටිය අහපු නිසා ඔන් කලා ඒකටත් tutorial එකක් . අදත් කෙලියා තාප්පෙට උනානේ video එක record කරනකොට . (3 video එකේ අතරමගදි audio එක record වෙලා නෑනේ ; mic එකේ jack එක හෑලිලා :P) . ආ අමතක වුනානේ කියන්න ; video එක අර මොකක්ද කියනේ educational purposes ද මොකක්ද කියලා , අන්න ඒකට මේක අයිති හොදේ !!!

VIDEO PART 1



VIDEO PART 2




VIDEO PART 3



ඕනේ කරන මෘදුකාංග ටික :

*Virus Guard වලින් මේ ටික Trojan horse කියලා අල්ලනවා , ඒක නිසා මෙම මෘදුකාංග අත්හදා බැලිමේදි Deep Freeze , Virtual Box , Sand box වගේ එකක් තුල කරනවා නම් හොදා!!! , ඕන්න මම මුලින්ම නොකිව්වා කියන්න එපා ( කෙලකරගෙන මෙතැත මට බනින්නම් එපා හොදේ !!! :P .


*SQLI/XSS/LFI/RFI Scanner
(XSS Attacks  චෙක් කරන්නත් හොදා මේක ... :   
http://www.zarabyte.com/dl/exploitscanner.zip

*SQLI Helper V2.7 : 
http://www.zarabyte.com/dl/SQLIHelperV.2.7.rar
 

*Admin Page Finder :
http://www.zarabyte.com/dl/adminfinder.rar
 

=====================================================================


Online md5 decryption sites  : http://www.md5decrypter.co.uk/
http://md5crack.com/


update : කුසල් අයියගේ kuppiya.com එකේ තියලා සිංහලෙන් , SQL Attacks කොහොමද යවාගන්නේ කොහොමද කියලා තියන පොඩි video tutorial එකක් හම්බවුණා , ඕනේ අය ගිහිල්ලම බලන්නකෝ  >>  . 
http://kuppiya.com/download.php?pid=31

7 comments:

  1. Pubudu Kodikara said...
  2. Mchn......... mata dan bayeth baaa... umba methana hacking purudukeranawa... ada mage site ekata wadakuth set una :P

  3. Anonymous said...
  4. මම වෙලාව තියෙන වෙලාවක, ජනෙලෙන් පැනලා අල්ලපු ගෙදර බඩු මුට්ටු පොඩි කරන්නේ කොහොමද කියලා උපකාරක ලිපියක් ලියන්න ඉන්නේ. ඒකටත් ඇවිල්ලා බලන්න.

  5. C0de BlUe said...
  6. @ Pubudu : මොකක්ද බන් උබේ වෙබ් site එකට උනේ ??? ;
    මේ මම කියන්නේ උබ දැන් පොඩ්ඩක් උබේ blog එකේ theme එක වෙනස් කලා නම් හොදයි නේ!!!!

    @ kolu : හි හි අනිවා ලියන්න , අපි ඉන්නවා මෙහේ ඒවා කියවන්න !!!!! :P

  7. Pubudu Kodikara said...
  8. @හිඟන්නා hehe... waiting to change it soon mchn :D Next week i'll change it :D... actually, i got a database error, and all of my posts got erased from the site! :P fortuntaly host gator fixed it :P dan okkoma hari!! :D

  9. C0de BlUe said...
  10. එල එල !!!! ; password වෙනස් කළ නිසාද database error
    ආවේ ???

  11. Pubudu Kodikara said...
  12. Hehe... naa database overloaded...... Just saved a draft of a post :P Meedwaswela bayeth ba.... mokada self hosted wordpress welata aluth malware attacks wagayak awillalu.... ambooo :P

  13. C0de BlUe said...
  14. එහෙනම් උබ කොකටත් alert එකෙන් හිටියොත් හොදයි !!! lol :P

Post a Comment

write your comments here!

Related Posts with Thumbnails