
Video Part 1
Video Part 2
අවශ්‍ය මෘදුකාංග : 1. Winamp : http://www.winamp.com/media-player/en
2.Shoutcast plugin for Winamp :http://www.shoutcast.com/download
2.Shoutcast plugin for Winamp :http://www.shoutcast.com/download
Free Stream Service සෑපයිම : http://freestreamhosting.org
වෙනත් තෑනක embed කිරිමට අවශ්‍ය කේතය :
Flash Player :
<script src="http://shoutcast.mixstream.net/js/flash/uk3-free:[your%20server%20port]" type="text/javascript"> You appear to have javascript turned off. </script>
Windows player :
<embed style="visibility: visible;" type="application/x-mplayer2" pluginspage="http://microsoft.com/windows/mediaplayer/en/download/" id="mediaPlayer" name="mediaPlayer" displaysize="4" autosize="-1" bgcolor="darkblue" showcontrols="true" showtracker="-1" showdisplay="0" showstatusbar="-1" videoborder3d="-1" src="[your server Ip/host:your server port]" autostart="false" designtimesp="5311" loop="false" width="320" height="100"> </embed>
හිතනවා මේ tutorial එක අවුලක් නෑ කියලා !!!! video එක අවුල් නම් මට බනින්න එපා හොදේ , අද මම ඕක කළේ හොඳටම මල පැනලා !!!!! :P
9 comments:
A good post! I'll try to do this with open source software. :-)
@ ශාකුන්තල අයියා : බෝහොම ස්තුතියි . open source දාලා බලන්න , පස්සේ හරිගියාම මටත් කියන්නකෝ බාවිතා කරපු මෘදුකාංග ටික ... :-)
ස්තුතියි දැනුම බෙදා හදා ගත්තාට! එන්න මගේ වැඩසටහන් අහන්න
http://s2.myradiostream.com/29008.htm
@ නුවන් චින්තක : අනිවාර්්‍යයෙන්ම අහනවෝ ; ඇහුවෝ !!! , මට මාර කික් මේ වගේ ප්‍රතිචාර දක්වනකොට (කවුරුහරි මම කියලා දිපු එකකින් ඉගෙනගත්තා කියුවාම :P).
හොඳයි හොඳයි.
@ශාකුන්තල:
FOSS ආදේශක හම්බ උනොත් මටත් කියන්න.
vlc
@ශාකුන්තල:
නෑහ්... මරු නෙ! :D
Mama godak kamathima post ekak. thank u so much. !
Mama Kamathima Deyak ane.Thanks.Try karala balannan
Post a Comment
write your comments here!