තමන්ගේම radio broadcast (station) එකක් හදාගන්නේ කොහොමද ?

9
  • Apr 5, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark හපොයි මේක මම කරන්න කාපු කට්ට . 4 සෑරයක් මේක කරන්න උනානේ . පළමු සෑරේ audio record වෙලා නෑ , 2 වෙනි සෑරේ බාගෙට rend වෙලා camstudio crash උනා , 3 වෙනි සෑරේ අකුණු ගහපු නිසා recording අතරමග නතර කරන්න උනා , ඊට පස්සේ තමා බොක්කටම මල පෑනලා 4 වෙනි video එක කළේ , ඒකත් අතරමහ කරන ගමන් මල පෑනලා කරපු නිසා සමහර තෑන්න වල වෑරදුනත් එක්ක (2 වෙනි video එකේ straem වෙන්න ඕනි තෑන් වල stream වුනේ නෑ , ඊළගට html එක ලියන කොට tag එක cloase කළේ නෑ , හපොයි ඔය වගේ පොඩි පොඩි විකාර ගොඩයි, අනේ ඒක නිසා මොනාහරි පොඩි පොඩි වෑරදි තිබ්බොත් ගණන් ගන්න එපා හොදේ :P [වෑඩේ කරගන්න ඕනේ කරන ඒවා ඔක්කොම හරියට දිලා තියනවා  :P ]). හරි හරි video එක බළලා ඉවරවෙලා කොමෙන්ට් එකක් දාලාම යන්නකෝ !!!!!

     Video Part 1



     Video Part 2



    අවශ්‍ය මෘදුකාංග : 1. Winamp : http://www.winamp.com/media-player/en
                                   2.Shoutcast plugin for Winamp :http://www.shoutcast.com/download

     Free Stream Service සෑපයිම : http://freestreamhosting.org

    වෙනත් තෑනක embed කිරිමට අවශ්‍ය කේතය :

    Flash Player :

    <script src="http://shoutcast.mixstream.net/js/flash/uk3-free:[your%20server%20port]" type="text/javascript">
    You appear to have javascript turned off.
    </script>
    

    Windows player :


    <embed style="visibility: visible;" type="application/x-mplayer2" pluginspage="http://microsoft.com/windows/mediaplayer/en/download/" id="mediaPlayer" name="mediaPlayer" displaysize="4" autosize="-1" bgcolor="darkblue" showcontrols="true" showtracker="-1" showdisplay="0" showstatusbar="-1" videoborder3d="-1" src="[your server Ip/host:your server port]" autostart="false" designtimesp="5311" loop="false" width="320" height="100">
    </embed>
                     
    
    

    හිතනවා මේ tutorial එක අවුලක් නෑ කියලා !!!! video එක අවුල් නම් මට බනින්න එපා හොදේ , අද මම ඕක කළේ හොඳටම මල පැනලා !!!!! :P

    9 comments:

    1. ශාකුන්තල said...
    2. A good post! I'll try to do this with open source software. :-)

    3. හිඟන්නා said...
    4. @ ශාකුන්තල අයියා : බෝහොම ස්තුතියි . open source දාලා බලන්න , පස්සේ හරිගියාම මටත් කියන්නකෝ බාවිතා කරපු මෘදුකාංග ටික ... :-)

    5. නුවන් චින්තක said...
    6. ස්තුතියි දැනුම බෙදා හදා ගත්තාට! එන්න මගේ වැඩසටහන් අහන්න
      http://s2.myradiostream.com/29008.htm

    7. හිඟන්නා said...
    8. @ නුවන් චින්තක : අනිවාර්්‍යයෙන්ම අහනවෝ ; ඇහුවෝ !!! , මට මාර කික් මේ වගේ ප්‍රතිචාර දක්වනකොට (කවුරුහරි මම කියලා දිපු එකකින් ඉගෙනගත්තා කියුවාම :P).

    9. budhajeewa said...
    10. හොඳයි හොඳයි.

      @ශාකුන්තල:

      FOSS ආදේශක හම්බ උනොත් මටත් කියන්න.

    11. ශාකුන්තල said...
    12. vlc

    13. budhajeewa said...
    14. @ශාකුන්තල:

      නෑහ්... මරු නෙ! :D

    15. Neli said...
    16. Mama godak kamathima post ekak. thank u so much. !

    17. sadun said...
    18. Mama Kamathima Deyak ane.Thanks.Try karala balannan

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails