
අද දවසට දාන අන්තිම පොස්ට් එක (අපෝ තව කි දවසකින් මේ පැත්තේ එන්න ලැබෙයිද දන්නේ නෑ
) , මම දැන් කියන්න යන්නේ වෙබ් අඩවි නිර්මාපකයන් , වෙබ් ඇප්ලිකේෂන් (ව්‍යාපෘති) ක්‍රමලේඛනයන් අතර තිබිය යුතු අනිවාර්්‍යය කිරිටොයියෙක් පිලිබඳවයි
(මම නම් මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ මගේ හොර වැඩ වලට තමා
).
මේ කිරි ටොයියගේ නම "Acunetix Web Vulnerability Scanner". වෙබ් අඩවි වල ගුණ දොස් බලන්න කියාපු මල් හතේ මරු භාණ්ඩය
. මුලිකවම මෙම මෘදුකාංගයෙන් කරන්නේ වෙබ් අඩවියක ඇති Vulnerabilities (දෝෂ) Sql injections , XSS Attacks (Cross Site Scripting) , Weak passwords login , Blind Injection , Remote XSL inclusion වැනි , වෙබ් අඩවි හැක් කිරිම සඳහා කරනු ලබන ප්‍රධාන ක්‍රම කිහිපයක් මඟින් වෙබ් අඩවියට හානියක් නොවන පරිදි පරික්ෂා කරනු ලැබිමයි
. තවද මෙම මෘදුකාංගය ගැන hakin9 , Help Net Security , Pc Pro වැනි ප්‍රසිද්ධ ජංජාලයේ ආරක්ෂාව පිලිබඳ තිබෙන වෙබ් අඩවි වලින් ඉහලම ප්‍රරතිචාර ලබා තිබෙන නිසා මෙහි ගුණාත්මකභාවය ගැන ආයේ කතා දෙකක් නෑ
. මම ඉතින් තව වැල් වටාරන් මේක ගැන කියන්න යන්නේ නෑ , ඔයාලා දාගෙනම පහත විඩියෝ එකත් බලලා ගුණ දොස් කියන්නකෝ ............
.
* Official Site : www.acunetix.com
* Download කරගන්න මෙතැන කොටන්න .
ඉතිරිය කියවන්න .....>>



මේ කිරි ටොයියගේ නම "Acunetix Web Vulnerability Scanner". වෙබ් අඩවි වල ගුණ දොස් බලන්න කියාපු මල් හතේ මරු භාණ්ඩය




* Official Site : www.acunetix.com
* Download කරගන්න මෙතැන කොටන්න .