මහා යුග පුරුෂයෙකුගේ නික්මන .......

12
  • Jul 26, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark


    කෙසේ විශ්වාස කරම්ද මේ නිහැඬියාව .......

    ජිවිතයට අරුතක් ,ආලෝකයක් එක්කල ඒ මහා රන් ටැබ අද අප අතරින් නික්ම ගොස්ය . .......

    " තම තම නැණ පමණින් "    බ්ලොගය ලියු ඒ යුග පුරුෂයා තැබු අවසන් සටහන (මිනීමල් හා මරණයට ඇති බිය), තමන්ගේ නික්ම යාම ඇඟෙව්වේද ???

    හිරුගේ ආලෝකය මෙන් , තමන්ගේ දැනුම බෙදාදෙනු ලැබු ඒ  සුර්යයා අද නිහඬය ...

    තබන්නේ මේ සටහන ඒ මහා  යුග පුරුෂයාට නිවන් සුව අත්වේවායි ඉත සිතින් පතන්නටය ....

    කුමුදු පින්තු ගුරුපියාණෙනි ඔබට අමා මහා නිවන් සුව ලැබේවා !!






    ~ විඩියෝව : ඇනොනිමස් ගෙන් ~

    12 comments:

    1. පසන් Sid said...
    2. කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

    3. C0de BlUe said...
    4. @ පසන් තරිඳු : ඔව් බන් , එතුමාට නිවන් සුව ලැබෙන්න ඕනේ කල සේවයට ....

    5. Shadow/හේමලයා said...
    6. "ඔහුට නිවන් සුව අත්වේවායි පතමි"!!!!

    7. ♠GaŋGster♠™ said...
    8. මහු ගැන මා නොදන්නා මුත් ඔහු ගැන එකිනෙකා කියනා දේවලින් මට හැඟෙන්නේ ඔහු බොහෝම සුන්දර වූ මිනිසෙක් බවයි..

      ජීවිතයේ අනිත්‍යය බව අපිට පසක් කරමින් අප අතරින් වෙන් වූ එතුමාට නිවන් සුව ලැබේවායි පතමි...

    9. Danuka Prashan said...
    10. එතුමාට අමා මහා නිවන් සුව අත්වේවා...!!!

    11. Anonymous said...
    12. ආදරණීය ගුරු පියාණනි ඔබට නිවන් සුව

    13. C0de BlUe said...
    14. @ Shadow/හේමලයා : අනිවා සර්ට නිවන් සුව ලැබෙනවා !!

      @ ♠GaŋGster♠™ : ඔව් මචන් , බ්ලොග් කලාව තුලදි අපි ලද දේ බොහෝමයි , ඒ වගේම ශියෙක් ලෙස එතුමාගෙන් මා ලද දැනුමත් බොහෝමයි ...

    15. C0de BlUe said...
    16. @ දනුක ප්‍රශාන් , Hasitha ජයසූරිය : ඔව් මචන්ලා එතුමාට අමා නිවන් සුවම ලෑබේවා !!!

    17. Jay said...
    18. එතුමාට නිවන් සුව පතනවා..

    19. Unknown said...
    20. ෴ ගුරුවරයෙක් මග පෙන්වන්නෙක් වශයෙන් අගය කලයුතු චරිතයක් ඔහු කියු ලෙසින්ම සසර චක්‍රයෙන් මිදීමට හැකි වේවා යැයි පතමි෴

    21. Jay said...
    22. කෝ මේ හිඟන්නා??
      :)

    23. C0de BlUe said...
    24. @ නිප්පා : සම්පුර්ණ ඇත්ත මචන් ...

      @ Ansh Lucky Sri Jay : අනිවා අක්කේ , ඔන්න අපි ආවෝ අන්තරස්දහන් වෙලා ~~~ :D

      @ ඇනොමි : බෝහෝම ස්තුතියි විඩියෝවට ...

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails