තාක්ෂණයෙන් හිඟන්නෙකු නොවන්නට ..........
ඇඩ් එක - තමන්ගේ වෙබ් අඩවියට සිංදු කලෙක්ශන් එකක් එක්කිරිම .
<embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="file=http://content.longtailvideo.com/videos/flvplayer.flv" height="320" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
<embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="#000000" flashvars="file=http://www.longtailvideo.com/jw/upload/bunny.mp3&duration=33" height="24" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" width="470"></embed>
මුලින්ම කියන්න ඕනේ ඔයාලට http://www.longtailvideo.com/support/jw-player-setup-wizard වෙබ් ලිපිනිය මඟින් තමන්ට , තමන්ට අවශය විඩියෝ / ඕඩියෝ URL දීලා තමන්ට අවශය ලෙස player එක සකස් කරගෙන අවශය කේතය ගන්න පුලුවන් කියලා . ඉතින් මම කියන්නේ ඔය අලුත්ම අයට , ඒකට ගිහිල්ලා පොඩ්ඩක් අතපත ගාලා ඉගෙනගන්න කියලා . අනික තමා ඕක ගියහම අපිට අවශය වෙනස් කිරිම් කරලා , "Update Preview & Code" බොත්තම ඔබලා , කරපු වෙනස්කම් ටික බලාගන්න පුලුවන් .මුලිකමව මේ online application එක අපේ වෙබ් අඩවි වල දමා ගැනිමට ක්‍රම 2 කට සලසා දෙනවා . ඒවා තමා javascript හරහා වෙබ් අඩවියට දමාගැනිම සහ "embed" විධානය මඟින් එය වෙබ් අඩවියකට දමාගැනිමයි . අපිට මෙය මඟින් කේතය ලබාදිමේදි javascript වලින්ලබාදෙන අතර , අපිට අවශය නම් එය embed වලින් ලබාගැනිමට , කේතය දී ඇති ස්ථානයේ ඉහළින් ඇති "the embed code." යන්න කිලික් කරන්න . මම නම් කියන්නේ ඔය සාමානය වෙබ් අඩවියක නම් emebed එක පාවිච්චි කරන එක හොඳයි , මොකද ඔය internet explorer 6 වගේ javascript වලට සප් එක දෙන්නේ නෑ නොවැ . javascript භාවිතය යෝගය වන්නේ , ඔය palyer එකේ එක එක අංග කිලික් කරහම ඇඩ් එහෙම ලෝඩ් කරගන්න ඕනේ නම් තමයි , මොකද ඔක්කොම javascript වලින් දුවන් නිසා player එකට අදාල කේතය ඇතුලත ඇඩි සොලුශන් එකත් ලෙහෙසියෙන්ම ගොඩනගන්න පුලුවන් .
allowscriptaccess="xxxx" //* මෙමඟින් අපිට palyer එකේ තිබෙන යම් යම් ගුණාංග වැඩකරන්න දෙනවද , නැද්ද කියලා දිම *// bgcolor="xxxx" //* player එකෙහි අවට වර්ණය කුමක්ද යන්න ලබාදිම *// flashvars="file=[ ඕඩියෝ /විඩියෝ ගොනුවේ URL එක]" //* ඕඩියෝ /විඩියෝ ගොනුවේ URL එක ලබාදිම .. *// height="xxx" //* player උස //* width="xxx" //* player පලළ //* src="[ඔයාගේ palyer.swf එකෙහි URL එක ]" //* ඔයාගේ palyer.swf එකෙහි URL එක //*
<embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://www.longtailvideo.com/jw/upload/mrss.xml&playlist=bottom" height="470" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
<rss version="2.0" xmlns:media="http://search.yahoo.com/mrss/"> <channel> <title>Example media RSS playlist for the JW Player</title> <link>http://www.longtailvideo.com</link> <item> <title>Big Buck Bunny - FLV Video</title> <link>http://www.bigbuckbunny.org/</link> <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description> <media:credit role="author">the Peach Open Movie Project</media:credit> <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.flv" type="video/x-flv" duration="33" /> </item> <item> <title>Big Buck Bunny - MP3 Audio with thumb</title> <link>http://www.bigbuckbunny.org/</link> <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description> <media:credit role="author">the Peach Open Movie Project</media:credit> <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.mp3" type="audio/mpeg" duration="33" /> <media:thumbnail url="http://www.longtailvideo.com/jw/upload/bunny.jpg" /> </item> <item> <title>Big Buck Bunny - PNG Image with start</title> <link>http://www.bigbuckbunny.org/</link> <description>Big Buck Bunny is a short animated film by the Blender Institute, part of the Blender Foundation. Like the foundation's previous film Elephants Dream, the film is made using free and open source software.</description> <media:group> <media:credit role="author">the Peach Open Movie Project</media:credit> <media:content url="http://www.longtailvideo.com/jw/upload/bunny.png" type="image/png" duration="20" start="10" /> </media:group> </item> </channel> </rss>
flashvars="playlistfile=http://www.longtailvideo.com/jw/upload/mrss.xml&playlist=bottom"
<rss version="2.0" xmlns:media="http://search.yahoo.com/mrss/"> <channel> <title>Example media RSS playlist for the JW Player</title> <link>[ඔයාගේ වෙබ් අඩවියේ හෝ palylist එකට අදාල වන වෙබ් අඩවියේ URL එක]</link> <item> <title>[ විඩියෝවේ නම ] </title> <link>http://www.bigbuckbunny.org/</link> <description> [ විඩියෝවේ පිළිබඳ විස්තරය .... ] </description> <media:credit role="author">[ විඩියෝව අයිතිකාරයා පිළිනඳව විස්තර , මෙතැන ඔයාලගේ විස්තර දාගන්න :P ]</media:credit> <media:content url="[ විඩියෝවේ තියන ස්ථානයේ URL එක ]" type="video/x-flv" duration="[ විඩියෝව ධාවනය වන කාලය තත්පර වලින් (මෙය අතවශයම නැත) ]" /> </item> <item> <title>[ විඩියෝවේ නම ] </title> <link>http://www.bigbuckbunny.org/</link> <description> [ විඩියෝවේ පිළිබඳ විස්තරය .... ] </description> <media:credit role="author">[ විඩියෝව අයිතිකාරයා පිළිනඳව විස්තර , මෙතැන ඔයාලගේ විස්තර දාගන්න :P ]</media:credit> <media:content url="[ විඩියෝවේ තියන ස්ථානයේ URL එක ]" type="video/x-flv" duration="[ විඩියෝව ධාවනය වන කාලය තත්පර වලින් (මෙය අතවශයම නැත) ]" /> </item> </channel> </rss>
* ඉහත කේතයේ item මඟින් අපට අවශය තරම් විඩියෝ /ඕඩියෝ ලබාදිය හැක .
RSS Feeds for Tags and UsersTo create an RSS feed for your favorite tags or users, simply enter the tag or username as specified in the below URLs. You can then add this URL to your newsreader. Please note, you will need to create a feed for each individual tag or user you wish to subscribe to. Tags: http://gdata.youtube.com/feeds/base/videos/-/[insert tagname here]?client=ytapi-youtube-browse&v=2 For example, if you wanted to create an RSS feed for the tag "monkey", you would enter: http://gdata.youtube.com/feeds/base/videos/-/monkey?client=ytapi-youtube-browse&v=2 Full-text searches: http://gdata.youtube.com/feeds/base/videos?q=[insert url-encoded search term here]&client=ytapi-youtube-search&v=2 For example, if you wanted to create an RSS feed for the search term "monkey", you would enter: http://gdata.youtube.com/feeds/base/videos?q=monkey&client=ytapi-youtube-search&v=2 Users: http://gdata.youtube.com/feeds/base/users/[insert username here]/uploads For example, if you wanted to create an RSS feed for the user "YouTube," you would enter: http://gdata.youtube.com/feeds/base/users/youtube/uploads
හරි අපිට ඉහත සඳහන් පරිදි youtube RSS feed එක යොදාගන්න පුලුවන් , නමුත් youtube RSS feed එක JW player එක සමඟ වැඩකිරිමට මෙහි RSS feed URL එකේ "base" වෙනුවට එය "api" ලෙස වෙනස් විය යුතුයි . උදාහරන : http://gdata.youtube.com/feeds/[මෙහි base වෙනුවට api කියලා වෙනස් කරන්න ]/users/youtube/uploads
<embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://gdata.youtube.com/feeds/api/users/ElaKiri/uploads&playlist=bottom" height="470" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="470" wmode="transparent"></embed>
<embed allowfullscreen="true" allowscriptaccess="always" bgcolor="undefined" flashvars="playlistfile=http://gdata.youtube.com/feeds/api/playlists/5637DAA24A431159&playlist=bottom&skin=http://ashan.host56.com/blogger_video/jw/skins/grungetape.zip" height="600" id="single2" name="single2" src="http://ashan.host56.com/blogger_video/jw/player.swf" type="application/x-shockwave-flash" width="500" wmode="transparent"></embed>
හෙමීට කියවලා බලන්න ඕනෙ. ස්තූතියි මචං
@ හෙළයා : හිමිට කියවලා බලන්නකෝ , ස්තුතියි මචන් ප්‍රතිචාරයට !!
මැක්සා.....පට්ට කියන්නෙ පට්ටම තමා
හොද පෝස්ට් එකක් මචන්...හොඳට පහැදිලි කරලා තියෙනවා... :)..තැන්කූ කිව්වා... :)
එළ...:)ට්‍රයියක් දෙන්න හිතෙනවා..
@ Hasitha ජයසූරිය : එල එල මලයෝ , ස්තුතියි ප්‍රතිචාරයට !!
@♠GaŋGster♠™ : අඩේ හොඳට පැහැදිලි කරලා තියනවද බන් ,මම හිතුවේ අච්චාරු වගේ ඇති කියලා , එල එල මචෝ !!!@ Ansh Lucky Sri Jay :ට්‍රයි එකක් දිලා , බලලම කියන්නකෝ අක්කේ , ස්තුතියි ප්‍රතිචාරයට !!!
write your comments here!
7 comments:
හෙමීට කියවලා බලන්න ඕනෙ. ස්තූතියි මචං
@ හෙළයා : හිමිට කියවලා බලන්නකෝ , ස්තුතියි මචන් ප්‍රතිචාරයට !!
මැක්සා.....පට්ට කියන්නෙ පට්ටම තමා
හොද පෝස්ට් එකක් මචන්...හොඳට පහැදිලි කරලා තියෙනවා... :)..තැන්කූ කිව්වා... :)
එළ...
:)
ට්‍රයියක් දෙන්න හිතෙනවා..
@ Hasitha ජයසූරිය : එල එල මලයෝ , ස්තුතියි ප්‍රතිචාරයට !!
@♠GaŋGster♠™ : අඩේ හොඳට පැහැදිලි කරලා තියනවද බන් ,මම හිතුවේ අච්චාරු වගේ ඇති කියලා , එල එල මචෝ !!!
@ Ansh Lucky Sri Jay :ට්‍රයි එකක් දිලා , බලලම කියන්නකෝ අක්කේ , ස්තුතියි ප්‍රතිචාරයට !!!
Post a Comment
write your comments here!