මමත් දැන් සිංහල නොවැ !!!!

3
  • Feb 8, 2010
  • C0de BlUe

  • Share/Bookmark ආ ! කට්ටිය කොහොමද? , හුග කාලෙකට පස්සේ සිංහලෙන් බ්ලොග් එකේ පොස්ට් එකක් ලියන්නේ , මේ දවස් වල නම් බරටම වැඩ... :P . මගේ අලුත් සයිට් එක http://ashan.99k.org එක අලුත් සයිට් එකකට මාරු උන නිසාත් http://ashan.host56.com/files/ වැඩිය බ්ලොග් එක පැත්තේ එන්න බැරිඋනා . එකට සොරි හොදේ.



    මමත් දැන් සිංහල නොවැ !!!!


      මම අන්තර්ජාලයෙන් ගත්ත දේ ගොඩයි , නමුත් අන්තර්ජාලයට දුන්න දෙයක් නැ වගේ , ඒ නිසා මම තිරනය කලා සිංහලෙන් බ්ලොග් එක මෙතැන සිට පවත්වා ගෙන යාමට . ජාලයෙ සිංහල ප්‍රචලිත කිරිමටත් , සිංහල පි‍ටු ගණන වැඩි කිරිමටත් තමා බ්ලොග් එක සිංහලෙන් ලියන්න ගත්තේ. සිංහල තාමත් මට තවම එච්චර හුරු නැ (typing  එක තමා ඉතින්..... )මෙතන ඉදලා සිංහලෙන් තමා ලියන්නේ; වැරදුනොත් සමාවෙන්න හොදේ!!! අනික මේක මම සිංහලෙන් ලියන්න ගත්තේ ගොඩක්ම මගේ යාලුවෝ කියුවා "මචං , උබේ පොස්ට් එල , ඒ වුනත් කඩ්ඩ තමා සමහර තැන් වල ප්‍රශ්නය !!!" . ඔහොම කිව්වට මම කඩ්ඩ හොදටම පොලිෂ් නෑ ඉතින් :P . හරි හරි කොහෙමෙන් කොහොමහරි මම ටික ටික සිංහල අකුරු ටික ගහගන්න පුරුදු උනා , මේක ලියන්න මට විනාඩි 20 විතර ගියා. මේවා ලියලා ඉවරවෙනකොට මගේ පන ගිහිල්ලා ඉවරයි , කමක් නෑ කවෘ හරි මම ඉස්සරහට දාන පොස්ට්ස් බලලා යමක් ඉගෙනගනවා නම් මට ඔනේ එච්චර තමා . තව ඔයලගේ කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා හොදේ !!!!

    3 comments:

    1. CD Athuraliya said...
    2. ela ela! keep it up! :D

    3. C0de BlUe said...
    4. බොහෝම ස්තුතියි........... , ඔයාටත් සුබ පතනවා !!!!!

    5. Pubudu Kodikara said...
    6. Machn..... i like to give you some advice... maath ekka tharaha wenna epaa..... but listen :

      First thing mchn, even some Sinhalese (not some, most of them)don't like to read sinhala blogs (eee unge kelehi guna nodanna kama hinda wenna athi) but what you will see is the other way cause you have already entered the sinhala blog sphere! but mchn when you compare the ranks of some blogs, the sinhala blogs don't get a good rank even in sri lanka! Machn my blog is in English, and i have a good rank in SL!

      Anik eka, mchn, if you manage to build a successful english blog, you'll be able to earn from it for your whole life time :P (look at makeuseof.com, lifehacker.com, ghacks.net, problogger.net)


      Mchn, blogging is not all about speaking to a one group of people, its about speaking to the whole world! Mchn are you trying to take the name of SL to the world? i hope not, because if you are.... how can you talk to the world with sinhala? (first of all you need to teach them sinhala :P we'll do it soon...ethakan iwasapan :P)


      So, my advice is,

      you have a great tech knowledge, (better than me, of course!). To get the maximum use of it :

      1) Drop your hacking stuff and start a tech blog, that doesn't have any real hacking (like makeuseof, maketecheasier, lifehacker)that doesn't have any illegal stuff! (If you want i'll give you a free domain and free hosting :P) If your blog gets successful, you can add more services like forums, sell ur software!


      2) Drop sinhala, and start to use English to speak to the world! (to talk to the world only, gededdi sinhala! mata wadiya english kathaakerannath baa :P) Common mchn, i also want some competition! Com on!


      I want to take my country's name to the world, but can't do it by my self! i tried to take some sinhala bloggers with me, but i failed! So what do you think? Am i the idiot of the year or what? :P


      PS: Don't get angry with me my friend :P Umbe hondatai kiwwe :D

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails