
ආතල් mp3 player එක
හා හා !! හැමෝටම සුභ ආදරවන්තයින්ගේ දිනයක් කියලා මුලින්ම පැතුවා . අද ආතල් එකට ජංජාලයේ රවුම් ගහා ගහා ඉන්නකොට මරු mp3 player එකක් හම්බ උනා. මේකේ ආතල් එක කියන්නේ ඕනේ තරම් ගායකයන් ගනණක් හා ඕනේ තරම් සිංදු ගානක් මේකට එක XML File එකෙන් ඔබන්න පුලුවන් ; මොන කිවත් player එකේ design එක නම් පට්ටටම හදලා තියනවා , design එක ලෙහෙසියෙන්ම වෙනස් කරන්න පුලුවන් විදිහට... තමන්ගෙම site එකකට කියාපු මරු බඩුව !!
බලන්නකෝ පහත පිංතුර ටික ;
Player එක නොමිලේ භාගත කර ගන්න පුලුවන් , නමුත් මේකට "flabell.com" හි register විමට සිදුවෙනවා. මේ ගොල්ලන්ගේ තව එල කිරි scripts තියෙනවා , ගිහිල්ලම බලන්නකෝ ......
player එක ගන්න මෙතන කොටන්න.....
*ඔයාලගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා .....
4 comments:
Whats with the funky writing?
Sinhala
අඩේ පට්ට භාණ්ඩයක්.. tnx මචන්..
@ D-Note : බොහෝම ස්තුතියි මචන් ප්‍රතිචාරයට !!!
Post a Comment
write your comments here!