තමන්ගේම radio broadcast (station) එකක් හදාගන්නේ කොහොමද ?

2

Share/Bookmark
දන්නවාද මේ දවස්වල අලුත්ම ‍රැල්ල ...... ; තමන්ගේම කියා radio station එකක් , ගොඩක් කටිටිය මේක ගැන මගෙන් නිතරම අහන නිසා මට මේ ගැන බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුනා .




විඩියෝ එක  බලලා නොතේරුන අයට කියන්නම් මොකක්ද කරේ කියලා . :P .එහෙම නෙවෙයි , මම මේක තව වැඩිපුර තේරුම් කරන්න මේක කියන්නේ..... හරි  හරි වැඩි කතා ඇති වැඩට බහිමු.

මුලින්ම කියන්න ඕනේ , මේ සදහා මෘදුකාංග 2 ක් ඕනේ කරනවා... පහත link  වලින් ඔක්කොම ඉස්සෙල්ලා භාගත කරනගන්න කෝ.

  1. Winamp Software
  2. Shoutcast Radio DSP plug-in for Winamp 
 මෘදුකාංග ටික භාගත කරගෙන දැම්මට පස්සේ www.freestreamhosting.org  එකට ගිහිල්ලා අලුතින් ගිනුමක් අරින්න.දැන් එහි  stream settings  ගිහිල්ලා  Server host , Server port , Straem password ටික Winamp වල option -> preferences ගිහිල්ලා  plug-ins යටතේ  DSP /  Effects ‍තෝරලා , එහි Nullsoft Shoutcast Source DSP v.xx  වල  Output යන අංශයට ගොස් කොපි කරන්න. ආ තව දෙයක් ; www.freestreamhosting.org  වල ඔයා පලමු වරට signup වුනාට පස්සේ එහි radio channel එක start  කරන්න අමතක කරන්න එපා (නැතිනම් ඔයා ප්‍රචාරය කරන ශබ්දය නො ඇසේ , මන්දයත් ඔයා broadcasting එක පටන්ගෙන් නොමැති නිසා ). අනික් එක තමා settings ටික කොපි කලාට පස්සේ , ඒකෙම Encoder එකට ගිහිල්ලා Encoder type එකට mp3 Encoder විදිහට දාලා Encoding settings වලට 128 kps දෙන්න (broadcast එක server එකෙන්support කරන්නේ 128 kps rate එකට පමණයි). ඊලගට කරන්න තියන්නේ winamp හරහා සිංදුවක් දාලා වැඩේ පටන්ගන්න එක. තමන්ගේ broadcasting radio එක බලන්න , Tune in links & scripts (freestreamhosting.org  වල) පාවිච්චි කරන්න.

ගින්දර වගේ වැඩ කරනවා , අවුලක් තියනවා නම් පහත කොමන්ට් වල දාන්නකෝ , ඕනෙම උදව්වක් කරන්නම්. 
ඉතිරිය කියවන්න .....>>

සිංහල තාක්ෂණික වෙබ් අඩවි

4
  • Feb 20, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark
    ආ , කට්ටිය කොහොමද  ඉතින් ??? සැප දුක ........... මම නම් මේ දවස්වල අවුලක් නෑ . අද නම් මම කියන්න යන්නේ අපේ සිංහල භාශාවෙන් පරිගනක ගැන , කිසිදු මුල්‍යමය තත්වයක් බලාපොරොත්තු නොවි තමන්ගේ කාලය වැය කරමින් රටට මහගු සෙවයක් කරන වෙබ් අඩවි කිහිපයක් ගැන . මට මේ ලිපිය ලියන්න ගොඩක්ම හේතු වුනේ අපේ ගොඩක් කට්ටිය කියන දෙයක් තමා සිංහලෙන් තාක්ෂණික ලිපි තිබුන නම් මරේ මරු කියලා , ඒ වුනත් ගොඩක් අය දන්නේ නෑ , මෙහෙම සිංහලෙන් තාක්ෂණික ලිපි පලකරන වෙබ් අඩවි තියනවා කියලා...... ; මගේ ගොඩක් යාලුවොත් කියුවාම තමා දන්නේ  සිංහලෙන් තාක්ෂණික ලිපි පලකරන වෙබ් අඩවි තියනවා කියලා !!! ( ජංජාලය තියන එවුන් පොල්ගානවද දන්නේ නැ මෙවා නොදැන ඉන්න .... :P ).

    හරි හරි වැඩි කතා ඕනේ නෑ , මම වෙබ් අඩවි ටික කියලා දාන්නම් කෝ!!!! (මෙතැන ඉතින් මහා ලොකු වෙබ් අඩවි ගණනක් නෑ , දන්න 3 න තමා ; තව වෙබ් අඩවි තියෙනවා නම් කියන්න හොදේ , ඒවා දැම්මේ නැති උනාට තරහා වෙන්න එපා හොදේ ) .

    1. Gurulk.com

        *  Basic Computing
        * Windows XP
        * Windows Vista
        * Ubuntu - Linux
        * Microsoft Word 2003
        * Microsoft Word 2007
        * Microsoft Excel
        * Microsoft Access
        * Microsoft Powerpoint
        * Adobe Photoshop
        * Adobe Flash
        * 3DStudioMax
        * Flash ActionScripting
        * Adobe Dreamweaver
        * Adobe Fireworks
        * Adobe AfterEffects
        * Java
        * JavaScript
        * C
        * C++
        * PHP
        * HTML
        * Visual Basic.NET 2003
        * Visual Basic.NET 2005
        * Visual Basic 6.0
        * Facebook
        * Joomla
        * Networking
    සහ තවත් බොහ්හෝ දේ .........



                                             - උපුටා ගැනිම gurulk.com වෙතින් . -






    " Kuppiya.com offers you free learning videos regarding most aspects of the IT world. We are happy to say that we are the pioneers in introducing IT learning videos in Sinhala to Sri Lanka.
    This site is totally free to use. We are in a mission to empower the people of Sri Lanka to increase their knowledge of the IT world.
    All videos in this site are in Sinhala, So any Sri Lankan can easily understand them. "

                                                                                                      - උපුටා ගැනිම Kuppiya.com වෙතින් -


    " Techකතා සජීවීව!
    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!
    techkatha.com/chat/පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න. "

    පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. ටෙක් කතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.
    කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙති. ඔවුන්ගේ ආරාධනයෙන් මලින්ත සමරකෝන් සිය සහය මෙම වැඩ පිළිවෙල වෙත ලබා දෙයි.
    කාලිංග ඇතුළත්මුදලි – ජාලකරණය පිළිබඳ වසර 12ක ‍ප්‍රවීණත්වයක් දරයි. ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධ වඩාත් උනන්දුවක් දක්වන, ඒ ආශ්‍රිත වැඩ මුළු හා වැඩසටහන් සඳහා සහභාගී වන අතර, ටෙක්කතා හි ද ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරයි.
    බුද්ධික ජයසිංහ – වෘත්තියෙන් මෘදුකාංග සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 07 ක පලපුරුද්ද හා ජංගම දුරකථන මෘදුකාංග සංවර්ධනයේ සිව් වසරක අත්දැකීම් සහිත වන අතර Mobile Computing/Technologies, Embedded Systems, Software Localization පිළිබඳව වඩාත් රුචියක් දක්වයි.
    තිළිණ ගුණසේකර – කණ්ඩායමේ ලාබාලම සාමාජිකයා වන අතර වෙබ් වැඩසටහන් නිර්මාණකරණයේ නියැලී සිටියි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
    හර්ෂදේව ආරියසිංහ – පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
    මේ සුසංයෝගයෙන් බිහි වූ ටෙක්කතා එහි ආරම්භයේ පටන්ම අධ්‍යාපනික කේෂ්ත්‍රවල  විද්‍යාර්ථීන්, ආචාර්යවරුන් සහ වෙනත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම වෘත්තීය කටයුතුවලදී තාක්ෂණික ගැටළුවලට මුහුණ දෙන සෑම වයස් කාණ්ඩයකම සියලුම දෙනාටම විවෘත වු අත්දැකීමක් වීම විශේෂත්වයකි.
    වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.
    ටෙක් කතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් ටෙක්කතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී ස්කයිප් ඇමතුම්, ගූගල් ටෝක් වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම, ටෙක්කතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම සිකුරාදාවකම සවස 7.00 සිට ටෙක්කතා චැට් කාමරය (http://techkatha.com/chat)  හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි. භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම ටෙක්කතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද ටෙක්කතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ ටෙක්කතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.
    මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ටෙක්කතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව  සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.
    techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.


    පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. Techකතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.
    කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙති. ඔවුන්ගේ ආරාධනයෙන් මලින්ත සමරකෝන් (Twitter) සිය සහය මෙම වැඩ පිළිවෙල වෙත ලබා දෙයි.
    කාලිංග ඇතුළත්මුදලි (Twitter) – ජාලකරණය පිළිබඳ වසර 12ක ‍ප්‍රවීණත්වයක් දරයි. ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධ වඩාත් උනන්දුවක් දක්වන, ඒ ආශ්‍රිත වැඩ මුළු හා වැඩසටහන් සඳහා සහභාගී වන අතර, Techකතා හි ද ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරයි.
    බුද්ධික ජයසිංහ (Twitter) – වෘත්තියෙන් මෘදුකාංග සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 07 ක පලපුරුද්ද හා ජංගම දුරකථන මෘදුකාංග සංවර්ධනයේ සිව් වසරක අත්දැකීම් සහිත වන අතර Mobile Computing/Technologies, Embedded Systems, Software Localization පිළිබඳව වඩාත් රුචියක් දක්වයි.
    තිළිණ ගුණසේකර (Twitter) -  වෙබ් වැඩසටහන් නිර්මාණකරණයේ නියැලී සිටියි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
    හර්ෂදේව ආරියසිංහ (Twitter) - වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ සංවර්ධන හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි වසර 5 ක පලපුරුද්දක් සහිත වන අතර Web Technologies සහ Computer Music Production පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකුද වේ.
    මේ සුසංයෝගයෙන් බිහි වූ Techකතා එහි ආරම්භයේ පටන්ම අධ්‍යාපනික කේෂ්ත්‍රවල  විද්‍යාර්ථීන්, ආචාර්යවරුන් සහ වෙනත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම වෘත්තීය කටයුතුවලදී තාක්ෂණික ගැටළුවලට මුහුණ දෙන සෑම වයස් කාණ්ඩයකම සියලුම දෙනාටම විවෘත වු අත්දැකීමක් වීම විශේෂත්වයකි.
    වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.
    Techකතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් Techකතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී ස්කයිප් (techkatha) ඇමතුම් වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම,  Techකතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් (info [at] techkatha.com) ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම බ්‍රහස්පතින්දාවකම සවස 9.00 සිට Techකතා චැට් කාමරය හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි. භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම Techකතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද Techකතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ Techකතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.
    මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ Techකතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව  සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.

                                                                                                    - උපුටා ගැනිම techkatha.com වෙතින් -

    4. Digit.lk 

     
    ඉතිරිය කියවන්න .....>>

    ආතල් mp3 player එක

    4
  • Feb 14, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark
    හා හා !! හැමෝටම සුභ ආදරවන්තයින්ගේ දිනයක් කියලා මුලින්ම පැතුවා . අද ආතල් එකට ජංජාලයේ රවුම් ගහා ගහා ඉන්නකොට මරු mp3 player එකක් හම්බ උනා. මේකේ ආතල් එක කියන්නේ ඕනේ තරම් ගායකයන් ගනණක් හා ඕනේ තරම් සිංදු ගානක් මේකට එක XML File එකෙන් ඔබන්න පුලුවන් ; මොන කිවත් player එකේ design එක නම් පට්ටටම හදලා තියනවා , design එක ලෙහෙසියෙන්ම වෙනස් කරන්න පුලුවන් විදිහට...  තමන්ගෙම site එකකට කියාපු මරු බඩුව !!

    බලන්නකෝ පහත පිංතුර ටික ;




    Player එක නොමිලේ භාගත කර ගන්න පුලුවන් , නමුත් මේකට "flabell.com" හි register විමට සිදුවෙනවා. මේ ගොල්ලන්ගේ තව එල කිරි scripts තියෙනවා , ගිහිල්ලම බලන්නකෝ ......

    player එක ගන්න මෙතන කොටන්න.....

    *ඔයාලගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා .....
    ඉතිරිය කියවන්න .....>>

    මමත් දැන් සිංහල නොවැ !!!!

    3
  • Feb 8, 2010
  • C0de BlUe

  • Share/Bookmark
    ආ ! කට්ටිය කොහොමද? , හුග කාලෙකට පස්සේ සිංහලෙන් බ්ලොග් එකේ පොස්ට් එකක් ලියන්නේ , මේ දවස් වල නම් බරටම වැඩ... :P . මගේ අලුත් සයිට් එක http://ashan.99k.org එක අලුත් සයිට් එකකට මාරු උන නිසාත් http://ashan.host56.com/files/ වැඩිය බ්ලොග් එක පැත්තේ එන්න බැරිඋනා . එකට සොරි හොදේ.



    මමත් දැන් සිංහල නොවැ !!!!


      මම අන්තර්ජාලයෙන් ගත්ත දේ ගොඩයි , නමුත් අන්තර්ජාලයට දුන්න දෙයක් නැ වගේ , ඒ නිසා මම තිරනය කලා සිංහලෙන් බ්ලොග් එක මෙතැන සිට පවත්වා ගෙන යාමට . ජාලයෙ සිංහල ප්‍රචලිත කිරිමටත් , සිංහල පි‍ටු ගණන වැඩි කිරිමටත් තමා බ්ලොග් එක සිංහලෙන් ලියන්න ගත්තේ. සිංහල තාමත් මට තවම එච්චර හුරු නැ (typing  එක තමා ඉතින්..... )මෙතන ඉදලා සිංහලෙන් තමා ලියන්නේ; වැරදුනොත් සමාවෙන්න හොදේ!!! අනික මේක මම සිංහලෙන් ලියන්න ගත්තේ ගොඩක්ම මගේ යාලුවෝ කියුවා "මචං , උබේ පොස්ට් එල , ඒ වුනත් කඩ්ඩ තමා සමහර තැන් වල ප්‍රශ්නය !!!" . ඔහොම කිව්වට මම කඩ්ඩ හොදටම පොලිෂ් නෑ ඉතින් :P . හරි හරි කොහෙමෙන් කොහොමහරි මම ටික ටික සිංහල අකුරු ටික ගහගන්න පුරුදු උනා , මේක ලියන්න මට විනාඩි 20 විතර ගියා. මේවා ලියලා ඉවරවෙනකොට මගේ පන ගිහිල්ලා ඉවරයි , කමක් නෑ කවෘ හරි මම ඉස්සරහට දාන පොස්ට්ස් බලලා යමක් ඉගෙනගනවා නම් මට ඔනේ එච්චර තමා . තව ඔයලගේ කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා හොදේ !!!!
    ඉතිරිය කියවන්න .....>>
    Related Posts with Thumbnails