තමන්ගේම radio broadcast (station) එකක් හදාගන්නේ කොහොමද ?

2

Share/Bookmark දන්නවාද මේ දවස්වල අලුත්ම ‍රැල්ල ...... ; තමන්ගේම කියා radio station එකක් , ගොඩක් කටිටිය මේක ගැන මගෙන් නිතරම අහන නිසා මට මේ ගැන බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුනා .




විඩියෝ එක  බලලා නොතේරුන අයට කියන්නම් මොකක්ද කරේ කියලා . :P .එහෙම නෙවෙයි , මම මේක තව වැඩිපුර තේරුම් කරන්න මේක කියන්නේ..... හරි  හරි වැඩි කතා ඇති වැඩට බහිමු.

මුලින්ම කියන්න ඕනේ , මේ සදහා මෘදුකාංග 2 ක් ඕනේ කරනවා... පහත link  වලින් ඔක්කොම ඉස්සෙල්ලා භාගත කරනගන්න කෝ.

  1. Winamp Software
  2. Shoutcast Radio DSP plug-in for Winamp 
 මෘදුකාංග ටික භාගත කරගෙන දැම්මට පස්සේ www.freestreamhosting.org  එකට ගිහිල්ලා අලුතින් ගිනුමක් අරින්න.දැන් එහි  stream settings  ගිහිල්ලා  Server host , Server port , Straem password ටික Winamp වල option -> preferences ගිහිල්ලා  plug-ins යටතේ  DSP /  Effects ‍තෝරලා , එහි Nullsoft Shoutcast Source DSP v.xx  වල  Output යන අංශයට ගොස් කොපි කරන්න. ආ තව දෙයක් ; www.freestreamhosting.org  වල ඔයා පලමු වරට signup වුනාට පස්සේ එහි radio channel එක start  කරන්න අමතක කරන්න එපා (නැතිනම් ඔයා ප්‍රචාරය කරන ශබ්දය නො ඇසේ , මන්දයත් ඔයා broadcasting එක පටන්ගෙන් නොමැති නිසා ). අනික් එක තමා settings ටික කොපි කලාට පස්සේ , ඒකෙම Encoder එකට ගිහිල්ලා Encoder type එකට mp3 Encoder විදිහට දාලා Encoding settings වලට 128 kps දෙන්න (broadcast එක server එකෙන්support කරන්නේ 128 kps rate එකට පමණයි). ඊලගට කරන්න තියන්නේ winamp හරහා සිංදුවක් දාලා වැඩේ පටන්ගන්න එක. තමන්ගේ broadcasting radio එක බලන්න , Tune in links & scripts (freestreamhosting.org  වල) පාවිච්චි කරන්න.

ගින්දර වගේ වැඩ කරනවා , අවුලක් තියනවා නම් පහත කොමන්ට් වල දාන්නකෝ , ඕනෙම උදව්වක් කරන්නම්. 

2 comments:

  1. CD Athuraliya said...
  2. new template looks cool! try to change the color of shout box. good luck! :)

  3. C0de BlUe said...
  4. hmmm........ , seems like you are right !!! mona pata wagedha hodha??? (mata name ithin sudu thama)

Post a Comment

write your comments here!

Related Posts with Thumbnails