සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

8
  • Dec 31, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark

    හප්පේ මාස ගානකින් මුකුත් ලියන්න බැරිවුනා ... මේ  දවස් ටිකේම මගේ ජාලේ අල වෙලා තියන්නේ .... අලුත් අවුරුද්දත් ලබනවා හෙට ... මොනා පොඩ්ඩක් කුරු‍ටු ගාලා යන්න ආවා ඕන්..

    ලියලා ඉවර කරපු නැති ලිපි කිහිපයකුත් තියනවා ඉවර කරන්න ... , මේ දවස් ටිකේම බ්ලොග් කියවිල්ලයි , ලිවිල්ලයි දෙකෙන්ම මාරු වෙලා හිටියේ ... තියන කම්මැලිකමයි , වෙලාවයි මදි නිසා .... දැන් නම් බ්ලොග් ලියවිල්ල අඩුවෙයි , නමුත් අනිවා බ්ලොග් නම් කියවනවා ....

    කොහොමින්  කොහොමහරි ඔන්න 2010 ත් ගියාලුනේ ... එහෙනම් ලබන්නා වු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන  , අතුරු අන්තරා වලින් තොරව , සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා  .. !!!!

    එහෙනම් මම කැපුණා , වැඩි විස්තර සමඟ තාක්ශණික ලිපි වලින් ඉදිරියේදි හමුවෙමු ... !!!

    ප.ලි : ආ කියන්න අමතක වුනානේ , අපේ SBU ගෙට් ටුගෙදර් එකේ පින්තුර බලාගන්න බෑරිවුන අයට මෙන්න මට හම්බවුන ඇල්බම් වල ලින්ක්ස් ටික ...


    SBU 2nd g2g
    http://www.facebook.com/album.php?aid=50575&id=100000170040967&fbid=184926484856352&ref=nf
    Neranji Kohona (http://www.facebook.com/profile.php?id=100000170040967&ref=nf)

    SBU Get2gether
    http://www.facebook.com/album.php?aid=2098375&id=1370814441&fbid=1745863930999&ref=nf
    Hashika Hettige (http://www.facebook.com/hashika.hettige?ref=nf )

    SBG gtg
    http://www.facebook.com/album.php?aid=45529&id=1791270075&fbid=1362404118759&ref=nf
    Anushka Lakmal (http://www.facebook.com/anushka.lakmal?ref=nf)

    සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව | SBU Get-together - 19-12-2010
    http://www.facebook.com/album.php?aid=261458&id=515652318&fbid=480382717318&ref=nf
    Harshadewa Ariyasinghe (http://www.facebook.com/harshadewa?ref=nf)

    SBU Get on 19/12/2010
    http://www.facebook.com/album.php?aid=2099671&id=1269435580&fbid=1781566900172&ref=nf
    Hasitha Hemarathne (http://www.facebook.com/hazit88?ref=nf)

    SBU වාර්ෂික සුහද හමුව
    http://www.facebook.com/album.php?aid=25082&id=100001156986448&fbid=150221651693067&ref=nf
    බ්ලොග් ගඩොල් (http://www.facebook.com/profile.php?id=100001156986448&ref=nf )

    SBU Get Together 2010
    http://www.facebook.com/album.php?aid=254235&id=562309752&fbid=488373914752&ref=nf
    Malinthe Samarakoon (http://www.facebook.com/malinthe?ref=nf)

    SBU Get. 2010.12.19
    http://www.facebook.com/album.php?aid=312580&id=678752089&fbid=10150099324327090&ref=nf
    Chaminda Wasala (http://www.facebook.com/profile.php?id=678752089&ref=nf)

    8 comments:

    1. කොඩී said...
    2. එසේම වේවා!!!

    3. සංකල්ප said...
    4. ඔබටත් ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි එක සිතින් පතන්නෙමි.

    5. CBTBlogger said...
    6. එසේම වේවා මචෝ......... !

    7. හිස් අහස said...
    8. ඇති යන්තම් අපිව මතක්වේලා තියෙන්නේ .

      සුබම සුබ නවම නව ජයම ජය . ලස්ස්න වසරක් වේවා !!

      ජය වේවා !!

    9. Nuwanga said...
    10. Same to you. Your blog is Very useful. Please visit my blog also (slread.blogspot.com)

    11. Anonymous said...
    12. මේ අවුරුද්දේවත් හිඟන නම වෙනස් වෙලා, කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව නව වසක් වේවා...!

    13. Anonymous said...
    14. This comment has been removed by the author.
    15. Anonymous said...
    16. ලැබුවා වූ නවවසර හිගන්නාට පෝසතෙකු වීටම හැකිවන නව වසරක් වේවා.. :D :D

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails