
මෙම බ්ලොග් අඩිව්ය මින් ඉදිරියට යාවත්කාලින නොකරන අතර , මෙය මෙතැන් පටන් නවතමි .නවතම ලිපි බලාගැනිමට , මාගේ නව බ්ලොග් අඩවිය (http://c0de-blue.blogspot.com) වෙත පිවිසෙන්න ...
ඉතිරිය කියවන්න .....>>
තාක්ෂණයෙන් හිඟන්නෙකු නොවන්නට ..........
දැනුම්දිමයි
සිහින බක්මහ උළෙල 2011
ජීවිතේ අපිට උදා කර ගත නොහැකි යැයි සිතෙන සිතුවිලි සැබෑ වෙන්නෙ නොසිතූ වෙලාවක... බ්ලොග් ලියන කියවන, සින්ඩි පවත්වාගෙන යන, මූණුපොතේ ජීවත් වෙන, කොටින්ම කියනවනම් අන්තර් ජාලය ජීවිතේ කරගත්ත අපි, මූණට මූණ හම්බෙන්නයි යන්නේ....... ඇත්තටම ලංකාවේ අන්තර්ජාලය තුලින් හඳුනාගෙන මූනු පොතේ, ගූගල් බස් එකේ යහළුවෝ වෙච්ච, එකිනෙකාගෙ බ්ලොග් වල පාඨකයො වෙච්ච, අපේ සුන්දර සයිබර් ජීවිතයට ඊටත් එහා දෙයක් එකතු කරන්නයි අපි මේ වෑයම් කරන්නේ.......
අපේ හිතට නැගිච්ච සුන්දර හීනය සැබෑ කරගන්න අපි එකව නැගිටලා ඉන්නවා.... ඒ වගේම මේ අදහස කියපු ගමන් මේ බරෙන් අපිව නිදහස් කරන්නත් කට්ටියක් එක්වෙලා ඉන්නවා.... මේ කට්ටියත් කියන ගමන් ඔයාලගෙන් සහයෝගය අවශ්‍ය අයුරුත්, අපේ මේ සිහින උළෙලේ විස්තරත් කියන්න තමයි අපි මේ හදන්නෙ....
ඉස්සෙල්ලම කියමුකො මොකක්ද මේ වැඩේ කියලා.... මේක බක්මහ උළෙලක් සමගමීව යන මිතුරු හමුවක්.. සුහඳ හමුවක් කියන්නත් පුළුවන්...
දිනය 2011 අප්‍රේල් මාසේ (බක් මහේ) තුන් වෙනිදා...
වෙලාව උදේ 09.30 ඉදන් හවස 03.30 වෙනකන්...
පැවැත්වෙන්නේ තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ...
වැඩේ වෙන්නේ මෙහෙමයි.... උදේ 9.30 වෙද්දි එකතු වෙන අපි පොල්තෙල් පහනක් පත්තු කරලා, තම තමන්ගෙ ආගම් සිහි කරලා සිහිනය සැබෑ කර ගන්න ආරම්භ කරනවා.... සාමාන්‍ය බක් මහ උළෙලක පවතින ක්‍රීඩා කිහිපයක්ම පවත්වන්න තීරණයක් අරන් තියෙන්නෙ 2011 වසරේ ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශයේ වෙසෙන සිහින කුමරා වගේම සිහින කුමරියද තෝරා ගනිමින්... ඇත්තෙන්ම මේ මොහොත අපි ඔක්කොටම මතකයේ රැදෙන මොහොතක් වේවි.... ක්‍රීඩා අවසන් වෙලා පස්වරු දෙකට ආරම්භ වන ඩීජේ සංගීතයට තාලෙට පාද තියන්න අපි ඔක්කොම එකතු වෙමු.... ඒ වෙලාව අපි වෙන් කරලා තියෙන්නෙ උදේ වරුවෙ මූණ බලලා හිනාවෙලා, අහක බලා ගත්තු නොදන්න කට්ටිය අදුර ගන්න.... තමන්ව අදුන්වලා දුන්නාම.. "අයියෝ..මේ ඔයාද?" කියන විශ්මිත හඬ ඔබේ දෙසවන් පුරා රැව් දේවි....
මේ අදහස දාපු ගමන් අපිට සහයෝගය පලකලා සතර දෙසින්.. ඒ අය ගැනත් නොලිව්වොත් මේක ලොකු අඩුවක්... මෙන්න අපේ සිහිනය සැබෑ කරන්නට ශක්තිය දුන්න කට්ටිය... නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ හවුල්කරු රවි අයියා රුපියල් 25000.00ක්, ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභියා 15000.00ක්, බ්ලොග් පාඨකයෙක් ලෙස අපට හිතවත් සුලෝචනා රුපියල් 5000.00ක්, හඳ ගී පොත ලියන තිස්ස අයියා 5000.00ක්, කට කහන කතා ලියන දුමියා 5000.00ක්, දුකාගෙ බ්ලොග් එක ලියන සුභාශ් 5000.00ක්, ඩුබයි වට්ටක්ක ලියන පුතා 5000.00ක්, කාලිංග'ස් බ්ලොග් ලියන කාලිංග ඇතුලත්මුදලි රුපියල් 5000.00ක්, ගූගල් බස් සංසදේ රුපියල් 5000.00ක්, හා පිස්සගේ පලාමල්ල ලියන පිස්ස රුපියල් 3000.00 කුත් අපිට සහයෝගෙට ලබාදීලා තියෙනවා... ඒ හැමටම අපේ හඳපිරි ස්තූතිය මේ වෙලාවෙ අපි පිරිනමනවා... මෙය කියවන ඔබටද ආයතනික වශයෙන් හෝ පුද්ගලික වශයෙන් ලබාදිය හැකි අනුග්‍රාහකත්වයන් වේ නම් ඒ සඳහා අපව අමතන මෙන්ද කාරුණිකව ඉල්ලමු.
ඒ වගේම පොඩි උදව්වක් ඉල්ලන්න අවශ්‍ය කණ්ඩායමකුත් ඉන්නවා... ඒ තමයි සින්ඩි පවත්වාගෙන යන අය. අප්‍රේල් පස් වෙනිදා වෙනකන් මේ බ්ලොග් එක මගින් පළ කරන ලිපි අඩුගනනෙ සතියක්වත් උඩින් තියලා දෙන්න පුළුවන්නම් අපිට කරන ලොකු උදව්වක්.... ඒ වගේම අපි ඉදිරියේදී නිකුත් කරන්න සැරසෙන බැනර් එකත් සින්ඩි වල දර්ශණය කිරීමට කටයුතු කරන ලෙසද අපි ඔබෙන් කාරුණිකව ඉල්ලමු. ඒ වගේම ඔබගේ කණ්ඩායමෙන් එක්කෙනෙක් අපේ සංවිධායක මණ්ඩලයට එක් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා.. ඔහුගේ හෝ ඇයගේ විස්තර cybernewyearfestival2011@gmail කියන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසද සියළු සිණ්ඩි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ බොහොම කාරුණිකව... ඔබගේ නියොජිත මහතෙක් හෝ මහත්මියක් අප සංවිධායක මණ්ඩලයට පැමිණි විගස මෙහි දකුණු පස ඔබගේ සින්ඩියද මෙම සිහිනයේ නිළ සින්ඩියක් ලෙස අපි දර්ශණය කරමු..com
අපේ සහෘද හිතවතුනි.... මේ සිහිනෙට අයිතිකාරයෝ නැත... මේ සද්කාර්යය අපේ වැඩකි.. ඔබේ වැඩකි... ඔබ හැමෝම මෙහි අයිතිකරුවන්ය... වටින්නේ ඔබේ සහභාගිත්වයයි... රුපියල් 100.00ක් වැනි සුළු මුදලක් ඔබෙන් අය කරන්නට තීරණය කරන්නේ ඊට වඩා කිහිප ගුණයක පහසුකම් ඔබ වෙත ලබා දීමේ අරමුණෙනි.... ඒ නිසා මේ ගැන ප්‍රචාරය කිරීම ඔබට භාරයි... අපි ඉදිරි කාලයේදී මෙහි බැනර් ඔබට ලබා දෙමු.. ඒවා තම බ්ලොග් වල ප්‍රචාරය කිරීමත් හැකි පමණ මිතුරන් මෙහී එක් රොක් කිරීමත් ඔබට භාරය.. මෙම බ්ලොගය ෆලෝ කිරීම තුලිනුත් ඔබගේ රීඩරයට මෙය ඇතුලත් කර ගැනීම තුලිනුත් දක්වන සහයෝගය අපේ සිහිනය සැබෑ කිරීමට ඔබ ලබා දෙන තවත් රුකුලක්..
අවසානයේ ඔබේ අදහස් පහත දුරකථන අංක වලට දැන්විය හැක...
0714449162 අභීත
0718689555 නිශාන්ත
0773652592 අසංක
විද්‍යුත් ලිපිනය cybernewyearfestival2011@gmail .com
මෙන්න මූණු පොත.... මෙන්න අවුරුදු උත්සවය
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
කොහොමින් කොහොමහරි ඔන්න 2010 ත් ගියාලුනේ ... එහෙනම් ලබන්නා වු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන , අතුරු අන්තරා වලින් තොරව , සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .. !!!!
SBU 2nd g2g
http://www.facebook.com/album.php?aid=50575&id=100000170040967&fbid=184926484856352&ref=nf
Neranji Kohona (http://www.facebook.com/profile.php?id=100000170040967&ref=nf)
SBU Get2gether
http://www.facebook.com/album.php?aid=2098375&id=1370814441&fbid=1745863930999&ref=nf
Hashika Hettige (http://www.facebook.com/hashika.hettige?ref=nf )
SBG gtg
http://www.facebook.com/album.php?aid=45529&id=1791270075&fbid=1362404118759&ref=nf
Anushka Lakmal (http://www.facebook.com/anushka.lakmal?ref=nf)
සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව | SBU Get-together - 19-12-2010
http://www.facebook.com/album.php?aid=261458&id=515652318&fbid=480382717318&ref=nf
Harshadewa Ariyasinghe (http://www.facebook.com/harshadewa?ref=nf)
SBU Get on 19/12/2010
http://www.facebook.com/album.php?aid=2099671&id=1269435580&fbid=1781566900172&ref=nf
Hasitha Hemarathne (http://www.facebook.com/hazit88?ref=nf)
SBU වාර්ෂික සුහද හමුව
http://www.facebook.com/album.php?aid=25082&id=100001156986448&fbid=150221651693067&ref=nf
බ්ලොග් ගඩොල් (http://www.facebook.com/profile.php?id=100001156986448&ref=nf )
SBU Get Together 2010
http://www.facebook.com/album.php?aid=254235&id=562309752&fbid=488373914752&ref=nf
Malinthe Samarakoon (http://www.facebook.com/malinthe?ref=nf)
SBU Get. 2010.12.19
http://www.facebook.com/album.php?aid=312580&id=678752089&fbid=10150099324327090&ref=nf
Chaminda Wasala (http://www.facebook.com/profile.php?id=678752089&ref=nf)
ආවා ආවා .... - නැවත කරලියට පැමිනිම .
Script :
* for extracting: @echo off ren uha.dll uha.exe uha.exe x -y name.arc ren uha.exe uha.dll* for creating archive: @echo off ren uha.dll uha.exe uha.exe a -m3 -r -pf -o name.arc (Path: C:\uharc.exe)
Download : ftp://ftp.elf.stuba.sk/pub/pc/pack/uharc06b.zip
http://www.megaupload.com/?d=68ZMXEYL
UHarc -GUI SOftwares :
http://www.klaimsoft.com/winuha/
http://mulder.dummwiedeutsch.de/home/?page=projects#uharcgui
http://filecompress.altervista.org/
http://www.softpedia.com/get/Compression-tools/UHARC-GUI-by-Brhack.shtml
http://www.softpedia.com/get/Compression-tools/UHARC-GUI.shtml
http://www.dvwa.co.uk
Damn Vulnerable Web App (DVWA) is a PHP/MySQL web application that is damn vulnerable. Its main goals are to be an aid for security professionals to test their skills and tools in a legal environment, help web developers better understand the processes of securing web applications and aid teachers/students to teach/learn web application security in a class room environment.
ඔන්න ලින්ක් එක : http://tuitalk.com