අද නම් පොස්ට් එකක් කොටන්න තරම් , ඇඟට කික් එකක් නැහැ . තව ටිකකින් මේක කොටලා මම පොඩි ඇලට් එකක් දාන්න යනවා . වැඩිය මොකුත් නම් අද කියන්න යන්නේ නෑ , තමන්ගේ බ්ලොග් එකට තිම් එකක් හදාගන්න් ටුල් එකක් ගැනයි , තව ගිනිනරියගේ ඇඩොන් එකකුයි , බ්ලොගර් ටෙම්පේලේට් ටිකක් ගැන තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ , මොනා කරන්නද වල පල් තමා .
ටික කාලෙක ඉඳලා ඔලුවට ගහලා තිබ්බා , මගේම බ්ලොගර් ටෙම්පෙලේට් ටිකක් හදන්න . මුලින්ම කලේ වෙන ටෙම්පෙලේට් ට්කක් අරගෙන ඒවා වල XML එකයි , CSS එකයි වෙනස් කරකර වැඩේ කලා . පස්සේ බැස්සා jquery දාගෙන පට්ට ඒවා හදන්න. වැඩේ අතරමඟ නතර උනා , ටෙම්පෙලේට් වලට ඔනේ කරන පිංතුර හදන්න ගියහම . මට ඔය කලාත්මක ඇහැක් නැ නොවැ , හදපු ඔක්කොම පිංතුර , ටෙම්පේලේට් එකත් එක්ක දැම්ම ගු පාටයි
. එතැනින්ම ටෙම්පෙලේට් හැදිල්ල එපා උනා , වෙන වැඩ ගොඩ ගැහුණු නිසා . පස්සේ මේ ලඟකදි අපේ නිප්පාගේ බ්ලොගර් ටෙම්පෙලේට් එක හදන්න ගිහිල්ලා , මිනිහට හරියන ටෙම්පෙලේට් තෝර තෝර ඉඳලා යන්තම් template එකක් දාගන්න ගිහිල්ලා කැව අමු කට්ට නිසාත් (* අනේ මෙහෙම ලියනවට ඕං නිප්පට තරහා යයිද දන්නේනෑ අපේ නිප්පාට
, මෙතැන වැඩේ වුනේ මේ smiles ටික දාගන්න එක . නමුත් ගොඩක් අපි try කරපු ටෙම්පෙලේට් වලට , මම අරගෙන තිබ්බ script එක වැඩ නෑ , ඉතින් ඔතැනදි කාපු කට්ට තමා . script එක මොනාහරි කරලා වෙනස් කරගෙන වැඩේ කරගන්න පුලුවන්, නමුත් ඇඟට කික් වෙලා යන template එකක් හොයාගන්න තමා ගු කට්ටක් කැවේ ....) මට හිතුණා ඔය බ්ලොගර් ටෙම්පෙලේට් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් ටුල් එකක් ගැන හොයන්න .

ටික ටික ජංජාලයේ හොය හොය ඉන්නකොට මට හම්බවුනා මරු ටොයියෙක් . ඒක තමා "Artisteer". ඔයාලට මේක "http://www.artisteer.com" එකෙන් භාගතකරගන්න පුලුවන් . මේ කිරිටොයියගේ තියන පට්ටකම කියන්නේ අපිට බ්ලොගර් වලට විතරක් නෙවෙයි , Joomla , Wordpress , Drupal , DotnetNuke වගේ script වලටත් , ඒවගේම සාමානය තමන්ගේ අවශයතාවයන්ට සරිලන පරිදි සරල HTML වෙබ් අඩවි පහසුවෙන් නිර්මාණය කරගැනිමේ පහසුකමද සලසාදි තිබේ
. MS Word 2007 වල වගේ user interface එකක් තියන්නේ . භාවිතය හරිම පහසුයි . තව මෙහි ඇති අඟනා පහසුමකමක් තමයි අහඹු ලෙස අපට ඒ අදාල script එකට ටෙම්පෙලේට් නිර්මාණය කරදිම . ඔයාලත් ඔය පලින් තියන විඩීයෝ කට්ට බලන්නකෝ , එතකොට තේරෙයි මේකේ රඟේ . 
ආ කියන්න අමතක වුනානේ මේකේ තියන තමා වාසියක් තමා , අපි දැන් බ්ලොගර් ටෙම්පෙලේට් එකක් හදාගත්තට පස්සේ ඒක upload කරගන්න එපැයි පින්තුර ටික එහෙම . ඉතින් ඔය වැඩ ටිකත් අපිට මේකෙන්ම ගේමක් නැතුව කරගන්න පුලුවන් (* බ්ලොගර් ටෙම්පෙලේට් වල පින්තුර ටික Imageshack , Picasa , වෙන ඔයාගේ වෙබ් අඩවියකට FTP හරහා හරි දාගන්න පුලුවන්). ආ setup එක ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න , මොකද මම වෙබ් අඩවියෙන් ගත්ත setup (v 2.4 for windows) එක install කරනකොට 73% ගිහිල්ලා "Out of memory" කියලා error එකක් ඇවිල්ලා නතර වෙනවා . ඒක නිසා පොඩ්ඩක් setup එක ගන්නකොට cnet.com එකෙන් search කරලා ගන්න (*http://download.cnet.com/Artisteer/3000-10247_4-10886734.html?tag=mncol).
මට ඔය සමහර වෙලාවට තියන අවුලක් තමා වෙබ් අඩවි වල javascript දාලා , කරලා තියන එක එක මඟුල් . සමහර වෙලාවට යකා නඟිනවා මේවා දැක්කම . එපා කරපු එක තමා මොනාහරි පොඩි විස්තරයක් පොඩි කොපිකැට් කිරිල්ලක් දාන්න හදනකොට , ඒක කරන්න බැරිවෙන්න දාලා තියන rightclick disable කිරිල්ල . ඉතින් හැමවෙලාවෙම ගිනිනරියගේ tools > options > content > javascript enabled එකේ ටික් එක යවන්නයි , ආයේ ඒක දාන්නයි ගියහම මලලම පනිනවානේ
. ඒක නිසා මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් ප්ලගින් එකක් හෙව්වා . පස්සේ හොයනකොට හම්බවුණා රෑම් එක කන්නේ නැති කිරිටොයියෙක් . එයාගේ නම නම් "Quick java" . පට්ට වැඩේ කියන්නේ මේකෙන්javascript විතරක් නෙවෙයි , Java , Flash , Sliverlight , Images Loading , CSS ගින්නක් නැතුව enable /disable කරන්න පුලුවන් .මේක පාවිචිචි කරන්නත් මාර ලෙහෙසි කියන්නේ , ඔයාට කරන්න තියන්නේ වෙබ් අඩවියකට ගියහම යට browser tray (status bar) එකේ පොඩි අකුරු වලින් පෙන්නලා තියන option කීලික් කරලා අදාල දේ Enable / Disable කරගන්න පුලුවන් . පහත පින්තුරය බලන්නකෝ එතකොට ඔයාලට තේරෙයි . 
මේ ඇඩොන් එක තියන්නේ ගිනිනරියට පමණයි , ඔයාලට මේක https://addons.mozilla.org/en-US/firefox/addon/1237/ ගන්න පුලුවන් . ඔයත් දාගෙනම බලන්නකෝ !!
ඉතිරිය කියවන්න .....>>
මුලින්ම බ්ලොගර් එකට ලෙහෙසියෙන්ම ටෙප්ලේට් එකක් සදාගැනිම .
ටික කාලෙක ඉඳලා ඔලුවට ගහලා තිබ්බා , මගේම බ්ලොගර් ටෙම්පෙලේට් ටිකක් හදන්න . මුලින්ම කලේ වෙන ටෙම්පෙලේට් ට්කක් අරගෙන ඒවා වල XML එකයි , CSS එකයි වෙනස් කරකර වැඩේ කලා . පස්සේ බැස්සා jquery දාගෙන පට්ට ඒවා හදන්න. වැඩේ අතරමඟ නතර උනා , ටෙම්පෙලේට් වලට ඔනේ කරන පිංතුර හදන්න ගියහම . මට ඔය කලාත්මක ඇහැක් නැ නොවැ , හදපු ඔක්කොම පිංතුර , ටෙම්පේලේට් එකත් එක්ක දැම්ම ගු පාටයි
ටික ටික ජංජාලයේ හොය හොය ඉන්නකොට මට හම්බවුනා මරු ටොයියෙක් . ඒක තමා "Artisteer". ඔයාලට මේක "http://www.artisteer.com" එකෙන් භාගතකරගන්න පුලුවන් . මේ කිරිටොයියගේ තියන පට්ටකම කියන්නේ අපිට බ්ලොගර් වලට විතරක් නෙවෙයි , Joomla , Wordpress , Drupal , DotnetNuke වගේ script වලටත් , ඒවගේම සාමානය තමන්ගේ අවශයතාවයන්ට සරිලන පරිදි සරල HTML වෙබ් අඩවි පහසුවෙන් නිර්මාණය කරගැනිමේ පහසුකමද සලසාදි තිබේ
ආ කියන්න අමතක වුනානේ මේකේ තියන තමා වාසියක් තමා , අපි දැන් බ්ලොගර් ටෙම්පෙලේට් එකක් හදාගත්තට පස්සේ ඒක upload කරගන්න එපැයි පින්තුර ටික එහෙම . ඉතින් ඔය වැඩ ටිකත් අපිට මේකෙන්ම ගේමක් නැතුව කරගන්න පුලුවන් (* බ්ලොගර් ටෙම්පෙලේට් වල පින්තුර ටික Imageshack , Picasa , වෙන ඔයාගේ වෙබ් අඩවියකට FTP හරහා හරි දාගන්න පුලුවන්). ආ setup එක ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න , මොකද මම වෙබ් අඩවියෙන් ගත්ත setup (v 2.4 for windows) එක install කරනකොට 73% ගිහිල්ලා "Out of memory" කියලා error එකක් ඇවිල්ලා නතර වෙනවා . ඒක නිසා පොඩ්ඩක් setup එක ගන්නකොට cnet.com එකෙන් search කරලා ගන්න (*http://download.cnet.com/Artisteer/3000-10247_4-10886734.html?tag=mncol).
* Firefox Addon එක - javascript Enable /Disable කිරිමට .
මට ඔය සමහර වෙලාවට තියන අවුලක් තමා වෙබ් අඩවි වල javascript දාලා , කරලා තියන එක එක මඟුල් . සමහර වෙලාවට යකා නඟිනවා මේවා දැක්කම . එපා කරපු එක තමා මොනාහරි පොඩි විස්තරයක් පොඩි කොපිකැට් කිරිල්ලක් දාන්න හදනකොට , ඒක කරන්න බැරිවෙන්න දාලා තියන rightclick disable කිරිල්ල . ඉතින් හැමවෙලාවෙම ගිනිනරියගේ tools > options > content > javascript enabled එකේ ටික් එක යවන්නයි , ආයේ ඒක දාන්නයි ගියහම මලලම පනිනවානේ
මේ ඇඩොන් එක තියන්නේ ගිනිනරියට පමණයි , ඔයාලට මේක https://addons.mozilla.org/en-US/firefox/addon/1237/ ගන්න පුලුවන් . ඔයත් දාගෙනම බලන්නකෝ !!
* බ්ලොග් අච්චු ......
1. Penciling
Demo : http://btemplates.com/2010/blogger-template-penciling/demo/
Download : http://btemplates.com/download/2316/
2. Accordian
Demo : http://btemplates.com/2010/blogger-template-accordion/demo/
Download : http://btemplates.com/download/2169/
3. Penciling
Demo : http://btemplates.com/2008/blogger-template-wordpress-admin/demo/
Download : http://btemplates.com/download/642/
3. Aku boonto
Demo : http://btemplates.com/2009/blogger-template-aku-boonto/demo/
Download :http://btemplates.com/download/939/
4. Blogtterfly
Demo : http://btemplates.com/2010/blogger-template-blogtterfly/demo/
Download :http://btemplates.com/download/1884/
5. Design Pile Green
Demo : http://btemplates.com/2010/blogger-template-design-pile-green/demo/
Download :http://btemplates.com/download/1813/
6. Grunge Theme
Demo :http://btemplates.com/2010/blogger-template-grunge-theme/demo/
Download :http://btemplates.com/download/1683/
7. Multimedia Blog
Demo :http://btemplates.com/2010/blogger-template-multimedia-blog/demo/
Download :http://btemplates.com/download/2298/
මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!