Showing posts with label එලකිරි tools. Show all posts
Showing posts with label එලකිරි tools. Show all posts

ගේම දිම - ගින්නක් නැතුව Rapidshare /Hotfile / Megaupload (File Hosting ) සහ torrents බෑමට පිළියම්.

17

Share/Bookmark
ඉක්මනට පොස්ට් එකක් ලියලා යන්න හිතුණා .. ඉතින් මේ හැමෝම මගෙන් (*මෙගෙන්ම විතරක් නෙවෙයි , මේවා දන්න කියන හැමෝගෙන්ම)100 සැරයක් විතර අහන එකම එක ,මට කියලා කියලා එපා වෙලා නිසා නොදන්න අය දැනගත්වා කියලා , මේක ඉක්මනට කොටල දාන්නම් .busuk

හරි වල පල් නැතුව  මම දඩබඩ ගාලා මේක කියලා දාන්නම්කෝ . ඔය HSPA හාවිතා කරන අයට එන ලොකුම ගැටලුව තමා , මේ හැමෝටම එකම IP Address එක එන නිසා Rapidshare , Megaupload , HotFiles වගේ file hosting වෙබ් අඩවි වලින් ගොනු භාගත කරගන්න කොට තියන අවුල් nangih . ඉතින් ඔය අනං මනං විකාර ටික නවත්ගන්න නම් ක්‍රම කිහිපයක්ම තියෙනවා . මට  මතක් වුන ක්‍රම කිහිපයකින් විඩියෝ කට්ටක් කළා , ඒක මම මෙතැම දාන්නම් , පස්සේ මේක හිමිට යාවත්කාලිනය කරන්නම් තව ක්‍රම මතක් වෙන විදිහට ....nerd.


අනේ විඩියෝව බලා තේරුම්ගෙන , facebook යෙහි මට තවත් කරදර නොකරත්වා !!!

මතක් වෙලා කරපු ක්‍රම ටික තමා ,

1. IP Changing
2.Proxy / VPN
3. Rapid Leechers / web based Torrents Clients ...
4. Premium Link Generators
5. Other ...




Modem තියාගෙන  IP  Address වෙනස් කරගන්න ඕනේ අය පහත විඩියෝ කට්ට බලන්නකෝ !! garupale



අදට ඔච්චරයි , හෙට උදෙන්ම class යන්නත් තියනවා , ඔයාලටත් මොනාහරි මතක් වුනොත් ඔය පහලින් ලියලම යන්නකෝ !!sengihnampakgigi

අවශය විස්තර සහ ලින්ක්ස් :

1. IP Changing

http://whatismyipaddress.com/change-ip

මේක හැම එකාම දන්න නිසා ,  මම මේක අමුතුවෙන් කරන්න යන්නේ නැ , නමුත් අනිත් නොදන්න අයට
දැනගැනිම පිනිස,  මම Router එකක් තිබේ නම් IP එක වෙනස් කරගන්නේ කොහොමද කියලා පෙන්වන්නම් . 
Modem  එකක් භාවිතා කරන අයට කොහොමද කරන්නේ කියලා පෙන්වන  විඩියෝ එකක් , මගේ බ්ලොග්
එකේ දාලා ඇති , ඒක ගිහිල්ලා බලන්න .

2.Proxy / VPN


Lists : http://www.proxy4free.com/page1.html ...
          http://www.allproxysites.com/

http://www.hidemyass.com/proxy-list/

Program : Ultra Surf : http://www.ultrareach.com/

===========
 173.201.183.172 : 8080

3. Rapid Leechers / Torrents ...

http://www.rapidleech.com/ (Script)

Sites  list : http://rlindex.net/

eg : http://www.rapid115.com/1/ (site)

==============================
 browser-based and remotely hosted BitTorrent clients

Torrents : http://btaccel.com/
                 http://www.bitlet.org/

Search: http://thepiratebay.org/search/hacking%20pdf/0/99/0
                

4. Premium Link Generators

http://rapidshare-premium-link-generator.com/
http://www.rapid8.com

(* For other file hosting services & more rapidhare , just do a google , you'll find plenty more sites ..... :D)

5. Other ...

* Rapid Share Time Defeat
javascript:alert(c=0) : not working now ... :(

Update :

කට්ටියට වැඩිපුර දැනගන්නත් එක්ක ..... ; අපි දැන් දන්නවානේ කොහොමද ගේමක් නැතුව ගොනු බාන්නේ කියලා , නමුත් ගොඩක් අය දන්නේ නෑ , අපිට ඔය ගොනු upload කරනකොට එකපාරම file hosting වෙබ් අඩවි කිහිපයකට එකමසැරේ ගොනු යවාගන්න පුලුවන් කියලා . මේක ගැන පොඩි සටහනක් දාන්න හිතුනේ මේ ලිපිය දැකලා , මගේ යාලුවෙක් මේ upload ගැන ඇහුව නිසා. අඩේ මට මේක ගැන ලිය ලිය ඉන්න කම්මැලි , නෙට් එකේ තිබ්බ ලිපියක ෆොටොකොපි එකක් මෙතැන දාන්නම්කෝ. ආ කියන්න අමත වුනානේ මේ අඩවි වල තියන අනෙක් විශේෂත්වය තමා , අපිට මෙයාලෙගේ server වලට හරි , file hosting service වලට හරි remote upload එකත් දාන්න පුලුවන් , ඒ කියන්නේ වෙන වෙබ් අඩවියක තියන ගොනුවක් , අපේ පරිගනකයට භාගෙන ,ආයෙත් එය upload නොකර ,කෙලින්ම අර වෙනත් වෙබ් අඩවියේ තියන ගොනුවේ URL එක දිලා ඒක කෙලින්ම වෙන file hosting service එකකට දාගන්නත් පුලුවන් . ලිපිය ඉස්සුවේhttp://www.technotraits.com/2009/04/7-websites-that-upload-files-to-multiple-file-sharing-sites-at-once/ . නෙට් එකේ ගුගල් කලොත් තව නාන්න හොයාගන්න පුලුවන් . මම ඔක්කොම services බැලුවේ නෑ ..... හිමිට බලලා update කරන්නම් . කියන්න ඔනේ වුනේ මෙහෙම එකක් තියනවා කියලා විතරයි.


1. Gazup


          
Gazup supports 9 services including Rapidshare, Megaupload, Badongo. Maximum file size is limited by the services you choose. It can fetch files from remote location or via FTP including normal upload. It shows a upload progress bar that let you see how much of your file has uploaded.

2. RapidSpread


RapidSpread also does not impose any file size restrictions and supports upto 10 services including Rapidshare, Megaupload, Easyshare. It can fetch files from remote locations too. The interface of Rapidspread is not that good as of Gazup. I liked the way it showed download links for uploaded file.

3. FileDucky


FileDucky supports 4 services Rapidshare, Badango, Sendspace and Zshare. Also, it imposes a limit of 100MB per file. The upload progress bar didn’t work out for me. Also, the uploaded file page is a bit confusing.

4. MassMirror



With Massmirror You can upload files upto 1 GB in size though you might be restricted by the file size limit imposed by file sharing service like Rapidshare. It can fetch files from web easily. Though you might get annoyed by the advert that loads before you see the site. The file download links page is clean and clear and also lists estimated download time for different connection speeds. MassMirror supports 4 services Rapidshare, Badango, MegaUpload and Zshare.

5. UploadJockey



UploadJockey though imposes a 100 MB file size limit but with UploadJockey you can earn money as well. For every 1000 hits of your file download page, you can get $2. The file download page is a bit confusing. It supports 9 services if you sign up with them including Rapidshare, Megaupload etc.

6. Sharebee



Sharebee supports RapidShare, DepositFiles, MegaUpload, ZShare and Badango. It imposes a 150 MB file size limit. But interface wise, this one is the best out of all and pretty easy to use.

7. Qooy



Qooy supports 12 file sharing services without any file size restriction on its part. But you can distribute a single file to only 6 services at once. It can fetch files from remote locations too.

8. Upload Mirrors



Upload Mirrors looks like a refined version of Qooy as it can upload single file to 12 services at once. It does not support remote file fetching though. The interface of both Qooy and Upload Mirrors is very similar.
ඉතිරිය කියවන්න .....>>

අනංමනං - ගේමක් නැතුව බ්ලොගර් එකට template සදාගැනිම , වෙබ් අඩවි වල javascript Enable /Disable කිරිමට ලෙහෙසි විදියක් සහ තවත් බ්ලොග් අච්චු

12

Share/Bookmark
අද නම් පොස්ට් එකක් කොටන්න තරම් , ඇඟට කික් එකක් නැහැ . තව ටිකකින් මේක කොටලා මම පොඩි ඇලට් එකක් දාන්න යනවා . වැඩිය මොකුත් නම් අද කියන්න යන්නේ නෑ , තමන්ගේ බ්ලොග් එකට තිම් එකක් හදාගන්න් ටුල් එකක් ගැනයි , තව ගිනිනරියගේ ඇඩොන් එකකුයි , බ්ලොගර් ටෙම්පේලේට් ටිකක් ගැන තමා කියන්න බලාපොරොත්තු වෙන්නේ , මොනා කරන්නද වල පල් තමා .banyakckp

මුලින්ම බ්ලොගර් එකට ලෙහෙසියෙන්ම ටෙප්ලේට් එකක් සදාගැනිම .  

ටික කාලෙක ඉඳලා ඔලුවට ගහලා තිබ්බා , මගේම බ්ලොගර් ටෙම්පෙලේට් ටිකක් හදන්න . මුලින්ම කලේ වෙන ටෙම්පෙලේට් ට්කක් අරගෙන ඒවා වල XML එකයි , CSS එකයි වෙනස් කරකර වැඩේ කලා . පස්සේ බැස්සා jquery දාගෙන පට්ට ඒවා හදන්න. වැඩේ අතරමඟ නතර උනා , ටෙම්පෙලේට් වලට ඔනේ කරන පිංතුර හදන්න ගියහම . මට ඔය කලාත්මක ඇහැක් නැ නොවැ , හදපු ඔක්කොම පිංතුර , ටෙම්පේලේට් එකත් එක්ක දැම්ම ගු පාටයි hah . එතැනින්ම ටෙම්පෙලේට් හැදිල්ල එපා උනා , වෙන වැඩ ගොඩ ගැහුණු නිසා . පස්සේ මේ ලඟකදි අපේ නිප්පාගේ බ්ලොගර් ටෙම්පෙලේට් එක හදන්න ගිහිල්ලා , මිනිහට හරියන ටෙම්පෙලේට් තෝර තෝර ඉඳලා යන්තම් template එකක් දාගන්න ගිහිල්ලා කැව අමු කට්ට නිසාත් (* අනේ මෙහෙම ලියනවට ඕං නිප්පට තරහා යයිද දන්නේනෑ අපේ නිප්පාට sengihnampakgigi , මෙතැන වැඩේ වුනේ මේ smiles ටික දාගන්න එක . නමුත් ගොඩක් අපි try කරපු ටෙම්පෙලේට් වලට , මම අරගෙන තිබ්බ script එක වැඩ නෑ , ඉතින් ඔතැනදි කාපු කට්ට තමා . script එක මොනාහරි කරලා වෙනස් කරගෙන වැඩේ කරගන්න පුලුවන්, නමුත් ඇඟට කික් වෙලා යන template එකක් හොයාගන්න තමා ගු කට්ටක් කැවේ ....) මට හිතුණා ඔය බ්ලොගර් ටෙම්පෙලේට් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් ටුල් එකක් ගැන හොයන්න .
around

               
                                               

ටික ටික ජංජාලයේ හොය හොය ඉන්නකොට මට හම්බවුනා මරු ටොයියෙක් . ඒක තමා "Artisteer". ඔයාලට මේක "http://www.artisteer.com" එකෙන් භාගතකරගන්න පුලුවන් . මේ කිරිටොයියගේ තියන පට්ටකම කියන්නේ අපිට බ්ලොගර් වලට විතරක් නෙවෙයි , Joomla , Wordpress , Drupal , DotnetNuke වගේ script වලටත් , ඒවගේම සාමානය තමන්ගේ අවශයතාවයන්ට සරිලන පරිදි සරල HTML වෙබ් අඩවි පහසුවෙන් නිර්මාණය කරගැනිමේ පහසුකමද සලසාදි තිබේ  hah. MS Word 2007 වල වගේ user interface එකක් තියන්නේ . භාවිතය හරිම පහසුයි . තව මෙහි ඇති අඟනා පහසුමකමක් තමයි අහඹු ලෙස අපට ඒ අදාල script එකට ටෙම්පෙලේට් නිර්මාණය කරදිම . ඔයාලත් ඔය පලින් තියන විඩීයෝ කට්ට බලන්නකෝ , එතකොට තේරෙයි මේකේ රඟේ . hah




ආ කියන්න අමතක වුනානේ මේකේ තියන තමා වාසියක් තමා , අපි දැන් බ්ලොගර් ටෙම්පෙලේට් එකක් හදාගත්තට පස්සේ ඒක upload කරගන්න එපැයි පින්තුර ටික එහෙම . ඉතින් ඔය වැඩ ටිකත් අපිට මේකෙන්ම ගේමක් නැතුව කරගන්න පුලුවන් (* බ්ලොගර් ටෙම්පෙලේට් වල පින්තුර ටික Imageshack , Picasa , වෙන ඔයාගේ වෙබ් අඩවියකට FTP හරහා හරි දාගන්න පුලුවන්). ආ setup එක ගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න , මොකද මම වෙබ් අඩවියෙන් ගත්ත setup (v 2.4 for windows) එක install කරනකොට 73% ගිහිල්ලා "Out of memory" කියලා error එකක් ඇවිල්ලා නතර වෙනවා  . ඒක නිසා පොඩ්ඩක් setup එක ගන්නකොට cnet.com එකෙන් search කරලා ගන්න (*http://download.cnet.com/Artisteer/3000-10247_4-10886734.html?tag=mncol). garupale


* Firefox Addon  එක - javascript Enable /Disable  කිරිමට .

මට ඔය සමහර වෙලාවට තියන අවුලක් තමා වෙබ් අඩවි වල javascript දාලා , කරලා තියන එක එක මඟුල් . සමහර වෙලාවට යකා නඟිනවා මේවා දැක්කම . එපා කරපු එක තමා මොනාහරි පොඩි විස්තරයක් පොඩි කොපිකැට් කිරිල්ලක් දාන්න හදනකොට , ඒක කරන්න බැරිවෙන්න දාලා තියන rightclick disable කිරිල්ල . ඉතින් හැමවෙලාවෙම ගිනිනරියගේ tools > options > content > javascript enabled එකේ ටික් එක යවන්නයි , ආයේ ඒක දාන්නයි ගියහම මලලම පනිනවානේ tension. ඒක නිසා මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් ප්ලගින් එකක් හෙව්වා . පස්සේ හොයනකොට හම්බවුණා රෑම් එක කන්නේ නැති කිරිටොයියෙක් . එයාගේ නම නම් "Quick java" . පට්ට වැඩේ කියන්නේ මේකෙන්javascript විතරක් නෙවෙයි ,  Java , Flash , Sliverlight , Images Loading , CSS ගින්නක් නැතුව  enable /disable කරන්න පුලුවන් .මේක පාවිචිචි කරන්නත් මාර ලෙහෙසි කියන්නේ , ඔයාට කරන්න තියන්නේ වෙබ් අඩවියකට ගියහම යට browser tray (status bar) එකේ පොඩි අකුරු වලින් පෙන්නලා තියන option කීලික් කරලා අදාල දේ Enable / Disable කරගන්න පුලුවන් . පහත පින්තුරය බලන්නකෝ එතකොට ඔයාලට තේරෙයි . garupale



මේ ඇඩොන් එක තියන්නේ ගිනිනරියට පමණයි , ඔයාලට මේක  https://addons.mozilla.org/en-US/firefox/addon/1237/ ගන්න පුලුවන් . ඔයත් දාගෙනම බලන්නකෝ !!


* බ්ලොග් අච්චු ......


1. Penciling 


Demo : http://btemplates.com/2010/blogger-template-penciling/demo/
Download : http://btemplates.com/download/2316/

2. Accordian



Demo : http://btemplates.com/2010/blogger-template-accordion/demo/
Download : http://btemplates.com/download/2169/

3. Penciling 


Demo : http://btemplates.com/2008/blogger-template-wordpress-admin/demo/
Download : http://btemplates.com/download/642/

 3. Aku boonto


Demo : http://btemplates.com/2009/blogger-template-aku-boonto/demo/
Download :http://btemplates.com/download/939/
 4. Blogtterfly


Demo : http://btemplates.com/2010/blogger-template-blogtterfly/demo/
Download :http://btemplates.com/download/1884/ 

 5. Design Pile Green



Demo : http://btemplates.com/2010/blogger-template-design-pile-green/demo/
Download :http://btemplates.com/download/1813/ 

 6. Grunge Theme


Demo :http://btemplates.com/2010/blogger-template-grunge-theme/demo/
Download :http://btemplates.com/download/1683/


 7. Multimedia Blog


Demo :http://btemplates.com/2010/blogger-template-multimedia-blog/demo/
Download :http://btemplates.com/download/2298/

මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!garupale

ඉතිරිය කියවන්න .....>>

අලංකාරය සහ සැපපහසුව - javascript සමඟ පට්ටම චිත්‍ර ඇඳීම සහ Ubiquity ප්ලගිනය

4

Share/Bookmark
ඊට ඉස්සෙල්ලා පොස්ට් එකේ දැම්ම "azarask.in" වෙබ් අඩවියේ තිබිලා තමා මේදෙන්නත් හම්බ වුනේ . මේකත් පස්සේ දාන්න තිබ්බොත් අමතක වෙයි කියලා හිතලා ඉක්මනට දාන්න හිතුණා . javascript සමඟ චිත්‍ර ඇඳීම ගැන කථා කරනවා නම් මෙයට කියන්නේ Algorithm Ink කියලා.  garupale



ඔයාලට web based demo එකක් http://azarask.in/projects/algorithm-ink/ බලාගන්න පුලුවන් . ඔයාලට මෙයින් චිත්‍ර අඳින්න වගේම ඒවා පින්තුර ලෙස save කරගැනිමේ හැකියවත් ලබාදී තිබෙනවා .මතක තියාගන්න මේක Internet Explorer වල run වෙන්නේනෑ , ඔයාලට හොඳට බලන්න ඕනේනම් firefox දාලා බලන්නකෝ.මම web based demo එක ඔයාලෙගේ වෙබ් අඩවියට දාන්න පුලුවන් විදිහට script එක එකතු කරලා ගත්තා . ඒක ඔයාලට http://www.mediafire.com/?jymammzkzrc මඟින් භාගත හැක .




 A Peak at the Syntax

The grammar is pretty simple. Let’s start by making a circle:
startshape shape
rule shape{
 CIRCLE{}
}
This says start by drawing the rule named “shape”. The rule shape says to draw a circle.

Now let’s make things more interesting:
startshape shape
rule shape{
 CIRCLE{}
 shape{ s .5 b .2 x -.25 }
}
We’ve added a single line which says that part of the rule for “shape” is to draw itself, scaled down by half, with a slightly increased brightness, drawn on the left side of its parent circle. This makes an off-centered bulls-eye pattern.

Now let’s go to the right, as well as the left:
startshape shape
rule shape{
 CIRCLE{}
 shape{ s .5 b .2 x -.25 }
 shape{ s .5 b .2 x .25 }
}

For comparison, this is what the equivalent code in Processing.js looks like:
// Processing.js code to make the same circle pattern.
void setup()
{
  size(200, 200);
  noStroke();
  smooth();
  noLoop();
}
void draw()
{
  drawCircle(126, 170, 6);
}
void drawCircle(int x, int radius, int level)
{
  float tt = 126 * level/4.0;
  fill(tt);
  ellipse(x, 100, radius*2, radius*2);
  if(level > 1) {
    level = level - 1;
    drawCircle(x - radius/2, radius/2, level);
    drawCircle(x + radius/2, radius/2, level);
  }
}
It’s much longer, involves more setup, and more fiddly calculations. In fact, the entire ContextFree.js source is as long as the setup function. Of course, by simplifying so much in ContextFree.js, we’ve also removed the flexibility Processing.js affords.
Adding one more line of code gives an unexpected result: The Sierpinski Triangle. I’ll leave it as an exercise for the reader to figure out what that line of code is, but I doubt that it will be much of a puzzle.

Follow the mouse

The equivalent of “Hello, World!” for a graphical environment is a dot that follows the cursor, replete with a fading trail. This is what it looks like in ContextFree.js:
startshape DOT
rule DOT{
  SQUARE{ s 4 b 1 a -.9 }
  SQUARE{ s .3 }
}
rule MOUSEMOVE{
  DOT{ }
}
We start by defining the rule “DOT” which draws two things: A large square (scaled up 4x), which is white (brightness of 1), and mostly transparent (alpha of -.9), and then a smaller black square. The large transparent white square acts to fade out more and more of the previous DOTs that have been drawn (it’s a standard trick for doing motion blur effects). The rule MOUSEMOVE simply draws a dot at the current mouse position, whenever the mouse moves.
Here’s the result.
මෙයට යොදාගෙන තිබෙන script කට්ට ඔයාලට http://code.google.com/p/contextfree/source/browse/trunk/
වෙතින් භාගත හැක . මෙය මෘදුකාංගයක් ලෙස ඔයාලට http://www.contextfreeart.org/mediawiki/index.php/Download_page වෙතින් භාගන්න පුලුවන්. 



 2. අනික් ටුල් එක තමයි  Ubiquity . මේක එන්නේ firefox වලට විතරයි . FireFox user කෙනෙක් නම් අනිවාර්යෙන්ම තිබිය යුතු plugin එකක් තමයි මේක . හිතන්න අපිට e-mail එකක් යවන්න ඕනේ කියලා . අපිට e-mail එක යවන්න නම් අපි මුලින්ම අපේ mail client එකට ගිහිල්ලා mail එකක් හදලා යවන්න එපැයි . නමුත් මේක අපිට script එකක් ලියලා ඕනෙම නම් කරගන්නත් පුලුවන් . නමුත් හිතන්න අපිට පුලුවන් නම් e-mail යවන්න කියලා අපි browser එකට සරල භාශාවෙන් කියුවාම e-mail එක යවනවා නම් කොච්චර ආතල්ද ??? , අන්න ඒ වගේ වැඩක් තමා Ubiquity මඟින් සිද්ධ වෙන්නේ .......  මෙය web browser interface  එක හා platform එක අතරමනා සම්බන්ධතාවයක් (සන්නිවේදනයක්) නිර්මාණය කිරිමේ මුලික අඩිතාලමක් ලෙස තමා මේ තාක්ශණය කරලියට පැමිනෙන්නේ . ම්ම බොරුද කියන්නේ කියලා ඔයාලා පහත විඩියෝ එක බලලම ඉන්නකෝ , එතකොට තේරෙයි (*මෙක අනිවාර්යෙන්ම බලන්න හොඳේ).  garupale



ඔයාට මෙයhttps://addons.mozilla.org/en-US/firefox/addon/9527 භාගත කරගන්න පුලුවන් .
වැඩිපුර :


 මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale
ඉතිරිය කියවන්න .....>>

ආතල් එක - තමන්ගේම කියලා 3D ගේම් එකක් , ගේමක් නැතුව සදා ගැනිම

15

Share/Bookmark
හාආආආආආආ හුඟ කාලෙකට පස්සේ , හුඟකාලයක් ගිහිල්ලද අනේ මන්දා , මට අද ටිකක් කචල් වගේ............... . putuscinte අද මම කියන්න යන්නේ මම මේ දවස් වල හෝ ගාලා කරලා ඉවරකරපු වැඩේ ගැන . මගේ අතිජාත මිත්‍රයෙකුට මරු වැඩක් වුණානේ. මරු වැඩේ තමා අපේ A/L project බාරදෙන්න කියලා විභාගයට ලබන මාසෙට ඉස්සෙල්ලා , නමුත් මගේ යාලුවා project කරලා තියා ඒකට අතගහලාවත් නෑ . දැන් මු අඬ අඬ ආවා මගේ ගාවට අනේ මචං මොකක්හරි කරලා දිපංකො කියලා ඉක්මනට nangih . මා ගාවත් මුකුත් තිබ්බේ නැති නිසා (දන්න කියන අක්කලා /අයියලගේ projects හැමතැනම ගිහිල්ලා නොවෑ එක එකා ඉල්ලගෙන) මමත් දහ අතේ කල්පනා කරා මොනවද කරන්නේ කියලා , ටික වෙලාවකින් මම ඇහුවා මැසිමේන් ජිල්මාට් එකක් දාලාදෙන්නද කියලා . ඌත් හරි හරි කියලා දවස් 4 කින් කොහොමහරි වැඩේ කරලා දිපං කියලා ඌ ගියා . මමත් දැන් දහ අතේ කල්පනා කරා , මුට ගැලපෙන දවස් 4 කින් ඉක්මනට කරන්න පුලුවන් වැඩක් මොකක්ද කියලා (*මුට කෝඩින් ටිකක් විතර පුලුවන් ). මම බැලුවා කෝඩින් වලින් මොකක් හරි කරලා දාන්න .පස්සේ මුලු හාඩ් එකම පීරලා බැලුවා දවස් 4 කින් විතර ඉවර කරන්න පුලුවන් projects තියේද කියලා , මගේ කරුමෙද මන්දෙන්නේ නෑ මට එක මඟුලක්වත් හම්බවුනේ නෑ (කරලා තියන ඒවා එක්කෝ වැඩක් නෑ , එක්කෝ දවස් 4 කින් ඉවර කරන්න බෑරි එකක් , නැතිනම් කොහේහරි අම්බානක හිරවෙච්ච ඒවා තමා මා ගාව තිබුනේ) . මම හාඩ් එක පීරන කොට මම flash වලිනුයි , game maker එකෙනුයි බාගෙට හදලා ඉවරකරපු projects 3 -4 තිබ්බා , වැඩේත් project එකකට ගලපෙන නිසා මමත් දැම්මා බොක project එකක් විදිහට game එකක් හදන්න. වැඩේට අතගහන්න ඉස්සෙල්ලා ගියා youtube එකට බැලුවා game maker වගේ තියන tools මොනාද කියලා . අපේ ඊලඟට තමා මගේ දෙයීයව දැක්කේ . "3D RAD - Free 3D Game Maker" දැක්කේ ගත්තා ටුල් එක game එක හදාගෙන ගියා දඩබඩ කියලා .ගියේ දවස් 3 යි . ගේම් එක නම් පොඩි කාර් ගේම් එකක් . car models 5 යි , tracks 8 යි . පට්ට ලෙහෙසි වුනා හදන්න . අද තමා ඉවර කරලා අරුට දුන්නේ . ඉතින් හිතුණා මේ ගැනත් ලිපියක් ලියන්න . අද මම කියන්න යන්නේ අපිට තමන්ගේම කියලා 3D ගේම් එකක් ලෙහෙසියෙන්ම හදාගන්න පුලුවන් ටුල්ස් කිහිපයක් ගැන ............... hah

1. 3D RAD - Free 3D Game Maker (මගේ ලව් එක ....)

මේක ගැන කියනවා නම් පට්ටම ටුල් එකක් තම්යි මේක . තනිකරම අපිට ගේම් එකක් කියලා හදාගන්න ඕනේ කරන models මෙහි දී තිබෙන අතර අපට අවශය ලෙස දි ඇති models යොදාගෙන ඉතාඉක්මනින්ම ගේම් එකක් නිමා කල හැක. මෙහි ටුල්ස් 2 ක් තිබේ. එනම් අප ගේම් එක හදන පරිසරය ඇතුලත් editor එක හා editor කෙන් හදාගත් කොටස compile කොට exe බවට පත්කරන compiler එකය . editor එකෙහි භාවිතය ඉතා සරල වන අතර ඕනැම අයෙකුට ඉතා ඉක්මනින්ම ඉගෙනගත හැක. hah




පහත විඩියෝ එක බලන්නකෝ , එතකොට ඔයාලට තේරෙයි . tool එක ගැන නම් තියන intro විඩියෝ එකක් හොයාගන්න අමාරු උනා , ඒ නිසා පොඩි model එකක් හදලා රන් කරන විඩියෝ කට්ටක් දැම්මා





ඔයාට මේ කිරිටොයියාව "http://www.3drad.com" වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් .

2. Platinum Arts Sandbox - Free 3D Video Game Maker



මේක ගැන කියනවා නම් මේකත් මරු ටොයියා . මෙයාගෙත් කාටත් පාවිච්චි කිරිමට පහසු අතුරුමුහුනතක් තිබෙන අතර මෙමඟින් ඉතා ලෙහෙසියෙන්ම ගේම් එකක් නිර්මාණ්යා කරගත හැක. මම මේකට නම් අතගහලා වැඩේ දවස්ක් නෑ , දවස් 2 ක්විතර ඇති . නමුත් මෙයින් නිපදව්න models ඉතා අලංකාර වන අතර එම models වලට සීමාසහිතව වෙනස්කම් කලහැක. වෙනස්කම් කිරිම සීමාසහිත වුවත් garaphic වලින් වැඩි සාමානය ගේමක් නිර්මණ්ය කරගැනිමට මෙමඟින් හැකියාවක් ඇත . garupale



මෙය භාගත කරගැනිමට " http://sandboxgamemaker.com/ " වෙත යන්න .

3.Gamemaker by YoYo Games


මේක තමයි මම මුලින්ම flash වලින් පස්සේ game හදන්න බැස්ස ටුල් එක , මෙය අනෙක් ටුල්ස් එක්ක සැසඳු විට මෙහි අප සදාගන්නා models අපට අවශය ලෙස වැඩි වෙනසිකමක් කිරිමේ හැකියාව ඇති අතර , අනෙක් ටුල්ස් මෙන් මෙහි අතුරු මුහුණත නවකයෙකුට අල්ලාගැනිමට මඳක් අපහසු වනු ඇත (මීට ටිකක් පුහුණුව අවශය , නමුත් මෙහි ඇති අතුරු මුහුණත මඟින් අපට අවශය වැඩේ ඉක්මනින්ම කරගැනිමෙ හැකියාව ලබාදි තිබේ). මෙහි free version එක මඟින් 2D ගේම්ස් නිර්මාන්ය කරගත හැකි අතර මෙයින් 3D ගේම්ස් නිර්මාණය කරගැනිමට මෙහි pro version එකට යා යුතුවේ . 3D ගේම්ස් නිර්මාණය යනවිට මෙහි buit-in කේතන භාෂාවක් තිබෙන අතර , එය Game Maker Language (GML) වේ . මෙය C++ , java වැනි object oriented programming language වලින් සැදුම්ලත් එකක් වන නිසා මෙම භාෂාව බොහෝදුරට C++ , java වලට සමාන වේ . garupale




GameMaker භාගත කරගැනිමට " http://www.yoyogames.com/ " වෙත යන්න .

4. Reality Factory - Games Without Programming


මේකත මරු කිරිටොයියා . ගොඩක් යොදාගන්නේ first person shooter ගේම්ස් හදන්න තමා. තනිකරම models හැදීමට පහසුකම් සලස ඇති අතර ගේම් එක නිර්මාණය සඳහා වැඩි පහසුකම්ද සලසා තිබේ . model එකක් සදා ගැනිමෙදි එම model එක අපට අවශය ලෙස සකස් කිරිමට උඩින් , පැත්තෙන් ,කෙලින් යන පැති වලින් එකවරම බැලිමට ඇති හැකියාව මෙහි ඇති සුවිශේෂත්වයකි . garupale

ආ කියන්න අමතක වුනානේ මම මෙහි නවතම සංස්කරණය භාගත කරගත්තත් එහි ඇති දෝශයන් හේතුකොටගෙන මෙහි සමහර tools ධාවනය කිරිමෙදි යම යම් errors මතුවුණා , මම මේකේ update එකත් දාල බැලුවා , අවුල් ගොඩයි . ඒක නිසා මෙහි නවතම සංස්කරණයට භාගත කරගත් පසු අපහසුතා පැමිනියහොත් නවතම සංස්කරණයට පෙර සංස්කරණය භාගත කරගෙන භාවිතයට ගන්න .

ඔයාලට මෙය http://www.realityfactory.info/cms/downloads/category/1-main-installer.html මඟින් භාගත කරගත හැක . පරන සංස්කරණය http://www.stormthecastle.com/video-game-design/reality-factory/reality-factory-download.htm හාගත කරගත හැක .









ඉහත විඩියෝ 3 සඳහා අවශය සියලුම තොරතුරු http://www.tinkernut.com/forum/video-tutorial-help/how-to-make-a-free-first-person-shooter-part-1 මඟින් ලබාගත හැක . hah


5. The Game Creators


මේකත් පට්ට භාණ්ඩය . මෙයාලගේ products 3 ක් තියනවා . පලමු එක තමා තොත්ත බබාලට ගේම් හදන්න 3D Game Maker , සාමාන‍ය ගේම් එක හදන්න Dark Basic භාවිතා කල හැක, තව්ද C, C++ , VB වලින් කෙතයන් කල හැකි අතර , කේතය කීරිම් අකමැති අයට FPS Creator තිබේ . ටිකක් profesional විදිහට ගේමක් හදාගන්න ඕනේ නම් මෙහි ඇති ටුල්ස් සෙට් එක මරු ~~ . garupale






මෙහි ඇති ටුල්ස් භාගැනිමට http://www.thegamecreators.com වෙත යන්න .

අපෝ දැන් මට ඇති වගේ (අනේ මට කම්මැලියි , මෙක තව කොටන්න බැරියෝ nangih ), තව ඕනේ තරම් ටුල්ස් නෙට් එකේ තියනවා , මම දෑම්මේ මට අල්ලලා ගිය ට්කක් තමා . අන්තිමට ඔයත් game developer කෙනෙක් වෙන්න කැමති නම් පහත විඩියෝ එකත් බලලා කොමෙන්ට් එකක් පහලින් දාලම යන්නකෝ !!! garupale



*මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!! garupale
ඉතිරිය කියවන්න .....>>
Related Posts with Thumbnails