හ්ම්ම්ම්...... අද කියන්න යන එක නම් එච්චර වැදගත්ද කියලා දන්නේ නෑ
, යාළුවෝ ඇහුව නිසාම ඕන් මම දැම්මා . ගොඩක් අය මේක දන්නවත් ඇති , නොදන්න අයට දැනගන්නත් එක්ක මම කියන්නම්කෝ
. මේ Community Bar කියන්නේ මෑතකදි ආපු පොඩි ජිල්මාට් එකක්
. මුලිකවම මේකෙන් වෙන්නේ අදාල වෙබ් අඩ්වියේ menu bar එක තුල ලින්ක් කරන බොහෝ සේවාවන් , පොඩි toolbar එකක් ආධාරයෙන් ලබාදිම. මුලිකවම මෙය චැට් , ට්විටර් සේවාවන් , facebook fan page , ක්‍රිඩා , වෙබ් අඩ්විය සෙවුම , online status වැනි ජිල්මාට් (Widgets) කිහිපයක එකතුවක් ලෙස පැමිණේ
. වෙබ් අඩවියේ traffic එක වැඩි කරගන්න කියාපු මරු බඩුව. නමුත් සමහර වෙලාවට වැඩකෑලි වැඩියෙන් දාගෙන මල ඇණයක් වෙන වෙලාවලුත් තියනවා , ඒක නිසා මේක දානවා නම් දාන වැඩකෑලි ප්‍රමාණය ගැන සැළකිලිමත් වෙන්න
.
හරි හරි කියෙව්වා ඇති මම කියන්නම්කෝ මේ සේවාව ලබාගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් ගැනම ...................
.
Wibiya ගැන කතාකරනවා නම් වෙබ් අඩවියට කියාපු කිරි ටොයියා
, මොකද කියනවා නම් මෙහි ටූල්බාර් එක ලෝඩ් විමේ වේගය අනෙක් සේවාවන්ට වඩා ඉක්මන්ය . ඒ වගෙම වැඩි Gadgets ප්‍රමාණයක් අනෙක් සේවාවන්ට වඩා ඇතුලත් වන අතරම , පෙනුමෙන්ද ඉතා අඟනේය . තවද විවිධ වර්ණ වලින් ටුල්බර් එක තෝරාගත හැකි නිසා , එය තමන්ගේ වෙබ් අඩ්වියට සරිලන පරිදි ලෙහෙසියෙන්ම සාදා ගත හැක
. දාගෙනම බලන්නකෝ ........
.

ඉහත කියුවා වගේ වැඩි Gadgets ප්‍රමාණයක් , වැඩි වේගයකින් ටූල්බාර් එක ලෝඩ් විමේ විමත් වගේම , විවිධ වර්ණ වලින් තෝරාගැනිමට ඇති අතරම , අවුලකට තියන්නේ මෙහි පෙනුම චුට්ටක් විතර චාටර් එක විතරයි .
ගිහිල්ලම බලන්නකෝ .....

මේක නම් මම දාලා බැලුවේ නෑ , ඒ වුනත් Skysa.com එකේ කියලා තියන විදිහට නම් ඉහත සඳහන් කළ වෙබ් අඩ්වි මෙන්ම මෙහිත් වැඩි Gadgets ප්‍රමාණයක් , වැඩි වේගයකින් ටූල්බාර් එක ලෝඩ් විමේ විමත් වගේම , විවිධ වර්ණ වලින් තෝරාගැනිමට තිබේ
. ඒ වුනත් මට නම් ටුල්බාර් එක එච්චර දිරෙව්වේ නෑ ......
.

හ්ම්ම්ම් .................. මේකත් එච්චරම අවුලක් නෑ , යම්තාක් දුරට වැඩක් කරගන්න පුළුවන් භාණ්ඩයක් තමා , මේකේ තියන එකම වාසිය තමා memmbo ලගේම තියන චැට් එක ටුල්බාර් එකටම දාලා තියන නිසාම චැට් ගැජට් එක අනෙක් සේවාවන් වලට වඩා ඉක්මණින්ම ලෝඩ් වෙනවා
. ඔයාලත් දාලම බලලා ගුණදොස් කියන්නකෝ !!! 

මොකද හිතන්නේ මේවා ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ ඔයාලෙගේ අදහස් ගැන .......
ඉතිරිය කියවන්න .....>>
හරි හරි කියෙව්වා ඇති මම කියන්නම්කෝ මේ සේවාව ලබාගන්න පුලුවන් වෙබ් අඩවි කිහිපයක් ගැනම ...................
1. Wibiya.com
Wibiya ගැන කතාකරනවා නම් වෙබ් අඩවියට කියාපු කිරි ටොයියා 2. Gigya.com

ඉහත කියුවා වගේ වැඩි Gadgets ප්‍රමාණයක් , වැඩි වේගයකින් ටූල්බාර් එක ලෝඩ් විමේ විමත් වගේම , විවිධ වර්ණ වලින් තෝරාගැනිමට ඇති අතරම , අවුලකට තියන්නේ මෙහි පෙනුම චුට්ටක් විතර චාටර් එක විතරයි .
3. Skysa.com
මේක නම් මම දාලා බැලුවේ නෑ , ඒ වුනත් Skysa.com එකේ කියලා තියන විදිහට නම් ඉහත සඳහන් කළ වෙබ් අඩ්වි මෙන්ම මෙහිත් වැඩි Gadgets ප්‍රමාණයක් , වැඩි වේගයකින් ටූල්බාර් එක ලෝඩ් විමේ විමත් වගේම , විවිධ වර්ණ වලින් තෝරාගැනිමට තිබේ 3. Meebo.com