සති 3 කින් තමා පොස්ට් එකක් ලියන්නේ ...... වැඩ ටිකක් ගොඩ ගෙහිලා තිබුණා . BIT එකේ semester 1 විහාගය ලියලා ඉවරවෙලා , පොඩි fun එකක් ගන්නත් එක්ක අම්බානක film ලොට්ටක් බැලුව නිසාත් බ්ලොග් එක පැත්තේ නම් කොහොමත් එන්න බැරි උනා , මොනා වුනත් මගේ කැම්මැලි කම වැඩි නේ හැම එකකටම වඩා මට !! :P , වල් පල් ඇති මාතෘකාවට එමුකෝ !!!
මුලින්ම මාත් මේක දාලා වෙබ් අඩවියක් හදලා (ashan.99k.org) සති 2 විතර පවත්වාගෙන ගියා , පස්සේ මට නම් එපා උනා ( site එක update කර කර ඉන්නකොට වෙන වෑඩ කරන්න වෙලා නෑ !!! :Dමොනා වුනත් මගේ කැම්මැලි කම වැඩි නේ හැම එකකටම වඩා මට , පස්සේ වෑඩේ දමලා ගහලා නිකම් හිටියා !! :D).
ලංකාවේ රුපවාහිනි හා ගුවන්විදුලි චැනල ඇතුලත් කරගැනිම.
මේක නම් ගොඩක් අය දන්නවත් ඈති , නොදන්න අයටත් දෑන ගන්නත් එක්ක මම කියන්නම් කෝ කොහොමද කියලා ලංකාවේ රුපවාහිනි හා ගුවන්විදුලි චැනල තමන්ගේ වෙබ් අඩවියකට ඇතුලත් කරගන්නේ. මම අවශ්‍ය කේතය HTML වලින් දෙන්නම් . දි ඇති කේතය text editor (notepad , wordpad ) එකකට කොපි කරගෙන එහි (text editor) එකෙහි File - > Save as ගොස් name එකට ඔයාකැමතිනමක්.html (eg: yourname.html) ලෙස දි save කිරිම මඟින් මෙය ලබා ගත හැක . ආ අනික තමා සමහර විට චෑනල් වල broadcasting URL වෙනස් වන නිසා සමහර චෑනල් වෑඩ කරන්නේ නෑති වෙන්න පුලුවන් (ඒ වෙලාවට ඉතින් broadcasting URL කේතයෙහි වෙනස කරන්න වෙනවා ) .
ගුවන්විදුලි චෑනල.....
කේතය (code) :
Tip : playerඑකේ size වෙනස් කරගෑනිමට "width" සහ "height" යන්න පාවිච්චි කරන්න . වෙනත් චෑනල දාගෑනිමට "<option value="[Channel broadcasting URL]">Channel name</option> යොදාගන්න.
රුපවාහිනි චෑනල.....
Rupavahini :
TV Derana : Feed : Justin TV
ITN :
Prime TV :
Meth TV :
Pavana TV :
Swarnavahini : feed : spot.lk (මෙහිදි Swarnavahini , broadcasting කරන .swf file එක එයාලගේ ඩොමේන් එකෙන් පමනක් එන request වලට පමනක්ප්‍රතිචාර දක්වන ලෙස සාදා ඇති නිසා අපිට අපේ වෙබ් අඩවි වල palyer එක embed කලාට වැඩ කරන්නේ නෑ , ඔයාට ඕනේම නම් එයාලගේ .swf file එක external server එකක host කරලා ඒක ඔයාගේ වෙබ් අඩවියේ embed කරන්න පුලුවන්.
Sirasa TV : Feed : Sl-Tube (Iframe)
ඔය ටික තමා තියන්නේ , මෙතෑන ඉතින් මහාලොකු දෙයක් නම් නෑ , අවුලක් තියනවා නම් පහලින් අහන්නකෝ !!! :D
ඉතිරිය කියවන්න .....>>

<html> <head> <title> Srilankan Radio </title> <script language="JavaScript"> </script> <div> <script type="text/javascript"> <!-- function song(){ document.getElementById('music1').innerHTML="<embed type='application/x-mplayer2' id='music2' pluginspage='http://www.microsoft.com/Windows/MediaPlayer/' src='"+document.getElementById('cancion').value+"' name='MediaPlayer1' width='250' height='68' controltype='2' showcontrols='1' showstatusbar='1' AutoStart='true' EnableContextMenu='0'></embed>"; } //--> </script> >/div> </head> <body><embed autostart="0" controltype="2" enablecontextmenu="0" height="68" id="music1" name="MediaPlayer1" pluginspage="http://www.microsoft.com/Windows/MediaPlayer/" showcontrols="1" showstatusbar="1" src="" type="application/x-mplayer2" width="250"></embed></body> </html>
Tip : playerඑකේ size වෙනස් කරගෑනිමට "width" සහ "height" යන්න පාවිච්චි කරන්න . වෙනත් චෑනල දාගෑනිමට "<option value="[Channel broadcasting URL]">Channel name</option> යොදාගන්න.
රුපවාහිනි චෑනල.....
Rupavahini :
<html> <head> <title> Srilankan TV </title> </head> <body> <object type="application/x-oleobject" classid="CLSID:22D6f312-B0F6-11D0-94AB-0080C74C7E95" codebase="http://activex.microsoft.com/activex/controls/mplayer/en/nsmp2inf.cab#Version=6,4,7,1112" standby="Loading Windows Media Player components..." width="622" height="413"> <param name="filename" value="mms://222.165.133.211/live?MSWMExt=.asf" /> <embed src="mms://222.165.133.211/live?MSWMExt=.asf" stretchtofit="false" type="application/x-mplayer2" pluginspage="http://www.microsoft.com/windows/windowsmedia/download/" width="519" height="246"> </object> </body> </html>
TV Derana : Feed : Justin TV
<html> <head> <title> Srilankan Tv </title> </head> <body> <object type="application/x-shockwave-flash" height="414" width="623" id="live_embed_player_flash" data="http://www.justin.tv/widgets/live_embed_player.swf?channel=adaderanatv" bgcolor="#000000"><param name="allowFullScreen" value="true" /><param name="allowScriptAccess" value="always" /><param name="allowNetworking" value="all" /> <param name="movie" value="http://www.justin.tv/widgets/live_embed_player.swf" /> <param name="flashvars" value="channel=adaderanatv&auto_play=false&start_volume=25" /></object> </body> </html>
ITN :
<html> <head> <title> Srilankan Tv </title> </head> <body> <embed width="650" height="500" wmode="opaque" allowscriptaccess="always" allowfullscreen="true" quality="high" name="mpl" id="mpl" style="" src="http://cdn.itnlanka.com/itn.swf" type="application/x-shockwave-flash"/> </body> </html>
Prime TV :
<html> <head> <title> Srilankan Tv </title> </head> <body> <embed width="650" height="500" wmode="opaque" allowscriptaccess="always" allowfullscreen="true" quality="high" name="mpl" id="mpl" style="" src="http://cdn.itnlanka.com/primetv.swf" type="application/x-shockwave-flash"/> </body> </html>
Meth TV :
<html> <head> <title> Srilankan Tv </title> </head> <body> <script src="http://static.livestream.com/scripts/playerv2.js?channel=buddhisttv&layout=playerEmbedDefault&backgroundColor=0xffffff&backgroundAlpha=1&backgroundGradientStrength=0&chromeColor=0x000000&headerBarGlossEnabled=true&controlBarGlossEnabled=true&chatInputGlossEnabled=false&uiWhite=true&uiAlpha=0.5&uiSelectedAlpha=1&dropShadowEnabled=true&dropShadowHorizontalDistance=10&dropShadowVerticalDistance=10&paddingLeft=10&paddingRight=10&paddingTop=10&paddingBottom=10&cornerRadius=10&backToDirectoryURL=null&bannerURL=http://mogulus-channel-logos.s3.amazonaws.com/55769cf8-0646-ed29-d6ff-cd69b7a1921b-banner.jpg&bannerText=buddhist televition&bannerWidth=320&bannerHeight=50&showViewers=true&embedEnabled=false&chatEnabled=false&onDemandEnabled=false&programGuideEnabled=false&fullScreenEnabled=true&reportAbuseEnabled=false&gridEnabled=false&initialIsOn=true&initialIsMute=false&initialVolume=10&contentId=null&initThumbUrl=null&playeraspectwidth=4&playeraspectheight=3&mogulusLogoEnabled=true&width=623&height=414&wmode=window" type="text/javascript"></script> </body> </html>
Pavana TV :
<html> <head> <title> Srilankan Tv </title> </head> <body> <object type="application/x-shockwave-flash" height="373" width="563" id="live_embed_player_flash" data="http://www.justin.tv/widgets/live_embed_player.swf?channel=pavanatv" bgcolor="#000000"> <param name="movie" value="http://www.justin.tv/widgets/live_embed_player.swf" /> </object> </body> </html>
Swarnavahini : feed : spot.lk (මෙහිදි Swarnavahini , broadcasting කරන .swf file එක එයාලගේ ඩොමේන් එකෙන් පමනක් එන request වලට පමනක්ප්‍රතිචාර දක්වන ලෙස සාදා ඇති නිසා අපිට අපේ වෙබ් අඩවි වල palyer එක embed කලාට වැඩ කරන්නේ නෑ , ඔයාට ඕනේම නම් එයාලගේ .swf file එක external server එකක host කරලා ඒක ඔයාගේ වෙබ් අඩවියේ embed කරන්න පුලුවන්.
<html> <head> <title> Srilankan Tv </title> </head> <body> <object type="application/x-shockwave-flash" data="http://www.spot.lk/modules/SpotTVR/swarnavahini.swf" width="650" height="500"> </object> </body> </html>
Sirasa TV : Feed : Sl-Tube (Iframe)
<html> <head> <title> Srilankan Tv </title> </head> <body> <iframe name="iFrame1" width="650" height="500" src="http://sl-tube.com/TV/sirasa/hdplayer/player1.html" scrolling="no" frameborder="0"></iframe> </body> </html>
ඔය ටික තමා තියන්නේ , මෙතෑන ඉතින් මහාලොකු දෙයක් නම් නෑ , අවුලක් තියනවා නම් පහලින් අහන්නකෝ !!! :D