තමන්ගේ වෙබ් අඩවියකට ලංකාවේ රුපවාහිනි හා ගුවන්විදුලි චැනල ඇතුලත් කරගැනිම.

0

Share/Bookmark
සති 3 කින් තමා පොස්ට් එකක් ලියන්නේ ...... වැඩ ටිකක් ගොඩ ගෙහිලා තිබුණා . BIT එකේ semester 1 විහාගය ලියලා ඉවරවෙලා , පොඩි fun එකක් ගන්නත් එක්ක අම්බානක film ලොට්ටක් බැලුව නිසාත් බ්ලොග් එක පැත්තේ නම් කොහොමත් එන්න බැරි උනා , මොනා වුනත් මගේ කැම්මැලි කම වැඩි නේ හැම එකකටම වඩා මට !! :P , වල් පල් ඇති  මාතෘකාවට එමුකෝ !!!


මුලින්ම මාත් මේක දාලා වෙබ් අඩවියක් හදලා (ashan.99k.org) සති 2 විතර පවත්වාගෙන ගියා , පස්සේ මට නම් එපා උනා ( site එක update කර කර ඉන්නකොට වෙන වෑඩ කරන්න වෙලා නෑ !!! :Dමොනා වුනත් මගේ කැම්මැලි කම වැඩි නේ හැම එකකටම වඩා මට  , පස්සේ වෑඩේ දමලා ගහලා නිකම් හිටියා !! :D).

ලංකාවේ  රුපවාහිනි හා ගුවන්විදුලි චැනල ඇතුලත් කරගැනිම.

මේක නම් ගොඩක් අය දන්නවත් ඈති , නොදන්න අයටත් දෑන ගන්නත් එක්ක මම කියන්නම් කෝ කොහොමද කියලා ලංකාවේ  රුපවාහිනි හා ගුවන්විදුලි චැනල තමන්ගේ වෙබ් අඩවියකට ඇතුලත් කරගන්නේ. මම අවශ්‍ය කේතය HTML වලින් දෙන්නම් . දි ඇති කේතය text editor (notepad , wordpad ) එකකට කොපි කරගෙන එහි (text editor) එකෙහි File - > Save as ගොස් name එකට ඔයාකැමතිනමක්.html (eg: yourname.html) ලෙස දි save කිරිම මඟින් මෙය ලබා ගත හැක . ආ අනික තමා සමහර විට චෑනල් වල broadcasting URL වෙනස් වන නිසා සමහර චෑනල් වෑඩ කරන්නේ නෑති වෙන්න පුලුවන් (ඒ වෙලාවට ඉතින් broadcasting URL කේතයෙහි වෙනස කරන්න වෙනවා ) .

ගුවන්විදුලි චෑනල.....
 කේතය (code) :
<html>
<head>
<title> Srilankan Radio </title>
<script language="JavaScript">

</script>
<div>
<script type="text/javascript">
<!--
function song(){
document.getElementById('music1').innerHTML="<embed type='application/x-mplayer2' id='music2' pluginspage='http://www.microsoft.com/Windows/MediaPlayer/' src='"+document.getElementById('cancion').value+"' name='MediaPlayer1' width='250' height='68' controltype='2' showcontrols='1' showstatusbar='1' AutoStart='true' EnableContextMenu='0'></embed>";
}
//-->
</script>
>/div>
</head>
<body>
<embed autostart="0" controltype="2" enablecontextmenu="0" height="68" id="music1" name="MediaPlayer1" pluginspage="http://www.microsoft.com/Windows/MediaPlayer/" showcontrols="1" showstatusbar="1" src="" type="application/x-mplayer2" width="250"></embed>
</body> </html>

Tip : playerඑකේ size වෙනස් කරගෑනිමට "width" සහ "height" යන්න පාවිච්චි කරන්න . වෙනත් චෑනල දාගෑනිමට "<option value="[Channel broadcasting URL]">Channel name</option> යොදාගන්න.

 රුපවාහිනි චෑනල.....

Rupavahini  :
<html>
<head>
<title> Srilankan TV </title>
</head>
<body>
<object type="application/x-oleobject" classid="CLSID:22D6f312-B0F6-11D0-94AB-0080C74C7E95" codebase="http://activex.microsoft.com/activex/controls/mplayer/en/nsmp2inf.cab#Version=6,4,7,1112" standby="Loading Windows Media Player components..." width="622" height="413">
<param name="filename" value="mms://222.165.133.211/live?MSWMExt=.asf" />
<embed src="mms://222.165.133.211/live?MSWMExt=.asf" stretchtofit="false" type="application/x-mplayer2" pluginspage="http://www.microsoft.com/windows/windowsmedia/download/" width="519" height="246">
</object>
</body>
</html>

TV Derana : Feed : Justin TV
<html>
<head>
<title> Srilankan Tv </title>
</head>
<body>
<object type="application/x-shockwave-flash" height="414" width="623" id="live_embed_player_flash" data="http://www.justin.tv/widgets/live_embed_player.swf?channel=adaderanatv" bgcolor="#000000"><param name="allowFullScreen" value="true" /><param name="allowScriptAccess" value="always" /><param name="allowNetworking" value="all" />
<param name="movie" value="http://www.justin.tv/widgets/live_embed_player.swf" />
<param name="flashvars" value="channel=adaderanatv&auto_play=false&start_volume=25" /></object>

</body>
</html>

ITN :
<html>
<head>
<title> Srilankan Tv </title>
</head>
<body>
<embed width="650" height="500"  wmode="opaque" allowscriptaccess="always" allowfullscreen="true" quality="high" name="mpl" id="mpl" style="" src="http://cdn.itnlanka.com/itn.swf" type="application/x-shockwave-flash"/>
</body>
</html>

Prime TV :
<html>
<head>
<title> Srilankan Tv </title>
</head>
<body>
<embed width="650" height="500"  wmode="opaque" allowscriptaccess="always" allowfullscreen="true" quality="high" name="mpl" id="mpl" style="" src="http://cdn.itnlanka.com/primetv.swf" type="application/x-shockwave-flash"/>

</body>
</html>

Meth TV :

<html>
<head>
<title> Srilankan Tv </title>
</head>
<body>
<script src="http://static.livestream.com/scripts/playerv2.js?channel=buddhisttv&layout=playerEmbedDefault&backgroundColor=0xffffff&backgroundAlpha=1&backgroundGradientStrength=0&chromeColor=0x000000&headerBarGlossEnabled=true&controlBarGlossEnabled=true&chatInputGlossEnabled=false&uiWhite=true&uiAlpha=0.5&uiSelectedAlpha=1&dropShadowEnabled=true&dropShadowHorizontalDistance=10&dropShadowVerticalDistance=10&paddingLeft=10&paddingRight=10&paddingTop=10&paddingBottom=10&cornerRadius=10&backToDirectoryURL=null&bannerURL=http://mogulus-channel-logos.s3.amazonaws.com/55769cf8-0646-ed29-d6ff-cd69b7a1921b-banner.jpg&bannerText=buddhist televition&bannerWidth=320&bannerHeight=50&showViewers=true&embedEnabled=false&chatEnabled=false&onDemandEnabled=false&programGuideEnabled=false&fullScreenEnabled=true&reportAbuseEnabled=false&gridEnabled=false&initialIsOn=true&initialIsMute=false&initialVolume=10&contentId=null&initThumbUrl=null&playeraspectwidth=4&playeraspectheight=3&mogulusLogoEnabled=true&width=623&height=414&wmode=window" type="text/javascript"></script>
</body>
</html>

Pavana TV :
<html>
<head>
<title> Srilankan Tv </title>
</head>
<body>
<object type="application/x-shockwave-flash" height="373" width="563" id="live_embed_player_flash" data="http://www.justin.tv/widgets/live_embed_player.swf?channel=pavanatv" bgcolor="#000000">




<param name="movie" value="http://www.justin.tv/widgets/live_embed_player.swf" />




</object>

</body>
</html>

Swarnavahini : feed : spot.lk (මෙහිදි Swarnavahini , broadcasting කරන .swf  file එක එයාලගේ ඩොමේන් එකෙන් පමනක් එන request වලට පමනක්ප්‍රතිචාර  දක්වන ලෙස සාදා ඇති නිසා අපිට අපේ වෙබ් අඩවි වල palyer  එක embed කලාට වැඩ කරන්නේ නෑ , ඔයාට ඕනේම නම්  එයාලගේ .swf file  එක external server එකක host කරලා ඒක ඔයාගේ වෙබ් අඩවියේ embed කරන්න පුලුවන්.

<html>
<head>
<title> Srilankan Tv </title>
</head>
<body>
<object type="application/x-shockwave-flash" data="http://www.spot.lk/modules/SpotTVR/swarnavahini.swf" width="650" height="500">




</object>
</body>
</html>

Sirasa TV : Feed : Sl-Tube (Iframe)
<html>
<head>
<title> Srilankan Tv </title>
</head>
<body>
<iframe name="iFrame1" width="650" height="500" src="http://sl-tube.com/TV/sirasa/hdplayer/player1.html" scrolling="no" frameborder="0"></iframe>

</body>
</html>

ඔය ටික තමා තියන්නේ , මෙතෑන ඉතින් මහාලොකු දෙයක් නම් නෑ , අවුලක් තියනවා නම් පහලින් අහන්නකෝ !!! :D
ඉතිරිය කියවන්න .....>>
Related Posts with Thumbnails