3 Idiots - කැම්පස් ජිවිතය , ආදරය , බොක්ක , ත්‍රාසය සමඟ කුතුහලය සබැඳි හදවතට තට්‍ටු කරන චිත්‍රපටය

5
  • Feb 23, 2010
  • C0de BlUe
  • Labels:

  • Share/Bookmark කැම්පස් ජිවිතය , ආදරය , බොක්ක , ත්‍රාසය සමඟ කුතුහලය සබැඳි හදවතට තට්‍ටු කරන චිත්‍රපටයක් තමයි ඉතින් 3 - Idiots කියන්නේ . මේක ගැන මට නම් කිව්වේ හින්දි පිස්සියක් (මට නම් ඔය හින්දි එච්චර දිරවන්නේ නෑ නොවැ). මොනා උනත් ලොකු සහෝදරි කියපු නිසාම පොඩ්ඩක් youtube එකේ 3 -  Idiots trailer එකක් බැලුවා , මටත් ටිකක් trailer එක අල්ලා ගිය නිසා Film එක ඔන්ලයින් හොයලා හොයලා බැලුවා , චිත්‍රපටය නම් පට්ට . කතාවේ අන්තර්ගතය නම් මරේ මරු . කතාව කොච්චර එලද කිව්වොත් මට මේක ගැන පොස්ට් එකක් ලියන තරමටම හිතට අල්ලලා ගියා (ලොකු සහෝදරිට ස්තුතියි වේවා දුන්න ඔත්තුවට :D ). කතාව කියලා වැඩක් නෑ , බලලම රසවිදින්නකෝ !!!! , සිංදු ටිකත් එල නිසා ඒවා භාගත කරගන්නම දැම්මා.



    01. Aal Izz Well

    02. Zoobi Doobil


    03. Behti Hawa Sa Tha Woh


    04. Give Me Some Sunshine


    05. Jaane Nahin Denge


    06. Zoobi Doobi [Remix]


    07. Aal Izz Well [Remix]



    Download Now

    Download Now

    Download Now

    Download Now

    Download Now

    Download Now

    Download Now

    *(සමාවෙන්න මෙතැන විඩියෝ ටික embed  කරන්න බැරිඋනාට


    පලමු කොටස
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-1-1658283 



    දෙවන කොටස
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-2-1658279 


    තුන්වන කොටස 
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-3-1658280 


    හතරවන කොටස 
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-4-1658281 


    පස්වන කොටස 
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-5-1658282

    5 comments:

    1. දනුක ප්‍රශාන් said...
    2. ආ හින්දි බලන් නෑ කිව්ව අයත් දැන් බලන්න පටන් අරන් වගේ. :) :) :)

    3. හිඟන්නා said...
    4. අපි ඉතින් උඹ වගේ හැම එකම බලන්නේ නෑනේ , මට ඕක ගැන අක්කා කෙනෙකු කියපු නිසා තමා මම බැලුවේ ,නැත්නම් ඕකත් බලන්නේ නෑ !!! :P

    5. දනුක ප්‍රශාන් said...
    6. අඩෝ මගේ බ්ලොග් එකේ Smiley Faces පෙන්නන් නෑ බං Code එක විතරයි display වෙන්නෙ. Please Help.......

    7. හිඟන්නා said...
    8. හෙට class වරෙන් මම කියලා දෙන්නම් !!!! :)

    9. හිඟන්නා said...
    10. @ දනුක ප්‍රශාන් : අනික මම පොඩි script කෑල්ලක් දාගෙන ඉන්නේ XML file එකට , default blogger වල smiles එන්නේ නෑ !!!!

    Post a Comment

    write your comments here!

    Related Posts with Thumbnails